lahiruls24 Well-known member Nov 14, 2013 532 1 425 63 May 30, 2020 #1 ඇයි බං වර්ඩ් එකක් හරි, එක්සෙල් එකක් හරි open කරාම ඔය වගේ තවත් ෆයිල් එකක් create වෙන්නේ dollar mark එකක් එක්ක? Last edited: May 31, 2020
ඇයි බං වර්ඩ් එකක් හරි, එක්සෙල් එකක් හරි open කරාම ඔය වගේ තවත් ෆයිල් එකක් create වෙන්නේ dollar mark එකක් එක්ක?
revox Well-known member Apr 10, 2010 4,648 2 2,261 113 කොළොංපුරේ May 30, 2020 #2 lahiruls24 said: View attachment 80760 ඇයි බං වර්ඩ් එකක් හරි, එක්සෙල් එකක් හරි open කරාම ඔය වගේ තවත් ෆයිල් එකක් create වෙන්නේ dollar mark එකක් එක්ක? වෛරස් එකක්වත්ද මේක ඔෆිස් ලැප් එක... Kaspersky වලින් ස්කෑන් කරා eth තාම තියෙනවා බං Click to expand... Reactions: lahiruls24 Upvote 0 Downvote
lahiruls24 said: View attachment 80760 ඇයි බං වර්ඩ් එකක් හරි, එක්සෙල් එකක් හරි open කරාම ඔය වගේ තවත් ෆයිල් එකක් create වෙන්නේ dollar mark එකක් එක්ක? වෛරස් එකක්වත්ද මේක ඔෆිස් ලැප් එක... Kaspersky වලින් ස්කෑන් කරා eth තාම තියෙනවා බං Click to expand...
Aruna119 Well-known member Jul 7, 2014 9,543 2,580 113 85 පලංචියේ............................ May 30, 2020 #3 ටයිකවිලා තියෙන්නේ පොර් මැට් කරන්න වෙයි මයෙ හිතේ හිඩ්න් පයිල් එකක් විදිහට වේ පෙන්නන්නේ... හිඩ්න් පයිල් ඩිසේබල් කරන්න Upvote 0 Downvote
ටයිකවිලා තියෙන්නේ පොර් මැට් කරන්න වෙයි මයෙ හිතේ හිඩ්න් පයිල් එකක් විදිහට වේ පෙන්නන්නේ... හිඩ්න් පයිල් ඩිසේබල් කරන්න
Harshalakshan Well-known member Jan 3, 2016 1,856 877 113 May 30, 2020 #4 oya temp save file eka broo..ube athin waradila save nowi close unoth ema recover karaganna create wenneh Reactions: S_M_S and lahiruls24 Upvote 0 Downvote
oya temp save file eka broo..ube athin waradila save nowi close unoth ema recover karaganna create wenneh
lahiruls24 Well-known member Nov 14, 2013 532 1 425 63 May 31, 2020 #5 Harshalakshan said: oya temp save file eka broo..ube athin waradila save nowi close unoth ema recover karaganna create wenneh Click to expand... thanks Upvote 0 Downvote
Harshalakshan said: oya temp save file eka broo..ube athin waradila save nowi close unoth ema recover karaganna create wenneh Click to expand... thanks
revox Well-known member Apr 10, 2010 4,648 2 2,261 113 කොළොංපුරේ May 31, 2020 Solution #6 Upvote 0 Downvote Solution