balapallolko...... lankawe tiyenne sudda wawapu tea..ape kiyala deyak attema nedda
ලංකාව ඇයි බං හැම සයිට් එකකම තේ වලට හොඳයි කියන්නෙ ?![]()
මේ ලඟදි තේ කොල ගෙනාව බොන්න බෑ සබන් රහක් එනව![]()
තව එකක මොකක්දෝ අමුතු සැරක් ආව නිකං සිද්ධාලේප දාල වගේ![]()
එක්කො සුද්දන්ට පිස්සු නැත්තං අපිට පිස්සු![]()
![]()

mokadda speciality ekaලංකාව ඇයි බං හැම සයිට් එකකම තේ වලට හොඳයි කියන්නෙ ?![]()
මේ ලඟදි තේ කොල ගෙනාව බොන්න බෑ සබන් රහක් එනව![]()
තව එකක මොකක්දෝ අමුතු සැරක් ආව නිකං සිද්ධාලේප දාල වගේ![]()
එක්කො සුද්දන්ට පිස්සු නැත්තං අපිට පිස්සු![]()
![]()