අප්පටසිරි break උනාද
මම නම් ඉතින් ටෝක් කරන්නෙ කරගහන්න මිසක් ගහලා අතාරින්න නම් නෙවේ,ඉස්සරත් එහමයි තාමත් එහෙමයි
ha hodamai.
parana thread tiaka awussala gannada???
අප්පටසිරි break උනාද
මම නම් ඉතින් ටෝක් කරන්නෙ කරගහන්න මිසක් ගහලා අතාරින්න නම් නෙවේ,ඉස්සරත් එහමයි තාමත් එහෙමයි
උඹේ ex එක්ක උඹට toxic relationship එකක් නෙමෙයිද තිබ්බෙ?අප්පටසිරි break උනාද
මම නම් ඉතින් ටෝක් කරන්නෙ කරගහන්න මිසක් ගහලා අතාරින්න නම් නෙවේ,ඉස්සරත් එහමයි තාමත් එහෙමයි
එපා එපාha hodamai.
parana thread tiaka awussala gannada???
toxic තමයි ඒ උනාට ඒ කෙල්ල හොදයි කියලා හිතෙනවා වෙලාවකටඋඹේ ex එක්ක උඹට toxic relationship එකක් නෙමෙයිද තිබ්බෙ?
මොනවද ටොක්සික් කියන දේට වඩා හොඳයි කියන දේ උඩට එන්න තරම් තියෙන හොඳ හේතු?එපා එපා
toxic තමයි ඒ උනාට ඒ කෙල්ල හොදයි කියලා හිතෙනවා වෙලාවකට
මොනවද ටොක්සික් කියන දේට වඩා හොඳයි කියන දේ උඩට එන්න තරම් තියෙන හොඳ හේතු?
ඒකි අපෙ අම්මට එහෙම පට්ට ආදරෙයි,අම්මට අංශබාගෙ හැදුන දවසෙ ඒකි ඇඩුවේ වැලහින්න වගේ,ඒකි මට පට්ටට ආදරේ කරා කියලා මම හිතනවාමොනවද ටොක්සික් කියන දේට වඩා හොඳයි කියන දේ උඩට එන්න තරම් තියෙන හොඳ හේතු?
මගේ ඒකි නම් අපෙ අම්මට තාත්තටත් එක එක එව්වා කියල තියෙනවා.ඒකි අපෙ අම්මට එහෙම පට්ට ආදරෙයි,අම්මට අංශබාගෙ හැදුන දවසෙ ඒකි ඇඩුවේ වැලහින්න වගේ,ඒකි මට පට්ටට ආදරේ කරා කියලා මම හිතනවා
උන්ගෙ ගෙදරින් තමා මාව අතෑරපන් කියලා ඒකිට වද දුන්නෙ,ඒකිගෙ මහ එකාගෙ පට්ට කුලවාදෙ අනික කෙල්ල රියැලිටියට මූන දෙන් නෑ ඉන්නෙ වෙනම ලෝකෙක රටේ ලෝකෙ මොනාද වෙන්නෙ කියලා ඒකිට කිසි අදහසක් නෑ,ඕවා තමා ඉතින් රන්ඩු වෙලා ලව් එක කැඩෙන්න ප්‍රධාන හේතු නැත්නම් කෙල්ලගෙ ලොකු වරදක් නෑ
eyaata hoda athi mata nam uwa set na(kellawa dagaththa hinda newe mama poddak uu gana hewwa mata uuwa set naa)dala gihin @Himazharin muta wada hoda kollek ekka set una eka
මේක මරුමේකෙනම් ඔහොම නෝනායි, මහත්තයයි ගුටි කෙළගන්න සීන් එකක් තියෙනවා.
![]()
අරයා එහෙම නෑ,අපෙ අම්මටයි තාත්තටයි පට්ට ආදරෙයි,වෙන කෙල්ලො නම් දැක්කත් මගාරිනවනෙ මෙයා එහෙම නෑ අපේ ගෙදරින් ලව් එක ගැන නොදන්නවා උනත් තාත්තා එක්ක එහෙම හොදට කතාකරනවා.මගේ ඒකි නම් අපෙ අම්මට තාත්තටත් එක එක එව්වා කියල තියෙනවා.
eyaata hoda athi mata nam uwa set na(kellawa dagaththa hinda newe mama poddak uu gana hewwa mata uuwa set naa)
ආදරේ මදිලුනෙ මගෙ,modayo, ubata set wenne mona pakaatada. kellata ubata wada eki mona deyakin hari hoda nisane gihin thiyenne. samaharawita kolla hodata hukanawa athi ubata wada.
