EX ගෙන් කෝල් එකක් ආවා... මම නොසන්සුන්...! :(

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මාර සීන් එක බන්..ex ගෙන් කෝල් එකක් ආවානේ බන් රෑ 9ට විතර.. මම voice බල බල හිටියේ.. ඇහුනෙත් නෑ.. ඇවිත් බලද්දී ඒකී කෝල් කරලා.. දැන් බැඳලා අවුරුදු දෙකහාමාරක පුතෙකුත් ඉන්නවා.. මුන් මූණුපොතේ සතුටෙනුත් ඉන්නවා මිනිහා එක්ක... අවුරුදු 3කින් විතර කථා කලෙත් නෑ බන්.. මම හිතුවෙත් නෑ ඒකී ආයේ කෝල් කරයි කියලා.. මමත් පාඩුවේ හිටියා... මොකෝ දන්නේ නෑ.. මම ආයේ කෝල් බැක් කලාම කට් කලා...

    මිනිහා හිටියද දන්නේ නෑ.. පස්සේ FB එකට msg එකක් දැම්මා ඇයි හදිසියක්ද කියලා... :P

    නිකන් මොකද්ද උනා වගේ බන්.. පපුවත් නිකන් ඩිග් ඩිග් ගෑවා.... පරණ සිතුවිලි සමුදායක් මතක් උනා.. මල්ලියත් අමුතුවට ඇහැ ඇරුණා.. මම නොසන්සුන්.... ආයේ සෙට් වෙයිද ජිගි ජිගියට? මිනිහගෙන් කාලා ඇති වගේද... මගේ මල්ලියා නේද මේ ඉල්ලන්නේ? :P
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -

    අවුරුදු සරුයි කියලා හගවන ඉගියක් ඒ දීලා තියෙන්නේ වක්‍රාකරව.. :lol:
    ඩිස්ටි ඩිඩින් ඩිඩින් ඩිඩින් :D:love2:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මාර සීන් එක බන්..ex ගෙන් කෝල් එකක් ආවානේ බන් රෑ 9ට විතර.. මම voice බල බල හිටියේ.. ඇහුනෙත් නෑ.. ඇවිත් බලද්දී ඒකී කෝල් කරලා.. දැන් බැඳලා අවුරුදු දෙකහාමාරක පුතෙකුත් ඉන්නවා.. මුන් මූණුපොතේ සතුටෙනුත් ඉන්නවා මිනිහා එක්ක... අවුරුදු 3කින් විතර කථා කලෙත් නෑ බන්.. මම හිතුවෙත් නෑ ඒකී ආයේ කෝල් කරයි කියලා.. මමත් පාඩුවේ හිටියා... මොකෝ දන්නේ නෑ.. මම ආයේ කෝල් බැක් කලාම කට් කලා...

    මිනිහා හිටියද දන්නේ නෑ.. පස්සේ FB එකට msg එකක් දැම්මා ඇයි හදිසියක්ද කියලා... :P

    නිකන් මොකද්ද උනා වගේ බන්.. පපුවත් නිකන් ඩිග් ඩිග් ගෑවා.... පරණ සිතුවිලි සමුදායක් මතක් උනා.. මල්ලියත් අමුතුවට ඇහැ ඇරුණා.. මම නොසන්සුන්.... ආයේ සෙට් වෙයිද ජිගි ජිගියට? මිනිහගෙන් කාලා ඇති වගේද... මගේ මල්ලියා නේද මේ ඉල්ලන්නේ? :P
    උබ කරපු ඒවට මල්ලි කපල අතට ගන්නද දන්නෙ නෑ හදන්නෙ 😐😐 අවුරුදු කෑම මේසෙ රසවත් කරයි ඩෙවල් එකකින් 😵😵
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    inception my musings GIF
    best movie inception GIF
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මාර සීන් එක බන්..ex ගෙන් කෝල් එකක් ආවානේ බන් රෑ 9ට විතර.. මම voice බල බල හිටියේ.. ඇහුනෙත් නෑ.. ඇවිත් බලද්දී ඒකී කෝල් කරලා.. දැන් බැඳලා අවුරුදු දෙකහාමාරක පුතෙකුත් ඉන්නවා.. මුන් මූණුපොතේ සතුටෙනුත් ඉන්නවා මිනිහා එක්ක... අවුරුදු 3කින් විතර කථා කලෙත් නෑ බන්.. මම හිතුවෙත් නෑ ඒකී ආයේ කෝල් කරයි කියලා.. මමත් පාඩුවේ හිටියා... මොකෝ දන්නේ නෑ.. මම ආයේ කෝල් බැක් කලාම කට් කලා...

    මිනිහා හිටියද දන්නේ නෑ.. පස්සේ FB එකට msg එකක් දැම්මා ඇයි හදිසියක්ද කියලා... :P

    නිකන් මොකද්ද උනා වගේ බන්.. පපුවත් නිකන් ඩිග් ඩිග් ගෑවා.... පරණ සිතුවිලි සමුදායක් මතක් උනා.. මල්ලියත් අමුතුවට ඇහැ ඇරුණා.. මම නොසන්සුන්.... ආයේ සෙට් වෙයිද ජිගි ජිගියට? මිනිහගෙන් කාලා ඇති වගේද... මගේ මල්ලියා නේද මේ ඉල්ලන්නේ? :P
    උබට හිතෙන්නේ නැද්ද ඒකිගේ මිනිහා උබ තවම එකිත් එක්ක ඇගලුම් පානවද බලන්න ඒකිගේ phone එකෙන් call කළා කියලා .ඊට පස්සේ උබ කතා කරදිත් කතා කලොත් මාට්ටු නිසා cut කළා කියලා .දුර හිතන්න :D
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    උබට හිතෙන්නේ නැද්ද ඒකිගේ මිනිහා උබ තවම එකිත් එක්ක ඇගලුම් පානවද බලන්න ඒකිගේ phone එකෙන් call කළා කියලා .ඊට පස්සේ උබ කතා කරදිත් කතා කලොත් මාට්ටු නිසා cut කළා කියලා .දුර හිතන්න :D
    you should be in FBI.. deffa... :yes:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    you should be in FBI.. deffa... :yes:
    ඒකිට උබට call කරන්න ඕනි නම් මිනිහා වැඩට ගිය වෙලාවක call කරයි මිනිහත් ඉන්න වෙලාවක call කරන්නේ නැහැ
     
    • Wow
    Reactions: BuLaTha