EX ගෙන් කෝල් එකක් ආවා... මම නොසන්සුන්...! :(

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    හරි බ්‍රො, මට අනිත් අයගෙ ඇටෙන්ශන් එක ගන්න ඕන වෙලා තිබ්බෙ, දැන් හම්බ උනා, තැන්ක්ස් මතක් කරාට,

    උබ මොන කබ්බෙක් ද කියලා නම් දන්නෙ නැ, දැක්කෙත් අද, මට නම් දැ අවෘරුදු 12 ක් විතර තිස්සෙ හිතෙ තියෙන ඕනම දෙයක් කියන්න පුලුවන් තැනක් මේක, කාගෙ වත් ඇටෙන්ශන් එක ඕන නම් anonymous Forum එකක කමෙන්ට් දන්නෙ නැනෙ, සමහර විට උබව අනිත් උන් ගන්න් ගන්නෙ නැති නිසා එහෙම හිතෙනවද දන්නෙ නැ, බය වෙන්න එපා, ලොකුවෙනකොට හරි යයි :)
    just ignore it machan... ;)uba daapu post apita mathakai..... :yes::yes::yes: valuable member of EK.. ummmah... 😘😘😘
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    math me phone eka thiyan balan innawa idapu eka ex kenek hari katha karayida kiyala balanna.. mun okkotama katha karala mata witharayi naththe
     
    • Haha
    Reactions: BuLaTha

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    මාර සීන් එක බන්..ex ගෙන් කෝල් එකක් ආවානේ බන් රෑ 9ට විතර.. මම voice බල බල හිටියේ.. ඇහුනෙත් නෑ.. ඇවිත් බලද්දී ඒකී කෝල් කරලා.. දැන් බැඳලා අවුරුදු දෙකහාමාරක පුතෙකුත් ඉන්නවා.. මුන් මූණුපොතේ සතුටෙනුත් ඉන්නවා මිනිහා එක්ක... අවුරුදු 3කින් විතර කථා කලෙත් නෑ බන්.. මම හිතුවෙත් නෑ ඒකී ආයේ කෝල් කරයි කියලා.. මමත් පාඩුවේ හිටියා... මොකෝ දන්නේ නෑ.. මම ආයේ කෝල් බැක් කලාම කට් කලා...

    මිනිහා හිටියද දන්නේ නෑ.. පස්සේ FB එකට msg එකක් දැම්මා ඇයි හදිසියක්ද කියලා... :P

    නිකන් මොකද්ද උනා වගේ බන්.. පපුවත් නිකන් ඩිග් ඩිග් ගෑවා.... පරණ සිතුවිලි සමුදායක් මතක් උනා.. මල්ලියත් අමුතුවට ඇහැ ඇරුණා.. මම නොසන්සුන්.... ආයේ සෙට් වෙයිද ජිගි ජිගියට? මිනිහගෙන් කාලා ඇති වගේද... මගේ මල්ලියා නේද මේ ඉල්ලන්නේ? :P

    ඔකනි හේතුව... මල්ලි නිදි කරවපන් වැඩේ ඉවරනි...
     
    • Haha
    Reactions: BuLaTha

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,299
    2,914
    113
    මාර සීන් එක බන්..ex ගෙන් කෝල් එකක් ආවානේ බන් රෑ 9ට විතර.. මම voice බල බල හිටියේ.. ඇහුනෙත් නෑ.. ඇවිත් බලද්දී ඒකී කෝල් කරලා.. දැන් බැඳලා අවුරුදු දෙකහාමාරක පුතෙකුත් ඉන්නවා.. මුන් මූණුපොතේ සතුටෙනුත් ඉන්නවා මිනිහා එක්ක... අවුරුදු 3කින් විතර කථා කලෙත් නෑ බන්.. මම හිතුවෙත් නෑ ඒකී ආයේ කෝල් කරයි කියලා.. මමත් පාඩුවේ හිටියා... මොකෝ දන්නේ නෑ.. මම ආයේ කෝල් බැක් කලාම කට් කලා...

    මිනිහා හිටියද දන්නේ නෑ.. පස්සේ FB එකට msg එකක් දැම්මා ඇයි හදිසියක්ද කියලා... :P

    නිකන් මොකද්ද උනා වගේ බන්.. පපුවත් නිකන් ඩිග් ඩිග් ගෑවා.... පරණ සිතුවිලි සමුදායක් මතක් උනා.. මල්ලියත් අමුතුවට ඇහැ ඇරුණා.. මම නොසන්සුන්.... ආයේ සෙට් වෙයිද ජිගි ජිගියට? මිනිහගෙන් කාලා ඇති වගේද... මගේ මල්ලියා නේද මේ ඉල්ලන්නේ? :P
    :lol: ade sirawatath mewath prashnada ban ?