EVERYTHING YOU NEED TO KNOW ABOUT OLYMPIC SPOWITH OUR GRAPHIC AND VIDEO GUIDES Athle

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    EVERYTHING YOU NEED TO KNOW ABOUT OLYMPIC SPOWITH OUR GRAPHIC AND VIDEO GUIDES

    [FONT=&quot]2012 ඔලිම්පික් ......... :D[FONT=&quot]
    [/FONT]
    olympics-london-2012.jpg
    [/FONT][FONT=&quot]
    ලංකාවෙත් ටීවි එකේ පෙන්වනවාලු.... :P

    [/FONT] [FONT=&quot] බොහෝ දෙනා උද්යෝගයෙන් බොහෝ තරඟ නැරඹුවට ඒ සමහර තරඟ වල නීතී රීති ගැනවත් දන්නවා අඩුයි... :P
    [/FONT] [FONT=&quot]මමත් එහේමයි.. [/FONT]
    7.gif


    [FONT=&quot]නිතර ආසකරන ක්‍රීඩා දෙක තුනක් ඇරෙන්න මේ වගේ අවුරුදු 04 සැරයක් දකින්න හම්බවෙන අමුතු ක්‍රීඩාවන් නිකම්ම බලනවා ඇරෙන්න වැඩි දෙයක් හොයන්න යන්නේ නෑ...:yes:
    [/FONT]
    [FONT=&quot]ඉතින් එලකිරියට ලියන චාමිකයගේ මේ උත්සහය අන්න ඒ වගේ අපි (නො)දන්න ඔලිම්පික් නරඹද්දී අපිට දකින ක්‍රීඩා බොහෝමයක නියමිත ක්‍රීඩා කල යුතු ක්‍රමය,ඉතිහාසය ,නිතී රීතීන්, එහි වු විවිධ ඉසව්, ලෝක වාර්තා ගැන හා ක්‍රීඩා පිටියේ දිග පළල ගැන ඉසව්වට හැමදාම එන ඔබව දැනුවත් කරන්නයි.. :yes:
    [/FONT] [FONT=&quot]

    [/FONT] [FONT=&quot]වැඩි පුර දැනුමට අන්තර්ජාලයෙන් උපුටා ගෙන එයටම එකතු කර ගත්ත ඉංග්‍රීසි ග්‍රැෆික් සටහනින්

    [/FONT] [FONT=&quot](පේනවා අඩුයි වගේ නම් Download කරගන්න)
    [/FONT] [FONT=&quot]ඔබව තවත් දැනුවත් වේවි කියලා හිතනවා... :yes:ටිකක් දිග විස්තරයක් හින්දම කොටස් කිහිපයකට ලියන්න තමා බලාපොරොත්තුව.. :P

    [/FONT] [FONT=&quot]ටිකක් දිග වුනත් කියවලා බලන්න අදහසක් දක්වලාම යන්න කියලත් ඉල්ලනවා.... :D[/FONT][FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් මෙවර මහා බ්‍රිතාන්‍ය යේ ලන්ඩනයේ දී ජුලි 27 දින සිට අගෝස්තු 12 වනදා දක්වා පැවැත්වේ... :yes:

    [/FONT] [FONT=&quot]මේ එංගලන්තය ඔලිම්පික් උළෙලක් පවත්වන තුන්වන අවස්ථාවයි. :D

    [/FONT] [FONT=&quot]ඒ 1908 හා 1948 ට පසුවයි. මෙවර ඔලිම්පික් උළෙලට ක්‍රීඩාවන් 38 ක විවධ තරඟ ඉසව් 302 ක් සඳහා ලොව රටවල් 205 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10000 වැඩි පිරිසක්[FONT=&quot]හභාගී වීමට නියමිතයි. :baffled:[/FONT]
    [/FONT]
    [FONT=&quot]මෙවර පැවැත්වෙන ක්‍රීඩාවන්...... :D
    Chamikawpblogspotcom0001.jpg

