අඩේ 2019 ජනවාරි 17 තමයි කැමැත්ත දුන්නෙ,මේ වෙනකන් හිටියනම් අවුරුදු 5යි(ඒක පාර්ශවික පැත්තෙන් හතක් විතර වගේ) මට වැඩයි ගෙදර ප්රශ්නයි එක්ක අමතක උනා දැන් තමයි මතක් උනේ.
මට මේ අවුරුද්දෙවත් ඔලුව කන්නෙ නැති වටේ යන්නෙ නැති මට හයියක් වෙන ලස්සන හොද ගොඩ යන්න උවමනාව තියන මොලේ තියන loyal ගෑණු ළමයෙක් හම්බෙන්න කියලා ප්රාර්ථනා කරගෙන යන්න