මගේ බල්ලගේ පපුවේ cancer එකක් තියනවා.වයස අවුරුදු 14. වේදනාවෙන් ඉන්නේ. බිම ඉදගන්න් එහම් බෑ. ඔපෙරේට් කරන්න බෑලු එතන නහර ගොඩාක් තියන හින්ඳ. අපි දන්න දොස්තර euthanize කරන්න බෑ කියනවා. කොළබ අවට euthanize කරන්න පුළුවන් දොස්තර කෙනෙක් දන්නවනම් කියන්නකෝ.
බොහෝ පින්!
බොහෝ පින්!
14 years is a dog's lifespan.

