EX ගෙන් කෝල් එකක් ආවා... මම නොසන්සුන්...! :(

Hotpie

Junior member
  • Nov 21, 2020
    71
    76
    18
    මාර සීන් එක බන්..ex ගෙන් කෝල් එකක් ආවානේ බන් රෑ 9ට විතර.. මම voice බල බල හිටියේ.. ඇහුනෙත් නෑ.. ඇවිත් බලද්දී ඒකී කෝල් කරලා.. දැන් බැඳලා අවුරුදු දෙකහාමාරක පුතෙකුත් ඉන්නවා.. මුන් මූණුපොතේ සතුටෙනුත් ඉන්නවා මිනිහා එක්ක... අවුරුදු 3කින් විතර කථා කලෙත් නෑ බන්.. මම හිතුවෙත් නෑ ඒකී ආයේ කෝල් කරයි කියලා.. මමත් පාඩුවේ හිටියා... මොකෝ දන්නේ නෑ.. මම ආයේ කෝල් බැක් කලාම කට් කලා...

    මිනිහා හිටියද දන්නේ නෑ.. පස්සේ FB එකට msg එකක් දැම්මා ඇයි හදිසියක්ද කියලා... :P

    නිකන් මොකද්ද උනා වගේ බන්.. පපුවත් නිකන් ඩිග් ඩිග් ගෑවා.... පරණ සිතුවිලි සමුදායක් මතක් උනා.. මල්ලියත් අමුතුවට ඇහැ ඇරුණා.. මම නොසන්සුන්.... ආයේ සෙට් වෙයිද ජිගි ජිගියට? මිනිහගෙන් කාලා ඇති වගේද... මගේ මල්ලියා නේද මේ ඉල්ලන්නේ? :P
    A few moments later -
    Ex : You are the father of my 2 1/2 years kid
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    4,942
    2,651
    113
    invoke db "Injected Memory"
    මටත් අද ඔය සීන් එකම උනා,
    මගෙ පලවෙනි ක්‍රශ් එක, 4 වසරෙ එක පේලියෙ ලග සීට් එකේ හිටපු කෙල්ල,.

    නොතෙරෙන කමට හරි ඒ දවස් වලත් අපි හෙන ලව්, ඉස්සර අල්ලන සෙල්ලම් කරද්දි මම වෙන කෙල්ලෙක් ව ඇල්ලුවොත් ඒකි තරහා වෙනවා මාත් එක්ක, මට පන්තියෙ වෙන කෙල්ලො එක්ක කතා කරන්නත් තහනම් කරලා තිබ්බෙ.. <3

    ඒත් ශිශත්වෙ පාස් වෙලා මම වෙන ඉස්කොලෙට ගියා, එතනින් කුලුදුල් ආදරෙ ඩල් උනා, :/

    ඒත් දැන් අවුරුදු 20 ක් විතර ඒ ක්‍රශ් එක එහෙම්මමයි, ඔය අවුරුදු 20 ම අපි දෙන්නා හොරෙන් බලන් දුරින් ඉදලා හිනා වෙනවා, ඒත් කවදා වත් කතා කලේ නැ, ඒකිගෙ ෆේස්බුක් / ඉන්ස්ටා පික්ස් වලට පලවෙනි ලයික් එක දාන්නෙ මම, මගෙත් එහෙමයි, ඒකිගෙ ටික්ටොක් එක මාසෙකට පාරක් විතර නම වෙනස් කරනවා, කොහෙන් වෙනස් කලත් මට ලින්ක් එක එවනව ඉන්ස්ටා එකේ...

    ඉන්ස්ටා ඇඩ් උන දවසෙ ඉදන් දවස් දෙක තුනකට පාරක් මැසේජ් එකක් දාලා අහනවා හොදින් ඉන්නවා නේද කියලා. ඒත් බබා පැටියො කියලා වත් කවදාවත් කියලා නැ,
    අපි නම්බර්ස් ශෙයා කරගත්තා මාස 6 කට විතර කලින්, ඒත් කවදාවත් කෝල් එකක් ගත්තෙ නැ..

    ඒත් අද ඒකිම කතා කලා,. හිතා ගන්න බැරි විදියට ඒ කොල් එකේ අපි දෙන්නා වෙනම ලෝකෙක තනි උනා, තුන් පාරක් තියන්නම්,, බායි කියල කියලා තමයි තිබ්බෙ,,,, ඒයාගෙ හබී දරුනු පොරක්, අපේ නොනේ ඉට වඩා දරුනු පොරක්, ඒත් මමත් අද ඇහැරිලා, අරයාවත් තාම ඔන්ලයින් පෙන්නන්නවා,
    රාත්‍රිය උදා උනා,, නින්ද ඇයි නොඑන්නෙ . .. . .. . . ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,288
    2,274

    මෙහෙම සීන් එකක් මටත් උනා බන්. මටත් පොඩිකාලෙ ඔය වගේ සීන් එකක් තිබ්බා. ක්‍රශ් එකක්. මම් හරිම ආසයි එයාට.

