Ex ට ආයෙත් ටෝක් කරලා ගහගහපු උන් ඉන්නවද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අප්පටසිරි break උනාද
    මම නම් ඉතින් ටෝක් කරන්නෙ කරගහන්න මිසක් ගහලා අතාරින්න නම් නෙවේ,ඉස්සරත් එහමයි තාමත් එහෙමයි

    ha hodamai.
    parana thread tiaka awussala gannada???
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara

    උඹේ ex එක්ක උඹට toxic relationship එකක් නෙමෙයිද තිබ්බෙ?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ha hodamai.
    parana thread tiaka awussala gannada???
    එපා එපා
    උඹේ ex එක්ක උඹට toxic relationship එකක් නෙමෙයිද තිබ්බෙ?
    toxic තමයි ඒ උනාට ඒ කෙල්ල හොදයි කියලා හිතෙනවා වෙලාවකට
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara
    එපා එපා

    toxic තමයි ඒ උනාට ඒ කෙල්ල හොදයි කියලා හිතෙනවා වෙලාවකට
    මොනවද ටොක්සික් කියන දේට වඩා හොඳයි කියන දේ උඩට එන්න තරම් තියෙන හොඳ හේතු?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මොනවද ටොක්සික් කියන දේට වඩා හොඳයි කියන දේ උඩට එන්න තරම් තියෙන හොඳ හේතු?
    ඒකි අපෙ අම්මට එහෙම පට්ට ආදරෙයි,අම්මට අංශබාගෙ හැදුන දවසෙ ඒකි ඇඩුවේ වැලහින්න වගේ,ඒකි මට පට්ටට ආදරේ කරා කියලා මම හිතනවා

    උන්ගෙ ගෙදරින් තමා මාව අතෑරපන් කියලා ඒකිට වද දුන්නෙ,ඒකිගෙ මහ එකාගෙ පට්ට කුලවාදෙ අනික කෙල්ල රියැලිටියට මූන දෙන් නෑ ඉන්නෙ වෙනම ලෝකෙක රටේ ලෝකෙ මොනාද වෙන්නෙ කියලා ඒකිට කිසි අදහසක් නෑ,ඕවා තමා ඉතින් රන්ඩු වෙලා ලව් එක කැඩෙන්න ප්‍රධාන හේතු නැත්නම් කෙල්ලගෙ ලොකු වරදක් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara
    ඒකි අපෙ අම්මට එහෙම පට්ට ආදරෙයි,අම්මට අංශබාගෙ හැදුන දවසෙ ඒකි ඇඩුවේ වැලහින්න වගේ,ඒකි මට පට්ටට ආදරේ කරා කියලා මම හිතනවා

    උන්ගෙ ගෙදරින් තමා මාව අතෑරපන් කියලා ඒකිට වද දුන්නෙ,ඒකිගෙ මහ එකාගෙ පට්ට කුලවාදෙ අනික කෙල්ල රියැලිටියට මූන දෙන් නෑ ඉන්නෙ වෙනම ලෝකෙක රටේ ලෝකෙ මොනාද වෙන්නෙ කියලා ඒකිට කිසි අදහසක් නෑ,ඕවා තමා ඉතින් රන්ඩු වෙලා ලව් එක කැඩෙන්න ප්‍රධාන හේතු නැත්නම් කෙල්ලගෙ ලොකු වරදක් නෑ
    මගේ ඒකි නම් අපෙ අම්මට තාත්තටත් එක එක එව්වා කියල තියෙනවා.
     
    • Sad
    Reactions: Himazharin

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේකෙනම් ඔහොම නෝනායි, මහත්තයයි ගුටි කෙළගන්න සීන් එකක් තියෙනවා. 😊

    MV5BMTUxMzcxNzQzOF5BMl5BanBnXkFtZTcwMzQxNjUyMw@@._V1_FMjpg_UX1000_.jpg
    මේක මරු😁😁
     
    • Like
    Reactions: Stimulus mind

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මගේ ඒකි නම් අපෙ අම්මට තාත්තටත් එක එක එව්වා කියල තියෙනවා.
    අරයා එහෙම නෑ,අපෙ අම්මටයි තාත්තටයි පට්ට ආදරෙයි,වෙන කෙල්ලො නම් දැක්කත් මගාරිනවනෙ මෙයා එහෙම නෑ අපේ ගෙදරින් ලව් එක ගැන නොදන්නවා උනත් තාත්තා එක්ක එහෙම හොදට කතාකරනවා.
     
