Everyone come here

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,125
    23,362
    113
    මෙහෙම දෙයක් මචං ලෝකෙ ඉන්නම මෝඩම පාලකයා වත් කරන්නෙ නැති දෙයක්.
    ඒකට පලමු හේතුව මේ පාරට ඇවිත් ඉන්නෙ රටේ ඉන්න ඉමෝෂනල් ජන රාශිය. මේ අය මොන දෙයින් උනත් ඉක්මනටම ට්‍ර්ගර් වෙන කට්ටිය. හිතන්න කලින් ට්‍රිගර් වෙන අය. මේ අය තමයි පාලකයන්ගෙ සම්පත. මේ කට්ටිය මරණ එක පාඩුයි. හරිනම් මරන්න ඕන මේ වෙද්දි ගෙවල් වලට වෙලා ඉන්න අය.
    මේ මිනිස්සුන්ගෙ ආකල්ප ක්ෂණිකව ක්රියාමාර්ග කිපයකින් වෙනස් කරන්න පුළුවන්. එක හේතුවක් ඇති මෙතන ඉන්න ක්‍රියාකාරීම සමාජිකයට ගෝටා සපෝටර් කෙනෙක් වෙන්න. මයින් ගේම් කියන්නෙ මේවට.

    රජයට දැන් උවමනා පුළුවන් තරම් ඉනැක්ටිව් වෙලා ඉන්නයි. එතකොට ජන කැලබීම එක පැත්තකට යන ගමනක් බවට පත් වෙනවා. ගගක් වගේ පහලට. විසිරිලා ඉන්න ජනතාව යම් නායකත්වයකට එකතු වෙනකම් ඉන්නේ. එහෙමත් නැතිනම් හැමෝම එක මතයකට එනකන් රජය ඉන්නෙ. ඊට පස්සෙ නයා පෙනේ ලගින් ඇල්ලුවම කරගන්න දෙයක්නැති වෙනවා වගේ. රජය අදාල තැනින් අරගලය පික් කරනවා. ඊට පස්සෙ විසි ගලවනවා.

    මම කියන දේ බොරු නම් ටිකක් කල් බලන් ඉන්න වේවි. සමහර විට මේ අරගල කරන උන් දැන් ක්‍රියාකාරී උන්ටම විරුද්ධව ගේම් ගහන්න බැරි නෑ.
    Munta molayak ne ban.
    Okunta anika karanna bari deyak ne bala thanhawa wenuwen.
    1. Lasantha Wickramathunga
    2. Eknaliyagoda
    3. Sripathi sooriya arachchi
    4. Akila Dinesh
    5. Roshen Chanuka
    6. Wasim Thajudeen
    7. Sasitha Priyankara and Janaka Bandara
    8. Pasku 350

    Oya api danna dewal.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,502

    ඉතින් හරිනෙ බං. බලපන් ඔය මරපු ඔක්කොම නායකයන්. නයි ඔලු. නයි ඔලුව එක පාරින් ගසල දැම්මම අවුරුදු ගානකට කිසිම අවුලක් නෑ. ඔය නියම සංවිධාන මෙල්ල කරන හැටි. කොයි රජයත් එහෙමයි. නිකමට හොයල බලපන් දැනට උනත් ඇමරිකන් CIA වගේ සංවිධාන කොච්චර ගේම් ගහනවද පාලනය තියා ගන්න.

    ඔහොම කිරිල්ලයි දාස් ගනන් මැරිල්ලයි දෙකක්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,125
    23,362
    113
    ඉතින් හරිනෙ බං. බලපන් ඔය මරපු ඔක්කොම නායකයන්. නයි ඔලු. නයි ඔලුව එක පාරින් ගසල දැම්මම අවුරුදු ගානකට කිසිම අවුලක් නෑ. ඔය නියම සංවිධාන මෙල්ල කරන හැටි. කොයි රජයත් එහෙමයි. නිකමට හොයල බලපන් දැනට උනත් ඇමරිකන් CIA වගේ සංවිධාන කොච්චර ගේම් ගහනවද පාලනය තියා ගන්න.

