Europe PR guide ona

Chemal

Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    poland thama mama dana hatiyata lesima rata pr ganda, only 5yrs. habai salary nam aduilu, job hoya gandath amarui lu, kama wiyadamanam sahenda adui lu. anith ratawala 8 - 10+ yrs wage inda one pr ganda.
     
    • Like
    Reactions: Death Heart

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    poland thama mama dana hatiyata lesima rata pr ganda, only 5yrs. habai salary nam aduilu, job hoya gandath amarui lu, kama wiyadamanam sahenda adui lu. anith ratawala 8 - 10+ yrs wage inda one pr ganda.

    job hena adui lu ban dan poland wala. mage yaluwek giya uth hena kattak kanawa.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ජර්මනිවල,ජොබි විසා ඉන්න කෙනෙකුට කොචිචිර කල් ඉන්න ඔිනද citizenship/pr ගන්න?
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    ජර්මනිවල,ජොබි විසා ඉන්න කෙනෙකුට කොචිචිර කල් ඉන්න ඔිනද citizenship/pr ගන්න?

    Germanyda inne.. dual citizenship denne na Germany. lanakawe eka nathi karaganna wenawa
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉතාලි,ප්‍රංශය,යුකේ වලත් Dual Citizenship නැද්ද?
     
    Last edited:

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    යුරෝප් PR නම් ඕස්ට්‍රේලියා ,කැනඩා වගේ රට වල දෙන විදියට දෙන්නේ නැ ... වෙනත් විසා එකකින් නොකඩවා අවුරුදු 5ක් ලීගල් විදියට හිටියොත් ගන්න පුළුවන් .. නැත්තම් investment pr එකක් ගන්න ඕනේ.එක ඉතින් ලේසි නැ