Europe student visa

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    522
    93
    කීයක් වගේ යය්ද බන් (germany,italy,denmark) වගේ යනවනම්
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    Student යන එක අපරාදෙ. ඉතාලියෙ ඉන්න සිංහල ඇන්ටෙක් බැදපන් ලක්ශ 30/40 දුන්නම කරගන්න පුලුවන්. Familiar visa එක හම්බෙනවා.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    Student යන එක අපරාදෙ. ඉතාලියෙ ඉන්න සිංහල ඇන්ටෙක් බැදපන් ලක්ශ 30/40 දුන්නම කරගන්න පුලුවන්. Familiar visa එක හම්බෙනවා.
    බැදලා මාස කීයක් යනවද වීසා වදින්න.
     
    nidarsha91

    Well-known member
  • gyata pr path ekakwath spouse geniyannwath ba neda
    පැළේ ඉන්දපු ගමන් ගෙඩි කඩන්න හදන්න එපා බන්. මම කිව්වෙ මේ වෙලාවෙ රටකට යන්න උත්සාහයක ඉන්නව නම්, හොඳ අනාගතයකුත් ඕනෙ නං, අපේ හමට කෙළවන්නෙ නැති මිනිස්සු ඉන්න වගේම, ස්ටූඩන්ට් ගිහිල්ල උඹ කියන ඔය ඔක්කොම දේවල් කරගෙන පාඩුවෙ ලස්සනට ජීවත් වෙන්න හොඳ රටක ගැන මචන්. ඉන්න කාලෙ ලස්සනට කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න සුදුසුම රටක් මචන්. සුභ පතන්වා හදවතින්ම.

    Student යන එක අපරාදෙ. ඉතාලියෙ ඉන්න සිංහල ඇන්ටෙක් බැදපන් ලක්ශ 30/40 දුන්නම කරගන්න පුලුවන්. Familiar visa එක හම්බෙනවා.
    හොර පාරවල් වල ගිහිල්ල අපේ උන්ට කෙලවෙනවට මම නන් කැමති නෑ බන්. ජෙනුයින් නං අපේ එකාගෙ අනාගතේට හොඳයි මචන්
    ------ Post added on Apr 25, 2025 at 12:10 PM
     
    • Wow
    Reactions: Erzo

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    බැදලා මාස කීයක් යනවද වීසා වදින්න.
    අපෙ පන්තියෙ හිටපු කෙල්ලෙක් ඉතාලියෙ කොල්ලෙක් බැදලා ගියා. මාස 4ක් වගෙ ගියා visa එක එන්න.

    හොර පාරවල් වල ගිහිල්ල අපේ උන්ට කෙලවෙනවට මම නන් කැමති නෑ බන්. ජෙනුයින් නං අපේ එකාගෙ අනාගතේට හොඳයි මචන්
    ------ Post added on Apr 25, 2025 at 12:10 PM
    මේක legit වැඩක් බන්. ඇමරිකාවෙත් green card ගන්නවා මේ විදිහට. ඇමරිකාවෙ ඉන්න මෙක්සිකන් ගොන් බඩ්ඩක් බැදගෙන $50K විතර දීලා.
    ------ Post added on Apr 25, 2025 at 12:49 PM
     
    • Like
    Reactions: Bam

    nidarsha91

    Well-known member
  • අපෙ පන්තියෙ හිටපු කෙල්ලෙක් ඉතාලියෙ කොල්ලෙක් බැදලා ගියා. මාස 4ක් වගෙ ගියා visa එක එන්න.

    මේක legit වැඩක් බන්. ඇමරිකාවෙත් green card ගන්නවා මේ විදිහට. ඇමරිකාවෙ ඉන්න මෙක්සිකන් ගොන් බඩ්ඩක් බැදගෙන $50K විතර දීලා.
    ------ Post added on Apr 25, 2025 at 12:49 PM
    නීත්‍යානුකූල නෙමෙයි නෙහ් බං. වීසා ගන්න ඕන කමට මැරි කරල ඊට පස්සෙ අවුරුදු එකහමාරක් විතර එකට ඉඳල ඩිවෝස් වෙනවා. ඕව ප්‍රශ්න පත්තර බං. ඕන ක්‍රමේකට මට ඕනෙ වීස එක කියල හිතනව නං හොඳයි. ඒත් බං ඒක හිතට එකඟව කරන්න මට නං බෑ. වීසත් එක නං හම්බෙයි. ඒ වගේම තව තව පරිප්පු සෙට් වෙනවා බං. ලංකාවෙ විදියට හිතනවා නං ඕකේ. ඒත්, ජෙනුයින් මයින්ඩඩ් නං ඕක හරියන වැඩක් නෙමෙයි කියලයි මගෙ අදහස මචං. සමාවෙයං මචං උඹට වැරදී කියනව නෙමෙයි. මගෙ අදහස මම කිව්වෙ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    අපෙ පන්තියෙ හිටපු කෙල්ලෙක් ඉතාලියෙ කොල්ලෙක් බැදලා ගියා. මාස 4ක් වගෙ ගියා visa එක එන්න.

    මේක legit වැඩක් බන්. ඇමරිකාවෙත් green card ගන්නවා මේ විදිහට. ඇමරිකාවෙ ඉන්න මෙක්සිකන් ගොන් බඩ්ඩක් බැදගෙන $50K විතර දීලා.
    ------ Post added on Apr 25, 2025 at 12:49 PM
    අඩෝ මරු බං ඒ පාත් එක ☝
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    වැල්ලට ගිහින් සුද්දියෙක් අල්ලගනිං

    සිරාවට එකෙක් දැන් රට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    කමෙන්ට් එකක් දානවද නැද්ද.....හිත රිදෙන කතන්දර බෝමයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,969
    10,802
    113
    කීයක් වගේ යය්ද බන් (germany,italy,denmark) වගේ යනවනම්
    නිදහස් අද්යාපනෙ කියලා උඩ දගෙන ඉන්නවා, AL උඩින් pass වුනෙ නැද්ද? දැන් එරොප්පෙ ඉගෙනගන්න දන්ගලනවාද?