EX අමතක කරන්නෙ කොහොමද?

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    EX අමතක කරන්නෙ කොහොමද?

    92244638_100986334909216_2557417763639394304_o.jpg


    EX අමතක කරන්නෙ කොහොමද?

    හැදින්විම

    ආදර සම්බන්දතාවයක් යනු දෙදෙනකු අතර ඇතිවන ශාරිරික හා මානසික බැදිමක්. එකි බැදිමට එහි එක් පාර්ශවයක් විසින් හානි කිරිම හෙතුවෙන් ඉතා කනගටු දායක ලෙස අවසන් වෙන ආදර සබදතා අද සමාජයේ බහුලව ඇත.
    ප්‍රේම සම්න්දතාවයක් ආරම්භ කිරිමට දේපාර්ශවයක එකගතාවයක් අවශ්‍ය වුවත් එය අවසන් කිරිමට එක් පාර්ශවයට හැකිය.
    එම නිසා ඇතිවන සැම ආදර කතාවකටම සුන්දර අවසානයක් නැති බව අවබෝද කරගැනිම සමාජයේ ජිවත් විමට පහසුවකි.

    පිඩිතයකු නිර්මාණය විම

    දේදෙනකු විසින් ඇති කර ගත්තා වු බැදිමක් එක් පාර්ශවයක් ස්ව කැමැත්ත මත අවසන් කිරිම හේතු කොට අනෙත් පාර්ශවය තදබල අසාදාරනයට ලක්විමද පෙර සුදානමක් නැති ප්‍රශ්නයකට මුදුන දිම මත ශාරිරික මෙන්ම මානසික පිඩාවටත් පත් වෙනවා.
    ආසාදාරනයට ලක් වු පුද්ගලයා පිඩිතයකු ලෙස සමාජගත වන අතර බැදිම සුන් කල පුද්ගලයා තාමාගේ සතුට මත තවකේකුගෙ සතුට උදුරා ගැනිම මත දුශ්ටයකු ලෙස සමාජ ගත වෙනවා.

    ප්‍රේම හවුලකින් ප්‍රතික්ශෙප විම ශාරිරයේ ඇතුලින් මෙන්න පිටතතින්ද වේදනා දෙන සන්සිද්දියක්.
    සම්බන්ද තවය සතියක්, මාසයක් හෝ අවුරුදු ගනක් පරණ වෙවා හැරයාමෙන් ඇති වන පිඩාවන් එක හා සමානව එක් එක් පුද්ගලයනට දැනෙන්න පුලුවන්. එය අඩු වැඩි වශයෙන් පිඩිතයා තනිව දරා ගත යුතුය.

    දුශ්ටයකු එක්ක ප්‍රේම සම්බන්දතාවයක්

    ප්‍රේමයට හානි කල දුශ්ටයන් නැවත පැමින තාමා විසින් අවසන් කල ප්‍රේම සම්බන්දතාව අලුත් කිරිමට උත්සහා දැරිම බහුලව සිදු වන්නකි.
    වෙනත් සබදතාවයක් ගොඩ නගා ගැනිවේ අරමුණින් හෝ පුද්ගලික සුබසිද්දිය මත යමෙකු පවතින ප්‍රේමයක් විනශ කිරිම අනුමත කල නොහැකි වරදකි. එක වරක් සබදතාවයක් බිද දැමිමට සමත් වු පුද්ගලයකුට එම සබදතාවයම නැවත බිද දැමිම අපහසු කාර්‍ය්ක් නොවන අතර
    එම පුද්ගලයන්ට වැරදි හදා ගැනිමට අවස්තාවක් දි නැවත පෙර සම්බන්දතවය ගොඩනගා ගැනිමට පිඩිතයකු උත්සහා කිරිම රෑ වැටුන වලේ දවල් වැටිමකි.