    [/FONT]
    [FONT=&quot]එලෙසම පැරාඔලිම්පික් උළෙලත් [FONT=&quot]අගෝස්තු 29 සිට සැප්තැම්බර් 9 දක්වා රටවල් 147 ක් ක්‍රීඩකයන්[/FONT] [FONT=&quot]සහභාගී වීමට නියමිතයි.:D[/FONT]
    [/FONT]
    [FONT=&quot]මුලින්ම තෝර ගත්තේ ලොව වැඩිම අවධානයක් යොමු වෙච්ච [/FONT]​
    Athletics (Track & Field)[FONT=&quot] හෙවත් “මලල ක්‍රීඩා“ [/FONT]​

    [FONT=&quot]තරග කරුවන් 2000 ට වැඩි පිරිසක් විවිධ ඉසව් 47 සහභාගී වීමට නියමිතයි. :D

    [/FONT]
    [FONT=&quot]දීවීම (ඇවිදීම) සදහා වන ඉසව් -

    [/FONT] 100m, 200m, 400m, 800m, 1500m, 5000m, 10,000m, 4x100m, 4x400m, 3000m [FONT=&quot]බාධක දීවීම හා මැරතන් තරඟය ඇතුලත්.... :yes:
    [/FONT]
    නීතීරිති දැනගන්න... :rolleyes:
    Chamikawpblogspotcom4-41.jpg


    [FONT=&quot]බාධක දීවීම
    [/FONT] [FONT=&quot] ඇවීදීම හා මැරතන් තරඟය

    [/FONT] [FONT=&quot]
    Chamikawpblogspotcom3-44.jpg

    [/FONT] [FONT=&quot]
    Chamikawpblogspotcom10-12.jpg

    [/FONT] [FONT=&quot]---------------------------------------------------------------------------------
    [/FONT] පැනිලි..
    හතර ජාතියක්.... :P

    උස පැනීම...
    Chamikawpblogspotcom7-29.jpg

    [FONT=&quot]---------------------------------------------------------------------------------
    [/FONT] දුර පැනීම...
    Chamikawpblogspotcom9-18.jpg

    [FONT=&quot]---------------------------------------------------------------------------------
    [/FONT] තුන්පිම්ම...
    Chamikawpblogspotcom4-42.jpg

    [FONT=&quot]---------------------------------------------------------------------------------

    [/FONT] රිටි පැනීම...
    Chamikawpblogspotcom5-38.jpg

    [FONT=&quot]---------------------------------------------------------------------------------
    [/FONT] කඩුලු පැනිල්ල...
    [FONT=&quot] -110m [FONT=&quot]කඩුලු[/FONT], 400m [FONT=&quot]කඩුලු[/FONT],

    [/FONT]
    Chamikawpblogspotcom8-21.jpg

    [FONT=&quot]---------------------------------------------------------------------------------
    [/FONT] විසි කිරිල්ලත් සෙල්ලම් නෑ.... :angry:
    හෙල්ල විසිකීරීම.. හා යගුලිය විසිකීරීම..

    Chamikawpblogspotcom2-48.jpg

    [FONT=&quot]---------------------------------------------------------------------------------
    [/FONT] මිටිය හා කවපෙත්ත විසිකිරීම...
    Chamikawpblogspotcom1-51.jpg

    ---------------------------------------------------------------------------------
    සියලු ඒවා එකතු කරලා සත් ප්‍රයාම..
    දස ප්‍රයාම කියලා එකකුත් තියෙනවා... :angry:
    Chamikawpblogspotcom6-31.jpg


    තවත් තරඟ කිහිපයක් පිළිබඳව ඊළග කොටසින් බලාපොරොත්තු වෙන්න.... :D

    ලෝකේ වටේ අරගෙන දුවන පන්දම - “ඔලිම්පික් ගිනි සිළුව” ගැන දන්නේ නැති දේ මෙතනින් දැනගන්න පුළුවන්...... :yes:


    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ‘‘එලකිරියට“

    එන යන කියවන හැම වෙනුවෙන්ම
    සුභ පැතුම්!!

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]​
     
    Last edited:
    • Like
    Reactions: HML

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    affa meka dakkama hithune ban api monawada danne kiyala, santhosayi machan honda wedak,
    nadda adahasak me sirasa tv saha pajatha naalikawen kiyana kathawala theruma ehema?