Ex-Alien සදහා පිළිතුරක්!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇය......
    සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........

    නමුත් එසේ නොපෙනේ........
    ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......

    ඇය ඒ පසු පස යන බව පෙනේ....

    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
    ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....

    ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇය......
    සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........

    නමුත් එසේ නොපෙනේ........
    ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......

    ඇය ඒ පසු පස යන බව පෙනේ....

    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
    ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....

    ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?
    ඔබ හරි :yes::yes::yes::yes::yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    එකෙන්ම එකගයි. කියන්නා වාගේ තවත් "එකක්" (මේවාට "සින්දු" කිව්වොත් මාගේ දත් හැලී බිමට වැටෙන නිසා) දොට්ට දැමුවොත් ඇයට ප්‍රසිද්දියක් ලැබෙන්නේ නැත. මේ ෂෝ එක මෙසේ "ගොන් ෂෝ" එකක් වී දැන් පල්ලම් බහින කාලයයි!
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මොනව උනත් අර එක්ස්-ඒලියන් නංගි එක සේවයක් කළා.. සයිබරයේ ජාති, ආගම් භේද නැති කළා...

    දැන් ඒ යූ ටියුබ් විඩියෝ එක හරියට කතරගම වගේ... සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ඔක්කොම සියළු භේද අමතක කරලා ඒක බලන්න යනවා... සහයෝගෙන් කමෙන්ට් කරනවා... මම අද දැක්කා එකෙක් මරුම කමෙන්ට් එකක් දාලා තියෙනව... ඌ එතන කඩල විකුණනනවා කමෙන්ට්ස් බලන්න පහළට යන නෝනලා, මහත්තුරුන්ට... ... "කඩල, කඩල, කඩලේයි... කමෙන්ට්ස් බලන්න පහළට යන නෝනලා, මහත්තුරුන්ට කඩලේයි...!" ... මුස්ලිම් කොල්ලෙක් එතන රාමසන් උපවාසය හවසට අත් හරින අයට කැඳ දෙන්න ලෑස්ති කරනවා... තව සිංහල එකෙක් කමෙන්ට්ස් කියවන්න පහළ බහින අයට සිද්ධාලේප විකුණන්න හදනවා මහන්සියට ගාගන්න...

    By Damith Kethaka :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    e kella video eka ain karata eka tawa keepa denekma youtube ma upload karala tiyenawa...
    meki kethata or wewa therumak or nethi wewa...karapu dein apahasayak wenawanm wenne eyata witharai...tawath kenekta newei...heluwen natana eka witharak waradak kiyanawa newei.hebei apita tiyenawa ape bashawata,agatama,jathiyatata nigraha karapu videos ehema ai api ewa gena katha nokaranne?
    podi kellek e.
    ape podi kale asawal tibuna e dewal prasidda karanna widiyak tibune ne..salli ne ekko thaakshanya ne.
    apita e dewal tibunanam apith karala tiyenna puluwan..hebei ada adannath puluwan e dewal dekala.
    me kella bolada lokeka idan sindu kiwwata sebe lokedi tiyena prathichara dekala weradi teerana nogattha eka gena mama sathutui.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    යකෝ මෙකි කැ$ ටෝක් එකක් නේ දෙන්නේ. තව නවල් එකකුත් ලියනවලු. :lol:

    මේකිගේ කටහඩ බලපන්කෝ බන්දු සමරසිංහ ගෑනු කටහඩින් කතා කරනවා වගේ කතා කරන හඩත් සින්දුව වගේම තමයි
    :P:P:P:rofl::rofl::rofl:
    අඩෝ අපිට ඉරිසියාවලු බන් ඒකලු මේ බනින්නේ

    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    e kella video eka ain karata eka tawa keepa denekma youtube ma upload karala tiyenawa...
    meki kethata or wewa therumak or nethi wewa...karapu dein apahasayak wenawanm wenne eyata witharai...tawath kenekta newei...heluwen natana eka witharak waradak kiyanawa newei.hebei apita tiyenawa ape bashawata,agatama,jathiyatata nigraha karapu videos ehema ai api ewa gena katha nokaranne?
    podi kellek e.
    ape podi kale asawal tibuna e dewal prasidda karanna widiyak tibune ne..salli ne ekko thaakshanya ne.
    apita e dewal tibunanam apith karala tiyenna puluwan..hebei ada adannath puluwan e dewal dekala.
    me kella bolada lokeka idan sindu kiwwata sebe lokedi tiyena prathichara dekala weradi teerana nogattha eka gena mama sathutui.
    මුලින් උඹ කිව්වම මගෙත් හිත උණු උනාට රේඩියෝ එකට දීපු පඩ ටෝක් එක ඇහුවම මට එපා වුණා. මේකි මේ හදල තියෙන්නෙ පිටරට මොකද්ද ශෛලියක විදියටලු. ඒක අපිට දිරවන්නෙ නෑ කියල ලංකාවෙ මිනිස්සුන්ට බනින්න බෑලු :angry: (යකෝ අහන්න බැරි සින්දු හදල තව බනින්නත් එනව)
    මං අහන්නෙ සිංදුව ගූ චා කියල මේකිට අම්මල යාලුවො කිව්වෙ නැද්ද? මේ කෙල්ල twilight movies බලල ඔලුව කරවෙච්ච සමයමක් වගේ මට තේරුණේ.
    මම මෙයාට කුණුහරපෙන් බැන්නෙ නෑ. ඇත්ත, බැනපු මිනිස්සු ඉන්නව ඇති රැල්ලට ගිහින් බැනපු.
    තව ලොකු විහිලුවක්. මේකෙ නිෂ්පාදකයා රංග දසනායක ලග වැඩ කලාලු. රංග ලග වැඩ කරපු කෙනෙක් මේ වගේ තුප්පහි වැඩ කරන්නෙ නෑ. දන්නෝ දනිති:yes:
    මිනිස්සු මෙච්චර මෙයාට බනින්නෙ ඇයි?
    මේ දානෙ දැම්මම බල්ලොත් කුලප්පු වෙනව. කොටින්ම මේක අහන්න පුලුවන් පිටසක්වලයෙක්ට හෝ ස්කර්වියට ම විතරයි;)
    මේක වෙන්න පොෂ් සීන් එකේ ගිහින් ගූ හත්පොලේ නාගත්ත සීන් එකක්! තමන් පොෂ් කියල පෙන්නන්න accent එක පවා අපගමනය කරලා
    :P
     
    :)ow mamath ahuwa...ekenuth passe thama me de liwwe.
    ida deepan e kellata.api kocchara mona kiwwath eki nawatthanna kemathi nethnam karan yapuden.api apita hoda de witharak laba gamu neda?
    mama heta uttharayak dennam ubata:D
    mama party ekakata gihin dan awe.;) hebei e party eke fun ekata wediya mekige sinduwak ahana eka hodai:lol:

    passe me detama answer ekak dennam:dull::D:D:D