    • Love
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    eyaata hoda athi mata nam uwa set na(kellawa dagaththa hinda newe mama poddak uu gana hewwa mata uuwa set naa)

    modayo, ubata set wenne mona pakaatada. kellata ubata wada eki mona deyakin hari hoda nisane gihin thiyenne. samaharawita kolla hodata hukanawa athi ubata wada.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    modayo, ubata set wenne mona pakaatada. kellata ubata wada eki mona deyakin hari hoda nisane gihin thiyenne. samaharawita kolla hodata hukanawa athi ubata wada.
    ආදරේ මදිලුනෙ මගෙ,
    මම කැමතී නෑ ඒකි එක්ක බස් ගානෙ පාරවල් ගානෙ හුරතල් වෙන්න,මම කැමති උනේ නෑ මිනිස්සු වචනයකින් හරි මොනාහරි කියනවට(උබලම දන්නවනේ බස් වල පොඩි කපල් එකක් දැක්කම උබලගෙ හිතට මොනාද එන්නෙ කියලා),ඒකිට ඕනෙ උනේ එහෙම බස් ගානෙ පාර්වල් ගානෙ හුරතල් වෙන රියැලිටිය දකින් නැතුව අනේ හුනේ ගාගෙම ඉන්න එකෙක්.මම හැමදාම බැලුවෙ අම්මයි තාත්තයි මැරෙන්න කලින් ඒ දෙන්නව හොද තැනක සතුටින් ඉන්නවා දකින්න මොකද මට වැඩි කාලයක් නෑ(තාත්තා වයසයි අම්මාට අංශබාගෙ මම පව්ලේ එකම එකා)කොටින්ම කීවොත් මට ඕනෙ උනේ දිවුනු වෙන්න ඒකිට ඕනෙ උනේ ටෙලිනාට්‍ය වල වගේ ජීවත් වෙන්න
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    ෆොටෝ එකක් නැතුව මුකුත් කියන්න බෑ නේ ඉතිං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara
    ආදරේ මදිලුනෙ මගෙ,
    මම කැමතී නෑ ඒකි එක්ක බස් ගානෙ පාරවල් ගානෙ හුරතල් වෙන්න,මම කැමති උනේ නෑ මිනිස්සු වචනයකින් හරි මොනාහරි කියනවට(උබලම දන්නවනේ බස් වල පොඩි කපල් එකක් දැක්කම උබලගෙ හිතට මොනාද එන්නෙ කියලා),ඒකිට ඕනෙ උනේ එහෙම බස් ගානෙ පාර්වල් ගානෙ හුරතල් වෙන රියැලිටිය දකින් නැතුව අනේ හුනේ ගාගෙම ඉන්න එකෙක්.මම හැමදාම බැලුවෙ අම්මයි තාත්තයි මැරෙන්න කලින් ඒ දෙන්නව හොද තැනක සතුටින් ඉන්නවා දකින්න මොකද මට වැඩි කාලයක් නෑ(තාත්තා වයසයි අම්මාට අංශබාගෙ මම පව්ලේ එකම එකා)කොටින්ම කීවොත් මට ඕනෙ උනේ දිවුනු වෙන්න ඒකිට ඕනෙ උනේ ටෙලිනාට්‍ය වල වගේ ජීවත් වෙන්න
    ආ එහෙනම් උඹට කරන්න පුළුවන් දෙකෙන් එකයි.
     
    uba hithanne adare kiyanne bus wala, parawal wala hurath wenawatada yako. ekita ona adare ubata daila neha, anna ethanai awula wela thiyenne.
    uba amma, thaththa gena witharak hithala geniyek hoyanawanam, proposal ekak balapan. kawadawath love karanna epa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara
    මොකක්ද pm කරන්න
    නෑ මම කිව්වේ එක්කෝ දෙමව්පියෝ හොඳ තැනකට ගේන එක එක්කෝ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා කෙල්ලගේ අවශ්‍යතා සපුරන එක. දෙකම කරන්න බෑ කියල කිව්වේ.
     
    • Sad
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    uba hithanne adare kiyanne bus wala, parawal wala hurath wenawatada yako. ekita ona adare ubata daila neha, anna ethanai awula wela thiyenne.
    uba amma, thaththa gena witharak hithala geniyek hoyanawanam, proposal ekak balapan. kawadawath love karanna epa
    මම දුන්න ආදරේ ඒකිට දැනුනෙ නෑ ඒකිට දැනෙන්නෙ අර දේවල් වලින්
    නෑ මම කිව්වේ එක්කෝ දෙමව්පියෝ හොඳ තැනකට ගේන එක එක්කෝ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා කෙල්ලගේ අවශ්‍යතා සපුරන එක. දෙකම කරන්න බෑ කියල කිව්වේ.
    :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම දුන්න ආදරේ ඒකිට දැනුනෙ නෑ ඒකිට දැනෙන්නෙ අර දේවල් වලින්

    :(

    ekita ona adare uba dila neha. anna ethanai awula. ubalata wayasa kiyada