මේ වෙද්දි ගෝගෝටාගම හැදෙන tower එක ගැන හැමෝම කතා වෙනව. ඒ අතරෙ එක කතාවක් තමයි එතනට හැමෝමව කොටු කරල හොදට signal දීලා රටේ අනිත් තැන් වල අර්බුදයක් ඇතිවෙන එක නවත්තන්න ක්රියාත්මක වෙන දෙයක් කියන දේ. පැහැදිලිවම ලංකාවෙ tower එකක් ගහන එක රජයේ අනුමැතියක් නැතුව කරන්න බැරි දෙයක්.
ඒ වගේම එතන tower එකක් ගහනව කියන්නෙ ඒ ගහන සමාගමට අයිති සියලුම ජංගම දුරකථන ටික ඒ tower එකට connect වෙනව කියන දේ. ඒ වගේම ලංකාවෙ පැහැදිලිවම එක tower එකකින් සමාගම් කීපයකට අයිති bts සම්බන්ද වීමේ පහසුකම් ඒ ඒ සමාගම් මගින් දෙන්නත් පුලුවන්.
මෙතනදි වියහැකි පැහැදිලිම දේ තමා මොන සමාගම ගැහුවත් ඒ සමාගමට අයිති ජංගම දුරකථන සිම් ටික ඒ tower එකට connect වෙනව. ඒ කියන්නෙ පැහැදිලිවම ඒ ආසන්නයෙ රැදී සිටින අයගෙ විස්තර එයාලට ගන්න පුලුවන් වෙනව. ඉතින් අපි බය වෙන්න ඕනෙද? ඔව් ඔයාල එතන රැදී සිටින කාලය පැහැදිලිවම සංඛ්යාත්මකව එයාලාට ගන්න පුලුවන් වෙනවා. ඒ වගේම අපේ යවන encrypted නැති data සොරාගැනීමේ හැකියාවත් ඇති වෙන්න පුලුවන්. ඉතින් අපිට මේකට විසදුමක් නැද්ද??
අපිට කරන්න දෙයක් නැද්ද?
ලංකාවෙ ස්ථාවර tower එකකට උනත් එකවර connect වෙන්න පුලුවන් ග්රාහකයො ගාන සීමිතයි . ඉතින් ජංගම ක්ශනික tower එකකටත් ඒ සෙතම තමා.
ඔයාල පැයකට විතර සැරයක් airplane mode ඔන් කරන්න. එතකොට ඔයාව tower එකෙන් disconnect වෙද්දි තව කෙනෙක්ව connect වෙනව. එයාලට මේක ඇතුලෙ කවුද වැඩිපුර ඉන්නෙ කියන එක හොයා ගන්න බැරිවෙනව. Phone off කරන් හිටියොත් වැඩිපුර live යන්නෙ කවුද කියල එයාලට note කරන්න පුලුවන් වෙනව. එයාලව confuse කරන්න. අරගලේ ඉන්න අයව ආරක්ශා කරන්න. ඒකට හොදම දේ off කරන එක නෙවෙයි වරින් වර tower එකට connect වෙන එක
If you have a fb pages please help to share this message. Please.

Last edited: