Evoque™ එකක් ගත්ත සිංහලුනේ ~ My Black Bitch
My Black Bitch කොහොමද වන්ඩිය ? 
මේක මගේ එකක් නෙමෙයි, මේවා ලංකාවෙත් නැහැ, ඒක නිසා වීඩියෝ තව ෆොටෝස් ඉල්ලලා කරදර කරන්නේ නැහැ.
Milner කියන company එකෙන් offroad වලට ගහපු Milner LRM-1.
Frame එක වල off road ජාතියේ එකක්.. අතුලේ SUV එකක් වගේ සැප නැහැ
හැබැයි එක තියනවා d Rover 5.0 V8 supercharged engine (550BHP and 680Nm of torque)
මෙච්චර ලොකු engine එපා මට frame එකයි body
එකයි තිබ්බා නම් ලොක්කා වගේ බහින්න තිබ්බා
මෙන්න වැඩි විස්තර
(ඉස්සුවේ මෙතනින් : http://www.milneroffroadracing.co.uk/milner lrm-1 race car.htm)
New for 2013, the Milner LRM-1 is the latest thoroughbred to emerge from our stables. It draws from the knowledge gained over 30 years of cross country racing.
The Milner LRM-1 is available to customers as a turn-key car or as a rolling kit with a choice of power plants and transmission packages.

Using parts and technologies from some of the best brands in motorsport, the Milner LRM-1 is capable of competing at the highest level from the outset as all of the development has been carried out over the last 2 years in our own 'works' test car.
The LRM-1 has a full space frame chassis with double wishbone, fully independent suspension, clad in a composite body shell scaled to 4/5 the size of a road going Evoque. It is still instantly recognisable as one of the most exciting looking cars to be launched in the UK for a long time.
The first production car benefits from the latest Land Rover 5.0 V8 supercharged engine producing in excess of 550BHP and 680Nm of torque. The transmission is a 6spd sequential gear box driving a Milner transfer box and Milner differentials with Quaife centres throughout.