Europe poverty

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Europe is going down, And it's going down fast. Specially UK and France. Germany and Ireland may able to hold for a longer time.
     
    • Like
    Reactions: hodakolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිත් මේ ෆෝලෝ 80% වලින් අදින්නේ. පුලුවන් කාලේ හම්බුකරගත්ත ඒව බෙද බෙද මිනිස්සුන්ව ජීවත්කරනවා. අව්රුද්දක් ඇද්ද තව කී කාලයක් කරයිද මන්දා. 😶 සල්ලි තියෙනකං හොඳයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345

    Api hodai munne bn higanno balapanko video
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Api hodai munne bn higanno balapanko video
    උඹ ඊස්ටන් යුරෝප් ගියානං ඔයිට වඩා ලංකාවට ආදරේ වෙනවා. කොරෝන වලට ඉස්සෙල්ලත් මිනිස්සු හිඟා නොකා හිඟා කෑව. දැන්නං පාරට වැටිලා ඇති. ලංකාවෙනං පාරත් සැපයි, ඒත් එහේ... උදේ වෙනකොට මිනිස්සු මැරිලා.😶 ෆ්රාන්ස් වල මගේ යාලුවක් පාරට වැටුන අනාත සිංහලු හතලිහක් විතර එකතුකරලා දුරට වෙන්න එක ගෙදරක නවත්තලා. හිතපං සිංහලු හතලිහක් එක ගේක ඉන්න විදිය.
    මේ කාලේ අමාරුවෙන් ඇදගන්න වෙනවා යුරෝප් වලට.😶
     
    • Like
    Reactions: acryan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345
    113
    උඹ ඊස්ටන් යුරෝප් ගියානං ඔයිට වඩා ලංකාවට ආදරේ වෙනවා. කොරෝන වලට ඉස්සෙල්ලත් මිනිස්සු හිඟා නොකා හිඟා කෑව. දැන්නං පාරට වැටිලා ඇති. ලංකාවෙනං පාරත් සැපයි, ඒත් එහේ... උදේ වෙනකොට මිනිස්සු මැරිලා.😶 ෆ්රාන්ස් වල මගේ යාලුවක් පාරට වැටුන අනාත සිංහලු හතලිහක් විතර එකතුකරලා දුරට වෙන්න එක ගෙදරක නවත්තලා. හිතපං සිංහලු හතලිහක් එක ගේක ඉන්න විදිය.
    මේ කාලේ අමාරුවෙන් ඇදගන්න වෙනවා යුරෝප් වලට.😶
    Hmmm
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    උඹ ඊස්ටන් යුරෝප් ගියානං ඔයිට වඩා ලංකාවට ආදරේ වෙනවා. කොරෝන වලට ඉස්සෙල්ලත් මිනිස්සු හිඟා නොකා හිඟා කෑව. දැන්නං පාරට වැටිලා ඇති. ලංකාවෙනං පාරත් සැපයි, ඒත් එහේ... උදේ වෙනකොට මිනිස්සු මැරිලා.😶 ෆ්රාන්ස් වල මගේ යාලුවක් පාරට වැටුන අනාත සිංහලු හතලිහක් විතර එකතුකරලා දුරට වෙන්න එක ගෙදරක නවත්තලා. හිතපං සිංහලු හතලිහක් එක ගේක ඉන්න විදිය.
    මේ කාලේ අමාරුවෙන් ඇදගන්න වෙනවා යුරෝප් වලට.😶
    Winter ekath ekka me dawas wala minissunta andenawa ithin. :(
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345
    113
    Bill gates karaya hari bn.ilagata kanna nethuwa tama maraganne.next vehicle glasses newe idam walata penala elawalu horakam karai
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345
    113
    තෝ මටත් කෙළ වෙලා එනකන් නේද බලන් ඉන්නේ? 🤣🤣

    මම යනවා යකෝ ඉතියෝපියාවට හරි.
    Oya kivvata lankawata enna tama wenne. :p :p
     
    • Sad
    Reactions: shenat