### Ex-Alien පිටුපස කතාව ###

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara


    මෙහෙමයි මචං මම ඔය සිංදුව ඇහුවා.. ඇත්තටම මම උවමනාවකින්නම් ඇහුවේ නැහ් සහ ඩිස්ලයික් කරෙත් නෑ ජරා ක්මෙන්ට් දැම්මෙත් නෑ.ලයික් කරෙත් නෑ
    මොකද මම ඔය ස්ටයිල් එකට කැමති නැති නිසා..
    මේකිගෙ සිගින් අව්ට් සින්දුවත් තෙරෙන්නේ නෑ ඒ ඔක්කොම හරි ඒත් මම ඩකින විදියට නම් ඔය වගේ ජර ක්මෙන්ට් දාන එකනම් වැරදි විශේෂයේන් ගෑණු ලමයෙක්ට...

    මචං මොනව උනත් උබ තේරුම් කරල තියෙන විදියට උබ කියන දේ සීයට සීයක් හරි
    ඒ කෙල්ල තාම අවුරුදු 15ක පොඩි නංගියෙක් එයාගේ වයසේ හැටියට එය ගත්ත උත්සාහය ගොඩක් වටිනවා මචං..
    අපි හරි නම් කරන්න ඔනේ එයාගේ සිංදුවේ එයගේ වැරදි හොදින් වටහල දෙන එක මිස එයට කැත විදියට කතා කරන එක නම් නෙවි. සමහර විට එයගෙන් අපි හිතන්නේ නැති හොද නිර්මාණ බිහිවෙන්න පුලුවන් එයට ඉස්සරහට යන්න අපි අත දුන්න නම්..

    අපේ ලංකාවේ ගොඩක් අයගේ තියෙන මහ කැත පුරුදක් තමයි කෙනෙක්ගේ වරැද්දක් දැක්කම ඒ වරැද්ද නිවරදි කරගන්න එයාට උදව් වෙන්නේ නැතුව එ මනුස්සයව හන්වඩු ගහන එක කැත විදියට.. අනේ මන්ද මේ කැත පුරුදු කවද නැති වෙයිද කියලා.. අපේ රට දිවුනු වෙන්න නම් ඉරිසියව වගේම මේවත් නැති වෙන්න ඕන..

    මොනව උනත් එ නංගියාගේ උත්සාහය ගොඩක් අගය කරනවා මම. ඒ නංගියා හදපු සිංදු වේ අර්තයක්වත් තියෙනවා අපෙ සමහර අය හදන එව්ව අර්තයක් නැති හිස් වචන කියවේන සිංදු කොච්චර තියෙනවද.. :(

    මචං ගොඩක් තැන්ක්ස් මේ සිංදුව ගැන හොද පැහැදිලි කිරීමක් කරාට උබට අත්තටම පින් මේවගේ වැරදි නිවැරදි කරන්න ගත්ත උත්සාහය ගොඩක් වටිනවා බන්.. මමත් මේ සිංදුව ගැන මේච්චර දැන ගත්තේ උබෙන්..

    ලංකාවේ කස්ටිය විදියට අපෙන් උනු වැරැද්ද දැන්වත් නිවැරැදි කරන්න උත්සාහ කරපල්ලා

    අහ් මගේ සිංහල කෙටිල්ල නම් ටිකක් අවුල් ගනම් ගන්න එපා මචංලා.

     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම මේ කියන්නෙ මගෙ පෞද්ගලික අදහස නැතුව කාටවත් මඩ ගැසීමක් නෙමේ
    මෙතෙන තියන ලොකුම අවුල තමන්ට කල හැකිදේ ගැන තේරුම් නොගැනීම සහ තමන් පිලිබදව ඇති අධිතක්සේරුව කියලයි මට හිතෙන්නෙ

    මේ ගීතය ඩිස්ලයික් වෙන්න බල පාපු ප්‍රධානම කරුන වෙන්නෙ මේකෙ වචන නොතේරීම යාලු ඔයාම කියන විදිහට ඔයාටත් මේක තේරෙන්න ගත්තෙ ඉන්ටර්විව් එකේ මේදානි මේක පැහැදිලි කරයින් පස්සෙ
    ගීතයක් කියන්නෙ යම්කිසි දෙයක් අසන්නාට දෙන දෙයක් රසාස්වාදයක් , මේ ගීතයෙ ඒ දේ තිබ්බද කියන එක ගැන මට සැකයක් තියන්ව
    හේතුව ම් දැරිවි කියන්න යන දේ හරියට අපිට තේරෙන්නෙ නැත්නම් මසුරන් වටින අදහසක් ඒ ගිතය තුල තිබ්බත් වැඩක් නෑ...

