Ex ඒ ලියන් නංගි සමග ඉදිරියට

mr.white

Member
Oct 18, 2011
224
23
0
යකෝ කහන සල්ලි තියේනම් ඉගන ගන්න අහිංසක දුප්පත් ළමයෙක්ට වියදම් කරපන්. නිකන් මුසල කමට මිනිස්සු හිනස්සවන්නෙ නැතිව.....
 

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඉස්සර සින්දුවක් කරන්න දවස් ගානක් නිදි මරාගෙන මහන්සි උනාට දැන් ඒකට video එකකුත් කරන්න ඕනේ මෙච්චරයි...
    Canon_5DMKII.jpg
    1356173009_466691272_1-sargam-digital-recording-studio-siliguri.jpg
    MoneySmall1.jpg


    තාක්ෂනය දියුණු වෙනකොට හොඳ නිර්මාණ බිහි කරනවා වෙනුවට තියෙන හොඳ නිර්මාණ ටිකත් විනාස කරනවා මුන්... හෙන ගහන අපරාධ !!!!
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මන් සිංහල සින්දු අහන එක අත්හැරිය එක හොඳ තීරණයක් කියලා හිතෙනවා මේවා දැක්කම... 70,80,90, 2000 මුල් කාලේ ආපු ඒවා ඇරුනම ලංකාවේ සින්දු නම් අහන්නෙම නෑ.... එපා වෙනවා....
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    eka athakata ex alian munta wada hodai.... eki kewe ekigema singuwakne... moo kanne awurudu ganak lankawe minissu adare karapu sinduwakne....