Europe PR guide ona

Death Heart

Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    මම ඉන්න රුම් එකට 175€ ගෙවනවා මගෙ කම්පැණියෙන්. . තවOmnitel, කාඩ් දානවා යුරෝ 5ක.. තව දවස් 7යි ඉන්නේ.ඊට පස්සේ කටාර් වලට යනවා. මට දවස් 48ට වියදම් උනා 400යුරෝ විතර. කැමට සේරටම. ඉන්ඩර්නෙට් එහෙම.. මම කැම උයන නිසා එච්චර යන්නේ නැහැ. යුරෝ 0.30 ට පාන් එකක් තියෙනවා හෙන දිග.. ඒවා තමයි ගොඩක් වෙලාවට කන්න තියෙන්නේ... වියඳම් නම් මාසෙකට සේරම ගත්තොත් මෙහෙ එකෙකුට 600යුරෝ වත් යනවා බන්.. සුළුවට..

    ela thanks
     

    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery

    සිරාවටම....... අපි ශ්‍රී ලංකා උනාට සිංහලත් බෑ හරියට....

    ඉන්ග්රිසිනම් මොනවද ලන්ඩන් වල හිගන්නොත් කතා කරන්නේ....

    :) rep +
    poland wage rataka gihin idala shengen visa gattama goda bn eka tama easy

    ela +rep