    මේදානි ට කරන්න තිබ්බෙ ඕක නෙමේ මේගීතය ලියල ගීත ගායනා කරන්න පුලුවන් අයෙක් ලවා ගායනා කරවන්න පැහැදිලිව මම කියනව මේදානිට ගීත ගායනා කිරීමේ හැකියාවන් නෑ

    තව කාරනයක් මේ ඩිස්ලයික් වැඩිවෙන්න මේදානිගෙ පුස් පාර්ටුත් බලපාන්න ඇති මට තේරෙන විදිහට ඈ ජීවත් වෙන්නෙ සිහින ලෝකෙක... තමන් පිලිබද අදිතක්සේරුවෙන් මෙය කිසියම් මානස්ක ප්‍රශ්නයක් .. හොදට හොයල බල්න්න මේ දැරිවි සමාජයේ කොතනකදි හෝ තනිවෙලා කොන්වෙලා හුදකලා වෙලා ඇති ... දැන් මේයාට ඕනෙ කොහොම හරි සමාජයේ අවදානය තාමාවෙත යොමුකරවා ගන්න (මට හිතෙන හැටී) මතකද අර නයි නලගන මෙතෙන වෙන්නෙත් ඒවගේ කේස් එකක්

     
    Aug 6, 2013
    120
    8
    0
    I didn't talk about her in filth on Youtube. But she sucks! concept seems good, but for a novel, or for a song the could be sung by a person who can actually sing.. So bottom line is, the composer of the the song made a good living from this poor girl and he is the most pathetic music producer ever!
     
    Aug 6, 2013
    120
    8
    0
    මේදානි ට කරන්න තිබ්බෙ ඕක නෙමේ මේගීතය ලියල ගීත ගායනා කරන්න පුලුවන් අයෙක් ලවා ගායනා කරවන්න

    Told ya! :yes:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mama Me sinduwata pawdgalikawa kamathyi..kotinma adahasata mee nangi karapu wadee agayanawa umbata rep macahn.. mee thread eka dapu eka watinwa
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Sinduwa kese wethath kunuharapa comments daapu eka waradiy... :no:

    Sinduwata kamathi nattang eka wadagath widihata kiyanna thibuna... :yes: +10
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    සිගිති ආතල නෙ ගන්නේ ...දහ අතේ ණය වෙවී තමන්ගේ නිර්මාණයක් ප්‍රසිද්ධ කරගන්න අම්බ කටු කන එකෙක් propmot නොකර මේ වගේ බාල දේවල් promote කරන උබලටයි ඒවාට පුක උඩ දාගෙන comment කරන එවුන්ටයි අතිශය භාවාත්මක ලෙස මෙම කලාත්මක නිර්මාණය විචාරය කරන මේ විචක්ෂණ විචාරකයටයි මඩු වලිගෙන් ගැහුවත් මදි ...
    (ගිතයක සහ​ නිසදැසක වෙනස​ ඉගෙන ගනින් ඉස්සෙල්ල ..සිංදුව /නිසදැස තැනෙ තියපන් බන් .. අහන එවුන් අහ යි ..Like dislike කරන එවුන් කර යි ....ඔච්චර නටවන්න දෙයක් නෑ බන් මෙකෙ....)

    පිටු පිරෙන්න​ Type කර කර .. අපෙ උන් comment 4000 ක් 5000 ක් දාගෙන කියන්න හදන දේ ඕන් මම වචන දෙක තුනකින් කිව්වා හොදේ ...


    " අවුරුදු 15 කෙල්ලෙක්ට අරින්න අපි හරි ආසයි "
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan sinduwaka teruma wageema minissunta rasa windinna puluwan widiyata eka express karanna dana gannat ona nirmanayak karaddi...

    kisima hakiyavak naha sing karana, pich ekak naha, tempo ekak naha, hari haman voice ekak naha.. singing da ban etakota..... words wala teruma tibila madi machooo

    sinduwak kiyanne hitata satutak gena deyak... umba kiyana me mening eka terum ganna gihilla umbe blood pressure ekama wadi une nadda kiyapan.... stress une nadda kiyapan........

    attatama e kellaget waradak naha. podi ekeknee. evata anubala dunna un waradi.. thamange rate unat nikan nondi wenna dunna eka eyage parentsla karapu waradi wadak. hakiyava nohakiyava terum karala denna tibba.

    oya kellata wada aurudu 4 wadimal ati BnS lage Umariya (nama hari neda..?) ara tikak kalu podi kella akka nemei nangi.... anna talaented kello.. rap song (last week rasa risi gee eke rap ekak kivva) ekak kivvat, harmony ekak kivvat ahan inna asai. navattuwama ane thawa ekak kiyaida kiyala balan inna asai. ekit music wala paratareta giya kenek nemei. BnS tamai ekiva haduwe... habai ekeige hakiyava uparimai......

