exගෙයි මගෙයි Anniversary එක පහු උනා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අඩේ 2019 ජනවාරි 17 තමයි කැමැත්ත දුන්නෙ,මේ වෙනකන් හිටියනම් අවුරුදු 5යි(ඒක පාර්ශවික පැත්තෙන් හතක් විතර වගේ) මට වැඩයි ගෙදර ප්‍රශ්නයි එක්ක අමතක උනා දැන් තමයි මතක් උනේ.

    මට මේ අවුරුද්දෙවත් ඔලුව කන්නෙ නැති වටේ යන්නෙ නැති මට හයියක් වෙන ලස්සන හොද ගොඩ යන්න උවමනාව තියන මොලේ තියන loyal ගෑණු ළමයෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන යන්න ❤️
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    muslim kaali wate yanawa adui neda ban,
    මගෙ මුස්ලිම් යාලුවෝ හුගක් අය ඕක කියලා තියේ
    ithin kohomada umbata wate yana ekak set une?
    කරුමෙට තමයි වටේ නම් ගියා කියන්ඩ ලොකුවට proof නෑ උපතින්ම හොර වැඩ කරන්න එන දක්ශතාවෙ හින්දා මම එක්ක ඉන්නකොට දැන් ඉන්න එකා එක්කත් සෙට් වෙලා හිටියා කියලා මට තේරුණා