### Ex-Alien පිටුපස කතාව ###

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ai oya ochchara meyawa promote karanne.. oya meyage nayekda nathnan eyamada..

    Oya ochchara Lyrics gena kianawa namuth mokakwath therenne nehe. Therenne nethi eke. Eyata witharai nam therenne. meka anik ayata prayojana nehe..

    Madhani its a no from me lol
     

    FreedomLanka

    Member
    Aug 19, 2013
    9
    5
    0
    RePost බුවා;15465492 said:
    උබලා හැමෝටම මේ සින්දුව මතක ඇතිනේ...
    ලංකාවේ දැනට මම දන්නා විදිහට වැඩිම dislike ප්‍රමාණයක් හම්බ උණු සින්දුව...

    38768748.jpg


    මුලින්ම මටත් නිකන් හොල්මන් වගේ මොනවද මේ කියන්නේ?
    ටිකක් ඇහුවහම තමාමට තේරුනේ මේ English කියලා....
    අපේ අයියලා මොකද කලේ දාගෙන මේක dislike කළා...
    එකට අපිට මොකුත් කියන්න බැ,
    මොකද එක හැමෝටම තියෙන අයිතියක්...
    ඒ උනාට කාට හරි හිතුනද මේ සින්දුව පිටිපස්සේ තිබුන කතාව මොකක්ද කියල?
    කුක්කු බබා දාල තිබ්බ මෙදානිව , ඒ කියන්නේ මේ සින්දුව ලියපු සහ කියන ගැනු ළමයාගේ interview එකක්...
    එක දෙතුන් පාරක් බැලුවට පස්සේ තමා මටත් මේ සින්දුව තේරුනේ...
    මේක පුදුම සින්දුවක්,
    අමුතුම සින්දුවක්,
    ඒ අමුත්තට අපේ උන් කැමැති උනේ නැ,
    එකයි dislike කරලා දැම්මේ...


    1006070_632635076755335_1305437134_n.jpg


    දැන් අපි බලමු මොකක්ද මේ සින්දුවේ අමුත්ත කියලා...
    මට තේරුණු හැටියට තමා මේක ලියන්නේ...
    වැරදි තියෙනවා නම් කමත්වා....


    Ex-alien(song)
    By Medhani Deshapriya,

    (Uttering words)- “now am gonna sex it up guyz-kick otta my-BMW
    Werewolf-de EX-yeah”


    How I wonder when I see ur face with blue eyes they're shimmering-wow
    And I wanna be with u my baby u know what am saying –wow
    When I want u..i'll give hints by ma eyes
    And then I'll wait for u…come with zephyr with no shy
    (above part is repeated)

    All I want is u-never turn back-what am I todo-am gonna die now oh//
    Gonna die now oh//
    Go-go-gonna d-d-die now wo-o-o
    Wo-o-o///

    Hey-Ex-alien,where iz ma exaltation
    Why u make me exasperated
    And know u r exceptional

    Oh no no no no no

    Ex-alien , ur lips r shiny crimson
    Superstitious heart throb oh ready 4 heart breaking
    Ha-heart breaking///
    (Below is the rap)
    I know Haute cuisine baby
    Libidinous smile is amazy
    Shiny hair fluttering itz Crazy
    Alien don't u wanna kiss me?

    U- r like a prince from france
    Take me to boutique with ur super glance
    Reason I talked about de cooking in de france
    Is thinking u'd like it giving me a chance

    Transcendental lad from Mars or from where
    How I tried to catch de zenith getting u yeah
    No matter u can dress me anywhere
    Love's trapped in my heart how can I share?

    A hypersonic creature like u
    Knows more about human love it ooh
    U r supersonic super technology used
    To ur world our world really will loose


    Where ur heart on ur sleeve
    Then tell me whats ur point of view
    You r notta be a guillotine even in few
    C'mon yeah –huw EX-Alien, Alien…AHA!


