Europe visa

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    ඔය ලැට් ගියා, බඩ ගියා වගේ ඒවා නැතුව දියුණු රටක් බලපන්කො. නෑදායෙක්ට හරි කටක් ඇරලා කියන්න පුළුවන් රටක්.
    උබ කොහෙද ඉන්නේ ලකේපංකාවේ නේ 😂