    “Giving someone a second
    chance is like giving them
    another bullet for their gun,
    because they missed you
    the first time,,
    (ඉන්ග්‍රීසී කියමනකි)
    සමාව දිම යනු_ " අපට වෙඩි තියලා ඉලක්කය වැරදුම කෙනෙකුගේ තුවක්කුවට අමතර බුලට් එකක් දුන්නා වගේ වැඩක් "
    පළවෙනි පාර පහාර දිමට හිත හදාගත් ඔවුන් ගේ දෙවැනි පහරදිම බලාපොරොත්තු විය යුතු බවයි,,

    අලුතින් පටන් ගමු

    පිඩිතයකු ලෙස ප්‍රතික්ශෙප විම ආදරවන්තයකුට සිය ජිවිතයේදි විදවන්නට වන ඉතා කනගටු දායක තත්වයකි .එහෙත් එය ජිවිතයේ අවසානය වශයෙන් නොව නව ආරම්භයක් කර ගත යුතුය.මේවැනි ප්‍රශ්නයකදි අන් අයට ඔබට උදව් කල හැකි සිමාව ඉතා අවම වන අතර තමන් විසිම්ම එයට සාර්තකව මුහුණ දිය යුතුය.
    එ සදහා පැරණී ප්‍රේමයේ මතකයන් වලින් නිදහස් වි අලුත් ජිවිතයක් සදහා සුදනම් විය යුතුය.

    පැරණී ප්‍රේමය අමතක කරන්නේ කොහොමද?
    1------->"No Contact" නීතිය ක්‍රියාත්මක කරන්න.

    සමාජ මාද්‍යය තුලින් හෝ දුරකථන මර්ගයෙන් ඔහු/ඇය සමග සම්බන්ද විමෙන් වලකින්න.
    #දුරකථන අංක මකා දමාන්න.
    #සමාජ මද්‍ය තුලින් ඔහුව ඉවත්වර BLOCK කරන්න.
    #ඔහු/ඇය පිළිබදව ඔවුන්ගේ සමිපතයන්ගෙන් විමසිමෙන් වලකින්න.

    2-------> හැගිම් වලට ඉඩ දෙන්න

    #ඔබේ හිතේ තිබෙන දුක විශ්වසවන්ත යළුවෙකු සමග බෙදා ගන්න .එසේ අකමැති නම් පොතක් අරන් ලියන්න.
    #හිතේ හිරවෙලා තිබෙන දුක පිට කරන්න ඇති තරම් අඩන්න.
    #බුට් සින්දු ප්ලේ ලිස්ට් එකක් හදා ගන්න.

    3------->දිගටම දුරස්ථ බව තියාගන්න

    +සම්බන්දතාවයක් අවසන් වු පසු දෙදෙනා අතර දුරස්ථ බව තියා ගැනිම ඉතාම වැදගත්
    ඔහු/ඇයව හමු වෙන්න අවස්ථාවන් හමු උනත් එවා මග හරින්න.

    4------->පරණ ද්‍රව්‍යමය මතකයන් විනාශ කරන්න

    #ඔහු/ඇය ගේ පින්තූර මකා දමන්න.
    #ඔහු/ඇය තැගී දුන් දෙවල් ඇත්නම් එවා විනාශ කරන්න+ එවා නැවත ලබා දෙන්න යාමේන් වලකින්න.

    5------->වැරදි පමනක් දකින්න.

    #ඔහු/ඇය සිදුකල වැරදි යලි යලිත් සිහිකරන්න
    # ඔහු/ඇය ඔඹට ගැලපෙන හොදම කෙනා නොවන බව හිතන්න.
    #ඔහු/ඇයගේ වැරදි පොතක් අරන් ලියන්න+එවා නිතර මතක් කරන්න.

    6------->විනෝදාන්ශයක් පටන් ගන්න

    #ඔහු/ඇය සමග ගත කරපු කාලය දැන් ඉතුරුයි, එය විනෝදන්ශයක් සදහා යොදවන්න පොත් කියවිම ,ගෙවතු වගවක් වගේ කැමති එකක් තොරා ගෙන කාර්‍ය බහුල වෙන්න.

    GooD LUCK !
    +#සියලු_හිමිකම්_123_article_සතුය.
    +picture from internet

    Page එකට ල්‍යික් එකක් දන්න :rolleyes::rolleyes:

    https://www.facebook.com/123-article-100880028253180