    මේ සින්දුව යන්නේ novel එකකට cover එකක් විදිහට...
    ඒ novel එකේ හැටියට එකේ හැටියට අපේ ලෝකෙට එනවා alian කෙනෙක්,
    එයා එන්නේ නිල පාට පිරුණු ග්‍රහ ලෝකෙක ඉදලා....
    ඒ කියන්නේ හොදට ගස් කොළ තියෙන එකක් වෙන්න ඇති...
    හරියට අපේ පෘතුවිය වගේ,,,
    එයා අවට පස්සේ අපේ ලෝකේ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා...
    දෙන්නා ගොඩාක් ආදරෙන් සැහෙන කාලයක් එකට ඉන්නවා....
    හැබැයි යම් කිසි සිද්දියක් නිසා මේ alien ට අපහු එයාලගේ ලෝකෙට යන්න වෙනවා...
    ඉතින් එයාට කෙල්ලව දාල යන්න වෙනවා...
    ඒ කියන්නේ affair එක break වෙනවා.....
    ඉතින් alien කෙල්ලගේ ex-boyfriend වෙනවා....
    හැබැයි මෙයා alien කෙනෙක් නිසා boyfriend වෙන්න බැ,
    එකයි මේ සින්දුව ex-alien කියල නම්කරලා තියෙන්නේ...

    alien මේ ලෝකෙන් ගියාට කෙල්ලට හරිදුකයි,
    ඒ දුකට තමා කෙල්ල මේ සින්දුව කියන්නේ...
    කෙල්ලට මතක් වෙනවා මෙය alien එක්ක හිටපු හැටි,
    alien ගේ ලස්සන මතක් වෙනවා...

    ඒවා තමා මෙයා සින්දුවෙන් කියන්නේ....
    නිකමට හිතපල්ලා මොන අතරම අපුරු අදහසක්ද?
    මම දන්නා විදිහට ලංකාවේ වෙන කිසිම කෙනෙක්ට මෙහෙම සින්දුවක් මේ වෙනකල් ලියන්න හිතිල නැ,
    හැබැයි අවුරුදු 15ක කෙල්ලෙක් ලියනවා....

    එයා එක වෙනසක් කරන්න හදනවා....
    ඒ තමා එයාට ඕනේ මේ alien ගැන මිනිස්සුන්ගේ හිතට කාවද්දන්න...
    එයා එකට යොදා ගන්නේ voice එක..
    එහෙම නැත්නම් කටහඩ...
    එයා මේ අමුතු කට හඩින් කියන්න හදන්නේ alien language එක මේ වගේ කියලා...
    මිනිස්සුන්ට alien කියන feel එක දෙන්න මෙයා හදන්නේ...
    හැබැයි අපේ අය feel කරන්නේ නැ,,,
    මේ මොන බම්බුවක්ද කියල හිතනවා....

    මේ කෙල්ල ආසයිලු american English accent එකට....
    එකලු එයා සින්දුවට ඒ කටහඩ යොදා ගන්න හිතුවේ,,,
    එක තව ටිකක් modify කරලා තමා මේ alien accent එක හදලා තියෙන්නේ...
    අවාසනාවට අපේ අයියලාට එක වැදුනේ නැ..

    අවුරුදු 15ක කෙල්ලෙක් මේ වගේ දෙයක් කළා කියන එක ලංකාවේ අනිත් කෙල්ලොන්ගේ වැඩත් එක්ක බලපුවහම මට නම් හිතන්නේ විශිෂ්ටයි කියලා...
    කවදාවත් දෙයක බාහිර මට්ටමෙන් එක ගැන තීරණය කරන්න එපා...
    මොකද මේ සින්දුවට dislike කරපු ගොඩක් උන් අඩු ගානේ සින්දුව හරියට අහල වත් නැතිබව මම දන්නවා.... අනිත් උන් dislike කරලා තියෙනවා දැකපු නිසයි ගොඩක් උනුත් dislike කලේ....