    Onna okai machan oya medhanita DISLIKE watune ambanekata.... mokada meaning eka terum gannavat minissunta ahan inna baha e andonaaava.....

    ( machoo umbat ekka privete tarahavak natha, mamat ara dislike goden knk nisa piliturak dunna pamani )

    Jaya wevaaaaa......!!!!

     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    reputation_pos.gif
    ### Ex-Alien පිටුපස... 08-19-2013 11:30 AM ane me umbata thelata meow meow gannawath puluwanda kiyapan ? giya full moon ekata kattiya eliyata giya dawaseth umba nikan pattak gahala unne. geni wage. wathura bothalyak dekkama duwanawa baye. gates langa owa thiyanne baya karanna umbala wage un.


    lol wut? :rofl::rofl::P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මචන් සින්දුවකින් කායික සහ මානසික සැහැල්ලුව බලාපොරොත්තු වෙනවා. මෙකෙන් එහෙම දෙයක් ලැබෙනවද?

    උබ කියන විදිහට මෙ සින්දුව රස විදින්න වෙන්නෙ හරියට නිදානයක් හොයන් යන කෙනෙක් රහසිගත මැප් එකක් කියවලා කියවලා පාරක් හොයා ගන්නව වගෙ මෙකෙ ලිරික්ස් හොයගෙන විඩියො එක ෆොස් කර කර බලල බලල තමා තෙරුම් ගන්න වෙන්නෙ.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සිංදුවක් නම් රසවිදීමේ හැකියාව හෝ අවම වශයෙන් අහන් ඉන්න පුලුවන් කමක් තියෙන්න ඔනේ...

    මේ සිංදුවෙ ඔය කියන එකක්වත් තියෙනවද?

    අඩුමවශයෙන් වීඩියෝ එක මොලේ කචල් වෙන්නැතිව බලන්න පුලුවන්ද?

    ගම්පෙරලිය නැත්නම් මඩොල්දූව ලස්සන කතාවක් උනත්, උඩු බුරබුර තාලයක්, මෙලෝ රහක් නැතිව කිව්වොත් ඒක ලස්සනයිද?

    මම හිතන්නෙ පිටසක්වල ජීවීන්ගෙ කන් ඇසීම අඩු ඇති, මේ විදියට අදොනා තියන්න. මේක උම්බට හරිගියාට අපේ කන් වලටවත් මනසටවත් හරියන්නෙ නැහැ මචන්......


    :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රස විදීම කියන එක විවිධාකාරයි........පුද්ගලානුබද්ධයි.
    නමුත් රස වින්දනය කියන එක ක්‍රියාවක්, ඒක සාමාන්‍ය යෙන් සමානයි....

    රස විදිනවා කියන්නේ යම් කලාතෘතියකින් මතු කරන අදහස, තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් ඇති කරන සුඛ හෝ දුක්ඛ වේදනාවන් විදී ම...............
    ඒහෙම අත්දැකීම් නැත්තං අඩු ගානේ ගීතයෙන් කයැවෙන දේ පිළිබදව තමන් ගේ හෘදන සාක්ෂිය සමග එළැඹෙන කතිකාවක්...............

    දැන් මේ ගීතයෙන් ඔය දෙකම වෙන්නෙ කොහොමද කියල මට කියපං කෝ........

    අරූ ගේ “වෙන්න“ මීට වඩා දාහෙන් සැපයි නේහ් බං...........:dull:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මචන් සින්දුවකින් කායික සහ මානසික සැහැල්ලුව බලාපොරොත්තු වෙනවා. මෙකෙන් එහෙම දෙයක් ලැබෙනවද?

    උබ කියන විදිහට මෙ සින්දුව රස විදින්න වෙන්නෙ හරියට නිදානයක් හොයන් යන කෙනෙක් රහසිගත මැප් එකක් කියවලා කියවලා පාරක් හොයා ගන්නව වගෙ මෙකෙ ලිරික්ස් හොයගෙන විඩියො එක ෆොස් කර කර බලල බලල තමා තෙරුම් ගන්න වෙන්නෙ.

    :rofl: :rofl:

    4dr3KU8.jpg
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මේ වෙච්ච මහන්සියෙන් වෙනද වගේ වැඩකට ඇති නුලක් දැම්මනම් හොඳයි වගේ බන්..