    ඔහොම කිරිල්ලයි දාස් ගනන් මැරිල්ලයි දෙකක්.
    Dahas gaanak marana rkak nemei. Othana wadiyenma active keepa denek hoyala unta gema dena eka lesi nadda dahas ganan IMEI check karala balana wele ? Eka lesi wenne nadda oya Signal transmission eken trace karana eken ?
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    පර්නාන්ඩු පකයගෛ නට් ලූස්ද? 🤭 🤭
    Telecommunication Engineers නැද්ද උඹෙ යාළුවො මේව ෂෙයාර් කරොත් පුකෙන් හිනා වෙයි :ROFLMAO::ROFLMAO:🤭
    Aduma tharame IMEI kiyanne Mokadda kiyalawath Mekata Yana Gas Labbo danne nedda :rofl::rofl:
    ow yako mewa patta misinformation
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,502
    113
    Dahas gaanak marana rkak nemei. Othana wadiyenma active keepa denek hoyala unta gema dena eka lesi nadda dahas ganan IMEI check karala balana wele ? Eka lesi wenne nadda oya Signal transmission eken trace karana eken ?
    කොහෙත්ම වෙන්න බෑ. මේකෙ කිසිම නායකයෙක් ඔතන නෑ. නායකයො කවුරුවත් ඔතනට එක දවසක් වත් ගියෛ් නෑ කියලයි මම කියන්නේ. රජය ඔතන ඉන්න ක්‍රියාකාරීන් මෙල්ල කිරිල්ල වෙනුවට නායකයන් මෙකෙන් ගලය්‍වන්නයි හදන්නෙ. එතකොට මේක සංවිධානය කල නායකයන්ගෙ අවුරුදු කිපයක මහන්සිය වතුරෙ යනව විතරක් නෙවේ. මේ රැස්වුන ක්‍රියාකාරිකයො ඔක්කොම එක මල්ලට අඹ වගේ රජයට ලැබෙනවා.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,125
    23,362
    113
    කොහෙත්ම වෙන්න බෑ. මේකෙ කිසිම නායකයෙක් ඔතන නෑ. නායකයො කවුරුවත් ඔතනට එක දවසක් වත් ගියෛ් නෑ කියලයි මම කියන්නේ. රජය ඔතන ඉන්න ක්‍රියාකාරීන් මෙල්ල කිරිල්ල වෙනුවට නායකයන් මෙකෙන් ගලය්‍වන්නයි හදන්නෙ. එතකොට මේක සංවිධානය කල නායකයන්ගෙ අවුරුදු කිපයක මහන්සිය වතුරෙ යනව විතරක් නෙවේ. මේ රැස්වුන ක්‍රියාකාරිකයො ඔක්කොම එක මල්ලට අඹ වගේ රජයට ලැබෙනවා.
    Uba ne kiwwata mata nam hithennema individual basis kelinna mun atawapu magulak kiyala oka. Anyway oka akulala kiyala post ekak dakka aththakda danne ne.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,502
    113
    Uba ne kiwwata mata nam hithennema individual basis kelinna mun atawapu magulak kiyala oka. Anyway oka akulala kiyala post ekak dakka aththakda danne ne.
    ඒක අකුලල නම් අරගල කරුවන්ට පට්ටම පාඩුයි. ඔය වටේ තියන හයි ක්ලාස් කස්ටමර්ලට ඕකෙන් පට්ට කරදරයක් වෙනවා. ඒක නිසයි මෙතනට සිග්නල් දීලා ඒ කස්ටමර්ලට වෙච්ච බාධාව මග හරවන්න ඩයලොග් බැලුවෙ. දැන් ඕකෙන් වෙන්නෙ මේකයි. ඩයලොග් උන්ගෙ හයික්ලාස් කැටගරියිස් කල අයට ප්රයෝරිටි දීල සර්විස් එක කරනවා. ඩේලි 100 - 50 කාඩ් දාගෙන සර්විස් එක ගතපු ලෝ ක්ලාස් දුප්පතාට කෙලවෙනවා.
    පේනවාද ඔබලා කල දේ දුර දිග නොබලා