    දැන් ඉතින් කස්ටිය සෙට් වෙලා මට පලු යන්න බනි,
    කෙල්ලොන්ට කඩේ යනවා කියයි...
    අවුලක් නැ,
    මොකද මට ඕව වදින්නේ නැ,
    අඩු ගානේ මම ඇත්තටම කවුද කියල දන්නෙත් මුළු එලකිරියෙන්ම අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක්.....
    හැබැයි අද වෙන කොට මේ කෙල්ලට පාරේ බැහැලා යන්න බැරි මට්ටමක් උදා වෙලා තියෙන්නේ...
    හිතපල්ලා මේ කෙල්ල කරපු වැරැද්ද මොකක්ද?
    අලුත් දෙයක් කරන්න හියපු එකනේද?
    මෙයාට සලකපු විදිය හරි නැ කියන එකයි මම නම් කියන්නේ.....

    මේ තියෙන්නේ මෙයාගේ FB profile එක...

    https://www.facebook.com/MedhaniJayzee

    මම මේ කෙල්ලව දැක්කෙත් මේ සින්දුවෙන්මයි..
    ඊට කලින් දන්නෙත් නැ,
    අඩු ගැනේ මෙකි මගේ friend කෙනෙක්වත් නෙමෙයි,
    මේ පොස්ට් එක දාන බව එකී දන්නෙත් නැ,\
    ඒ නිසා මේක එකී විසින් කියලා දාගන්න එකක් නෙවෙයි,
    මට හිතුන එකක්....

    හෙට උදේ campus එකේ exam තියාගෙන මේ වෙලාවේ මේක දැම්මේ ඇත්තටම මට සැහෙන්න මේ සින්දුව හිතට වැදුන නිසා....
    පුළුවන් නම් අයේ පාරක් මේ සින්දුව අහපල්ලා...
    ඒ කරලා බල පල්ලා මේක කොහොම සින්දුවක්ද කියලා...
    හිතට එන දෙයක් කියලා පලයල්ලා....
    ගල්මුල් සියල්ල බලාගෙන මේක දැම්මේ...
    මේ එළකිරි එකේ මට නැතිවෙන්න දෙයක් නැ,
    ඒ නිසා සියල්ලම සතුටින් බාර ගන්නවා....

    උබල ඔක්කොටම බුදු සරණයි.....


    මේ තියෙන්නේ සින්දුව fake lyrics එක්ක....







    සිරා බන්. කෙල්ලගේ වයසත් එක්ක අසාමාන්‍ය වැඩක් කරලා තියෙන්නේ. ගොඩක් උන් රැල්ලට ගියා මිසක් සින්දුවවත් ඇහුවේ නෑ..
    ලක්ෂ දෙකකට වඩා අහපු සින්දුව ෆලෝ කරලා තිබ්බේ කොල්ලෝ දෙන්නෙකුයි කෙල්ලෙකුයි විතරයි. හිතාගනින්කෝ මුන්ගේ මානසික මට්ටම.

    කෙල්ල තව සින්දුවක් කලොත් කෙල්ලගේ අනාගතේ සුබයි, (හොඳට කට්ට කන්න පුළුවන් කියල එකෙන් තේරෙනවනේ:lol:)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සැහෙන දෙනෙක් තමන්ගේ අදහස කියල තියෙනවා...
    හැමෝගෙම අදහස් වලට හිස නමා අචාර කරනවා....
    අපි හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා...
    ඒ නිසා කාටවත්ම මොකුත්ම දොසක්, නිදොසක් කියන්නේ නැ,,,
    හැමෝගෙම අදහස් වලට ගරු කරනවා...
    කිසිම කෙනෙක් එක්ක තරහක්, දුකක් නැ,
    මම නිසා කගේ හරි හිත රුදුන නම් සමාව ඉල්ලනවා....
    මම වැරදි දෙයක් ලියල තියෙනවා නම් එකටත් සමාව ඉල්ලනවා...
    එදත් මම repost බුවා, අදත් මම repost බුවා,,,,
    හැමදාම එළකිරි එකේ පුළුවන් තරම් කාලයක් ඉදල,
    පුළුවන් සේවයක් කරලා,
    ගන්න දෙයක් අරගෙන,
    දෙන්න පුළුවන් දෙයක් දෙන එක තමා එකම බලාපොරොත්තුව,,,
    හැමෝටම ජයවේවා.......
    post වලින් සහ රෙප් වලින් ලැබුනේ වර්ග දෙකක අදහස්,,,,
    පොස්ට් වලින් about 90% minus
    රෙප් වලින් about 60% positive.



