a rata walath hora copy use karana awun innawa. Ath ithin ahu unoth case. mehe wage nemaine.මාට්ටු වෙනවද?
Ah එලනේ. මට link එකක් දාන්න පුලුවන්ද? FB groups ද?original ewath share karagena play karanna puluwanne rs350 withara wenne eka game ekak
original ewath share karagena play karanna puluwanne rs350 withara wenne eka game ekak
Me man gaththa assassin's creed mirage eka usd 0.91 offline ekakrs350 ta kohenda ganne ? man ganna share account 1000 ehaa pathene ..
https://wmcentre.net/en/Ah එලනේ. මට link එකක් දාන්න පුලුවන්ද? FB groups ද?
Me man gaththa assassin's creed mirage eka usd 0.91 offline ekak
https://ibb.co/Y3XJ9Gj
![]()
https://wmcentre.net/en/
------ Post added on Dec 5, 2023 at 9:53 PM
පට්ටනේ මේක. Thanks broMe man gaththa assassin's creed mirage eka usd 0.91 offline ekak
https://ibb.co/Y3XJ9Gj
![]()
https://wmcentre.net/en/
------ Post added on Dec 5, 2023 at 9:53 PM
Pay karaddi cryptocurrency walin pay karanna man pay kale litecoin walinපට්ටනේ මේක. Thanks bro
ada kale games ban daily updates enne, ehema ekak ithin dala uba mara amaruwaka wetenne, steam use karapanko EU nam inne monavatada ban pirets use karanne.මාට්ටු වෙනවද?
ඒකනෙ Spotify CEO කීවෙ දකුනු ආසියාවේ මිනිස්සු සංගීතෙට ආස නිකන් දෙනකන් විතරයි කියලාඑහෙම අව්ලක් නෑ බන්, ඒත් මෙහෙ ඉතින් ඉන්කම් වැඩි නිසා මිනිස්සු ඔරිජිනල් ඒවම ගන්නව. ඒත් ට්රයි කරල බලන්න වගේ සමහර උන් ඉතින් pirated ඒවත් ගන්නව. ලන්කාවට වඩා නිදහස්.
ලන්කාවෙ නම් පොලිසියෙන් ඇවිල්ල උබේ ගෙදර කම්පියුටරෙත් උස්සන් යයි. මෙහෙ එහෙම පර්සනල් දේවල් නිකන් උන්ට ඕනෙ ඕනෙ හැටියට උස්සන් යන්න බෑ.
ගේම් එකක් තියෙනව ඒක චෙක් කරන්න කියල කම්පියුටර් චෙක් කරන්නෙත් නෑ. ඒත් හොර කොපි වලට වඩා ගෙවල ගන්න එවුන් ඉන්නව. ඒක නිසා උන්ට එහෙම දරුනුවට පාඩුවක් වෙන්නෙ නෑ.
ලන්කාවෙ එහෙම නෙමෙයි නෙ, හැම එකාම හොර කොපිය තමයි පාවිච්චි කරන්නෙ. ලන්කාව ඇතුලෙ හදපු සොෆ්ට්වෙයා එකක් නම් හදපු එකාට පාඩුයි.