ආ එහෙනම් උඹට කරන්න පුළුවන් දෙකෙන් එකයි.ආදරේ මදිලුනෙ මගෙ,
මම කැමතී නෑ ඒකි එක්ක බස් ගානෙ පාරවල් ගානෙ හුරතල් වෙන්න,මම කැමති උනේ නෑ මිනිස්සු වචනයකින් හරි මොනාහරි කියනවට(උබලම දන්නවනේ බස් වල පොඩි කපල් එකක් දැක්කම උබලගෙ හිතට මොනාද එන්නෙ කියලා),ඒකිට ඕනෙ උනේ එහෙම බස් ගානෙ පාර්වල් ගානෙ හුරතල් වෙන රියැලිටිය දකින් නැතුව අනේ හුනේ ගාගෙම ඉන්න එකෙක්.මම හැමදාම බැලුවෙ අම්මයි තාත්තයි මැරෙන්න කලින් ඒ දෙන්නව හොද තැනක සතුටින් ඉන්නවා දකින්න මොකද මට වැඩි කාලයක් නෑ(තාත්තා වයසයි අම්මාට අංශබාගෙ මම පව්ලේ එකම එකා)කොටින්ම කීවොත් මට ඕනෙ උනේ දිවුනු වෙන්න ඒකිට ඕනෙ උනේ ටෙලිනාට්‍ය වල වගේ ජීවත් වෙන්න
මොකක්ද pm කරන්නආ එහෙනම් උඹට කරන්න පුළුවන් දෙකෙන් එකයි.
ආදරේ මදිලුනෙ මගෙ,
මම කැමතී නෑ ඒකි එක්ක බස් ගානෙ පාරවල් ගානෙ හුරතල් වෙන්න,මම කැමති උනේ නෑ මිනිස්සු වචනයකින් හරි මොනාහරි කියනවට(උබලම දන්නවනේ බස් වල පොඩි කපල් එකක් දැක්කම උබලගෙ හිතට මොනාද එන්නෙ කියලා),ඒකිට ඕනෙ උනේ එහෙම බස් ගානෙ පාර්වල් ගානෙ හුරතල් වෙන රියැලිටිය දකින් නැතුව අනේ හුනේ ගාගෙම ඉන්න එකෙක්.මම හැමදාම බැලුවෙ අම්මයි තාත්තයි මැරෙන්න කලින් ඒ දෙන්නව හොද තැනක සතුටින් ඉන්නවා දකින්න මොකද මට වැඩි කාලයක් නෑ(තාත්තා වයසයි අම්මාට අංශබාගෙ මම පව්ලේ එකම එකා)කොටින්ම කීවොත් මට ඕනෙ උනේ දිවුනු වෙන්න ඒකිට ඕනෙ උනේ ටෙලිනාට්‍ය වල වගේ ජීවත් වෙන්න
නෑ මම කිව්වේ එක්කෝ දෙමව්පියෝ හොඳ තැනකට ගේන එක එක්කෝ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා කෙල්ලගේ අවශ්‍යතා සපුරන එක. දෙකම කරන්න බෑ කියල කිව්වේ.මොකක්ද pm කරන්න
මම දුන්න ආදරේ ඒකිට දැනුනෙ නෑ ඒකිට දැනෙන්නෙ අර දේවල් වලින්uba hithanne adare kiyanne bus wala, parawal wala hurath wenawatada yako. ekita ona adare ubata daila neha, anna ethanai awula wela thiyenne.
uba amma, thaththa gena witharak hithala geniyek hoyanawanam, proposal ekak balapan. kawadawath love karanna epa
නෑ මම කිව්වේ එක්කෝ දෙමව්පියෝ හොඳ තැනකට ගේන එක එක්කෝ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා කෙල්ලගේ අවශ්‍යතා සපුරන එක. දෙකම කරන්න බෑ කියල කිව්වේ.

මම දුන්න ආදරේ ඒකිට දැනුනෙ නෑ ඒකිට දැනෙන්නෙ අර දේවල් වලින්
![]()
19ekita ona adare uba dila neha. anna ethanai awula. ubalata wayasa kiyada