    AJerfWO.png
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කුණු හරුප කොමෙන්ට් දාන උන් හැම තැනම ඉන්නවා...උනාට ඕන කාට හරි බැනලා තමන්ගේ අමාරුව හොද කර ගන්න... :growl:...මාත් මුල් දවස් වල ඔය කෙල්ලට බැනපු උන්ට බැන්නා පව් කියලා..නොදන්න කමට ඔය වගේ ගොන් වැඩක් කරලා ඇති කියලා ...:baffled:


    පුද්ගලකිව මේ නමට සින්දුවට අකමැති ගොඩක්...ඒ අකමැත්ත වැඩි උනේ මෙකි දීපු පඩ ෂෝ interview දැකලා...:P


    හැමෝම දන්න්නව බන් මේක ප්‍රසිද්ද උනේ කුක්කු බබා නමැති වනචරයා මේකේ පොස්ට් එකක් දැම්මම කියලා :rofl:

    එත් පොඩ්ඩක් හිතලා බලපන් මෙකි හැසිරෙන විදිය...හරියට සින්දුවේ හොද කමට ප්‍රසිද්ද උනා වගේනේ...


    1) මේකිට හරියට සිංහල කතා කරන්නත් බැහැ ,English කතා කරන්නත් බැහැ..හොදට ආයිමත්
    interview අහපන්...තමන්ගේ රටේ බාෂාව හරියට කතා කරන්න බැරි උන් අපේ රටට වැඩක් තියේද බන් :nerd: English grammar වැරදි ගොඩක් තැන් වල..මෙකි දගලන්නේ බොරුවට පොෂ් වෙන්න...

    2) මෙකි සින්දුව කියවද්දී දාන අංග චලන ඉතාම විරුපියි....බලන අයට දෙන්නේ හදන්නේ අසහනකාරී හැගීමක් නේද (අද 99% සින්දු වල market කරන්න හදන්නේ sex.කෙල්ලකගේ කකුලක් පෙන්නලා video එක ප්‍රසිද්ද කර ගන්න බලන්නේ. )

    3)වෙනස් දෙයක් කරන්න ඕන කියලා බයිලා නැතුවම හරි යනවද ???අපිට මොලයක් කියල දෙයක් තියෙන්නේ හිතන්න???උබට වෙනසක් කරන්න ඕන කියලා අකිමිරිස් වගේ හෙළුවෙන් කොලබ දුවන්න හිතුනොත් කොහොමද :P, තමන්ගේ උද්දාච්ච කම වැඩි උනාම තමන් කරන කියන දේවල් වල වැරදි පෙන්නේ නැහැ...මේ කෙල්ලටටත් වෙලා තියෙන්නේ එක..අවාසනාවට ඒ කෙල්ලටට මේ දේවල් කියලා දෙන්න කවුරුවත් නැහැ...

    4)සින්දුවේ lyrics බලලද මිනිස්සු සින්දුවේ ගුණ කියනන් ඕන,බලපන් අන් එනවද කියලා :P

    තව කොටලා වැඩක් නැහැ...මට පෙන්නේ exam නිසා උබේ මනස අවුල් වෙලා...උබට හීනෙන් පරාල එන පේනවා වගේ :(
    ගණන් ගණන් එපා බන්,මොනවා හරි ලියල වරෙන්...පාස් කරනවා :D

    ලගදීම ඔය කෙල්ල පබා වගේ චන්දේ ඉල්ලලා parliament ගියොත් පුදුම වෙන්න දෙයක් නැහැ..උබල වගේ සමහරක් අනිවාර්යෙන්ම චන්දේ දෙනවා :rofl:


    උබට නොතේරුන අන්තිම දේ කියන්නම් මේ කෙල්ල ගැන...මේ කෙල්ලටත් ඕන මොනවා හරි ජරාවක් කරලා ප්‍රසිද්ද වෙන්න..එක තේරෙනවා කතාවෙන්...අනාගත දේශපාලන පෙරනිමිනි පේනවා :baffled:

    මට දේශපාන කරලා ලෝක ප්‍රසිද්ද වෙන් බැරි නිසා නමට සින්දුවක් කියලා එහෙම වෙන්න හිතුවා කියලා කීමෙන්
    eka nan aththa wage
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    RePost බුවා;15465501 said:
    ඉස්සරහට ඕනේ වෙයි කියල බුක් කළා....


    A1QXfcJ.png


    ඔන්න අයියලා වැඩ පටන් අරන්...
    සැහෙන කාලයක් යනකල් කපන්න වෙයි මචන්...
    තව ගොඩක් තියෙනවා...

    අඩු ගානේ ඔය ටික ප්‍රසිද්දියේ කියා ගන්න බැ කියන්නේ උබේ පිරිමිකම පේනවා සහෝ...:lol::lol::lol:
    දුකයි උබ වගේ උන් ගැන....:(:(:(


    RePost බුවා;15477718 said:
    සැහෙන දෙනෙක් තමන්ගේ අදහස කියල තියෙනවා...
    හැමෝගෙම අදහස් වලට හිස නමා අචාර කරනවා....
    අපි හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා...
    ඒ නිසා කාටවත්ම මොකුත්ම දොසක්, නිදොසක් කියන්නේ නැ,,,
    හැමෝගෙම අදහස් වලට ගරු කරනවා...
    කිසිම කෙනෙක් එක්ක තරහක්, දුකක් නැ,
    මම නිසා කගේ හරි හිත රුදුන නම් සමාව ඉල්ලනවා....
    මම වැරදි දෙයක් ලියල තියෙනවා නම් එකටත් සමාව ඉල්ලනවා...
    එදත් මම repost බුවා, අදත් මම repost බුවා,,,,
    හැමදාම එළකිරි එකේ පුළුවන් තරම් කාලයක් ඉදල,
    පුළුවන් සේවයක් කරලා,
    ගන්න දෙයක් අරගෙන,
    දෙන්න පුළුවන් දෙයක් දෙන එක තමා එකම බලාපොරොත්තුව,,,
    හැමෝටම ජයවේවා.......
    post වලින් සහ රෙප් වලින් ලැබුනේ වර්ග දෙකක අදහස්,,,,
    පොස්ට් වලින් about 90% minus
    රෙප් වලින් about 60% positive.



    AJerfWO.png



    macho tharaha wenna epa kiwwata.eth meka thama aththa.rep walin 60% positive une uba ube rep kapala kiyala dapu oya uda thiyena post eka hinda..hoda welawata uba e post eka damme.;)
     
    Last edited:
    macho tharaha wenna epa kiwwata.eth meka thama aththa.rep walin 60% positive une uba ube rep kapala kiyala dapu oya uda thiyena post eka hinda..hoda welawata uba e post eka damme.;)
    මේකට තව දෙයක් එකතු වෙන්න ඕනේ. රෙප් පොසිටිව් වූ පමණින් මෙතන තියන රෙප් සමඟ තියන අදහස් සියල්ලම පොසිටිව් ඒවා නෙමෙයි . ඒ රෙප් එක දුන්නෙ යාලු ෆිට් එකට සහ Repost Buwa එළකිරියේ ඉන්න හොඳ කොල්ලෙක් වීම නිසා වෙන්න පුළුවන්. නැතුව සින්දුවට තියන කැමැත්තක් නිසා නොවෙන්න පුළුවන්. ඒ හින්ද 60% පොසිටිව් රෙප් ලැබුනා කියන එක සින්දුවට ලැබුන මනාප කියල අර්ථ දක්වන්න බැහැ.:yes:
     
    Last edited:

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    Mekai Song ekek unama eka ahanna puluwan wenna ona nethuwa nikan yati giriya palagena ohe dodawana eka newei. Song eka kochchara hoda arthayak thibunath wedak ne eka hariyata sing kare neththan. api uda dagena English song ahanne apita hodata therena hindada ne api a bit ekata kemathi nisa. Ona harapayak song ekak karanna puluwan hebei a hariyata sing karoth. aththata a song eka gu jarawak. arthaya lassanai hebei sing
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකට තව දෙයක් එකතු වෙන්න ඕනේ. රෙප් පොසිටිව් වූ පමණින් මෙතන තියන රෙප් සමඟ තියන අදහස් සියල්ලම පොසිටිව් ඒවා නෙමෙයි . ඒ රෙප් එක දුන්නෙ යාලු ෆිට් එකට සහ Repost Buwa එළකිරියේ ඉන්න හොඳ කොල්ලෙක් වීම නිසා වෙන්න පුළුවන්. නැතුව සින්දුවට තියන කැමැත්තක් නිසා නොවෙන්න පුළුවන්. ඒ හින්ද 60% පොසිටිව් රෙප් ලැබුනා කියන එක සින්දුවට ලැබුන මනාප කියල අර්ථ දක්වන්න බැහැ.:yes:

    :):yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේකට තව දෙයක් එකතු වෙන්න ඕනේ. රෙප් පොසිටිව් වූ පමණින් මෙතන තියන රෙප් සමඟ තියන අදහස් සියල්ලම පොසිටිව් ඒවා නෙමෙයි . ඒ රෙප් එක දුන්නෙ යාලු ෆිට් එකට සහ Repost Buwa එළකිරියේ ඉන්න හොඳ කොල්ලෙක් වීම නිසා වෙන්න පුළුවන්. නැතුව සින්දුවට තියන කැමැත්තක් නිසා නොවෙන්න පුළුවන්. ඒ හින්ද 60% පොසිටිව් රෙප් ලැබුනා කියන එක සින්දුවට ලැබුන මනාප කියල අර්ථ දක්වන්න බැහැ.:yes:

    පිලිගන්නවා සහෝ,
    නමුත් මට මේ ත්රෙඅඩ් එකෙන් කියන්න ඕන උනේ මේ සින්දුව අපි හිතන තරම් අවුල් නැ කියන එක විතරයි... නැතුව කාටවත් මේකට කැමැති වෙන්න කියල මම කියන්නේ නැ,
    මම කිව්වේ මේ සින්දුවට හේතු උ කතාව....
    එක කිවේ කස්ටියගේ දන ගැනීමටයි.......​
     
    RePost බුවා;15481973 said:
    පිලිගන්නවා සහෝ,
    නමුත් මට මේ ත්රෙඅඩ් එකෙන් කියන්න ඕන උනේ මේ සින්දුව අපි හිතන තරම් අවුල් නැ කියන එක විතරයි... නැතුව කාටවත් මේකට කැමැති වෙන්න කියල මම කියන්නේ නැ,
    මම කිව්වේ මේ සින්දුවට හේතු උ කතාව....
    එක කිවේ කස්ටියගේ දන ගැනීමටයි.......​
    එලකිරියෙ උන් මයිනස් රෙප්, මයිනස් අදහස් දුන්නෙ උඹටවත්, මේ ත්‍රෙඩ් එකට වත්, මෙධානිගේ සින්දුවට වත් නෙමෙයි බන්. තවුසන්ඩ්ස් ටෝක්ස් දෙන මෙධානිට.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මම මේ සිංදුවට කැමති නැහැ මම සම්පුර්නෙන් මේ සිංදුව ඇහුවෙත් නැහැ (අහන් ඉන්න බැරි නිසා) ඩිස්ලයික් දාන්නවත් බනින්නවත් මට වැඩක් නැහැ ඉතින් මම ඒක ඉග්නෝ කරා ඉතින් හැමෝම බනින නිසා මම මේකේ ඔරිජිනල් එකත් පොඩ්ඩක් ඇහුවා ඒකත් මේ වගේමයි දෙකම එකයි මටනම්,
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එලකිරියෙ උන් මයිනස් රෙප්, මයිනස් අදහස් දුන්නෙ උඹටවත්, මේ ත්‍රෙඩ් එකට වත්, මෙධානිගේ සින්දුවට වත් නෙමෙයි බන්. තවුසන්ඩ්ස් ටෝක්ස් දෙන මෙධානිට.