    ටික ටික අපි ලොකු වෙනකොට දුරින් හිඳ ඔබ දෙස බලන්නම් වගේ කේස් තමයි තිබුනේ.

    ඒත් අවුරුදු කීපයකට පස්සෙ ඒගොල්ලෝ ගමෙන් යනවා. දුර පළාතකට. ඊට පස්සෙ අවුරුදු ගානක් මොනවා උනාද දන්නෙ නෑ.

    පස්සෙ මම් කැම්පස් යනකොට එයත් ඒ පලාතෙන් කැම්පස් ඇවිල්ලා. ඒත් ඉතින් මම් වැඩියෙ කතා කරන්න ගියෙ නෑ.

    එයත් මට ඊයෙ කෝල් කළා. අවුරුද්දකට විතර පස්සෙ. මොකද ගෙදර ඉඳන් වැඩ කරන හින්දා අවුරුද්දම මම ගෙදර හිටියෙ. ඉතින් කෝල් කරන්න ඕන උනේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,660
    25,033
    113
    එකමත් එක රටක
    මටත් අද ඔය සීන් එකම උනා,
    මගෙ පලවෙනි ක්‍රශ් එක, 4 වසරෙ එක පේලියෙ ලග සීට් එකේ හිටපු කෙල්ල,.

    නොතෙරෙන කමට හරි ඒ දවස් වලත් අපි හෙන ලව්, ඉස්සර අල්ලන සෙල්ලම් කරද්දි මම වෙන කෙල්ලෙක් ව ඇල්ලුවොත් ඒකි තරහා වෙනවා මාත් එක්ක, මට පන්තියෙ වෙන කෙල්ලො එක්ක කතා කරන්නත් තහනම් කරලා තිබ්බෙ.. <3

    ඒත් ශිශත්වෙ පාස් වෙලා මම වෙන ඉස්කොලෙට ගියා, එතනින් කුලුදුල් ආදරෙ ඩල් උනා, :/

    ඒත් දැන් අවුරුදු 20 ක් විතර ඒ ක්‍රශ් එක එහෙම්මමයි, ඔය අවුරුදු 20 ම අපි දෙන්නා හොරෙන් බලන් දුරින් ඉදලා හිනා වෙනවා, ඒත් කවදා වත් කතා කලේ නැ, ඒකිගෙ ෆේස්බුක් / ඉන්ස්ටා පික්ස් වලට පලවෙනි ලයික් එක දාන්නෙ මම, මගෙත් එහෙමයි, ඒකිගෙ ටික්ටොක් එක මාසෙකට පාරක් විතර නම වෙනස් කරනවා, කොහෙන් වෙනස් කලත් මට ලින්ක් එක එවනව ඉන්ස්ටා එකේ...

    ඉන්ස්ටා ඇඩ් උන දවසෙ ඉදන් දවස් දෙක තුනකට පාරක් මැසේජ් එකක් දාලා අහනවා හොදින් ඉන්නවා නේද කියලා. ඒත් බබා පැටියො කියලා වත් කවදාවත් කියලා නැ,
    අපි නම්බර්ස් ශෙයා කරගත්තා මාස 6 කට විතර කලින්, ඒත් කවදාවත් කෝල් එකක් ගත්තෙ නැ..

    ඒත් අද ඒකිම කතා කලා,. හිතා ගන්න බැරි විදියට ඒ කොල් එකේ අපි දෙන්නා වෙනම ලෝකෙක තනි උනා, තුන් පාරක් තියන්නම්,, බායි කියල කියලා තමයි තිබ්බෙ,,,, ඒයාගෙ හබී දරුනු පොරක්, අපේ නොනේ ඉට වඩා දරුනු පොරක්, ඒත් මමත් අද ඇහැරිලා, අරයාවත් තාම ඔන්ලයින් පෙන්නන්නවා,
    රාත්‍රිය උදා උනා,, නින්ද ඇයි නොඑන්නෙ . .. . .. . . ..
    උබ තාම නගිටලද ? :lol:
    ------ Post added on Apr 5, 2021 at 4:35 AM
     
    Last edited:

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    399
    337
    63
    උබට හිතෙන්නේ නැද්ද ඒකිගේ මිනිහා උබ තවම එකිත් එක්ක ඇගලුම් පානවද බලන්න ඒකිගේ phone එකෙන් call කළා කියලා .ඊට පස්සේ උබ කතා කරදිත් කතා කලොත් මාට්ටු නිසා cut කළා කියලා .දුර හිතන්න :D
    yako.... thread eka dapu ekage negga malliyath bahinna athi....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,413
    3,762
    113
    Giyapu un, aye lanwenna hadanne, wena ekekta lokayak wela...
    Umba e loke wali katayak tharamatawath ekiti watinne naha,
    Atha arala daapan.