    :):):):yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සින්දුවක් කියන්නේ ඒකේ තේරුම විතරක්ම නෙමේ මචන්. අපිට සින්දුවක් දැනෙන්න කියනවනම් කැමති වෙන්න තිබ්බා. අපි කොච්චර වෙන භාෂා වල සින්දු අහනවද ඒවගේ තේරුම දන්නේ නැතුව.
    මේකේ අර්ථ රසයක් තියනවා කියලා උඹ කියනවා නමුත් ඒක අපිට සෑහෙන්න අමාරුවෙන් තමා හොයා ගන්න වෙන්නේ.
    ඉතින් මේක කොහොමද හොද නිර්මාණයක් කියලා කියන්නේ.
    මම නම් මේ සින්දුව ඇහුවා මීට හොදට සින්දු කියනවා බන් බස්වල නැගලා සිංදු කියන අය.

    :):):)

     

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    RePost බුවා;15465492 said:
    මේ සින්දුව යන්නේ novel එකකට cover එකක් විදිහට...




    ඒ novel එකේ හැටියට එකේ හැටියට අපේ ලෝකෙට එනවා alian කෙනෙක්,
    එයා එන්නේ නිල පාට පිරුණු ග්‍රහ ලෝකෙක ඉදලා....
    ඒ කියන්නේ හොදට ගස් කොළ තියෙන එකක් වෙන්න ඇති...
    හරියට අපේ පෘතුවිය වගේ,,,
    එයා අවට පස්සේ අපේ ලෝකේ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා...
    දෙන්නා ගොඩාක් ආදරෙන් සැහෙන කාලයක් එකට ඉන්නවා....
    හැබැයි යම් කිසි සිද්දියක් නිසා මේ alien ට අපහු එයාලගේ ලෝකෙට යන්න වෙනවා...
    ඉතින් එයාට කෙල්ලව දාල යන්න වෙනවා...
    ඒ කියන්නේ affair එක break වෙනවා.....
    ඉතින් alien කෙල්ලගේ ex-boyfriend වෙනවා....
    හැබැයි මෙයා alien කෙනෙක් නිසා boyfriend වෙන්න බැ,
    එකයි මේ සින්දුව ex-alien කියල නම්කරලා තියෙන්නේ...





    alien මේ ලෝකෙන් ගියාට කෙල්ලට හරිදුකයි,

    ඒ දුකට තමා කෙල්ල මේ සින්දුව කියන්නේ...
    කෙල්ලට මතක් වෙනවා මෙය alien එක්ක හිටපු හැටි,
    alien ගේ ලස්සන මතක් වෙනවා...





    ඒවා තමා මෙයා සින්දුවෙන් කියන්නේ....


    ekane me song eka hadala tiyenne alien kenekta, me kellata adugane youtube title ekata daanna tibba "Don't watch human beings" kiyala, etokota api meka balannetuva paduve innavane,,
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මම උබට මේ වෙනකොට ++රෙප් 10-20 පාරක් විතර දීල ඇති.. ගොඩක් ත්‍රෙඩ් ව්ලට දුන්න. ඉතින් මම දුන්නු රෙප් කපල වැඩක් නැති නිසා කැපුවෙ නෑ.. නැත්නම් මේ ත්‍රෙඩ් එකට අනිවා රෙප් කපන්නම ඕනෙ එකක්... you deserve it.. හැමෝම මෙහෙම තමා ගොඩක් අය උබ එල කොල්ලෙක් නිසා අකමැත්ත විතරක් කියල හිටිය.. රෙප් කපල නෑ..
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    concept eka hondai wage hithenwa...but sinduwa chaa machan.......uba kiyana widiyta ekiwa patta widiyata bite karana eka tikak hari madi thamai......

    exam eka hondata kara ganin