ඇය......
සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........
නමුත් එසේ නොපෙනේ........
ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......
ඇය ඒ පසු පස යන බව පෙනේ....
අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....
ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?

රත්තරං;15355645 said:මට ඔහොම නංගි කෙනෙක් උන්නනම් ඒකිට ඔහොම දෙයක් වෙන්නේ නෑ. ඔය වගේ චාටර් ගූ වැඩ කරන්න යනකොටම කනට දෙකක් ගහලා කියනවා එක්කෝ හොදට ඉගෙනගනින් නැත්නම් ගෙදරට වෙලා ගෙදර වැඩක් බලන් හිටපන් නිකන් චාටර් වෙන වැඩ නොකර කියලා.
අනේ අප්පා මේ ගෑනු මොලනම්.....
patta talk ekaඈ බන් ගැනියේ උබ ඒකිගේ කෑල්ල්ලදමේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා.
හ්ම් කාලෙන් කාලෙට එක එක රැලි .. ආගම් වාදී ..ජාති වාදී.... දැන්...? දැන් මේ පොඩි කෙල්ලක් අල්ලගෙන...
ඒ පුන්චි කෙල්ලට හිතේ හැටියට, ඉතාමත්ම පහත් විදිහට ,කුනුහරපෙන් බනිනවා,, ඒ වෙන මොන එහෙකටවත් නෙවෙ,
තම තමන්ගේ හිත්වල තියෙන පහත් අසහනයන් පිට කර ගන්න මේක හොඳ අවස්ථාවක් නිසා..
අසහනකාරයින් කියන විදිහට නම් මේක එක්තරා විදිහෙ "ෆන් එකක් " ..
තමන් ඒ සින්දුවට අකමැතිනම් අකමැති බව ප්‍රකාශ කරන්නට ඕනම කෙනෙකුට අයිතියක් තියෙන බව ඇත්ත,
නමුත් අමු තිත්ත කුනුහරප වලින් බැන බැන බල්ලො බලල්ලු වගේ තමන්ගේ අසහනයන් පිට කරගන්ට අර පුන්චි කෙල්ලව අල්ලගෙන ඉන්න එක සාදාරන ද ?
මෙවැනි පහත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ට ඇත්තටම සහෝදරියන් නැද්ද ? තමන්ගේ අක්කට නංගිට මෙවැනි දෙයක් කරනවට වෙනවට තමුන් කැමතිවෙයි ද ?
එක දෙයක් හොඳට මතක තියා ගන්න ඔයගොල්ලන් ඔය සෙල්ලමට අරන් තියෙන්නේ අහින්සක ජීවිතයක් කියන එක.
කෙල්ලෙක්ට මේ වගේ දෙයක් කරන්නට තරම් ඔය බූරු මොලගෙඩි පෙලඹීම ගැන ඔයගොල්ලන් ලැජ්ජ වෙන්න .
අද මහ හයියෙන් හිනා වේගෙන අර කෙල්ලට කරන මේ අපරාදය හෙට තමුන්ටත් සිද්ද වෙයි,.
අද කරන කියන කියන හැම දෙයක්ම විහිලුවක් වගේ පෙනෙයි නමුත් එක දෙයක් හොඳට මතක තියා ගන්න
අද ඔයගොල්ලන් එක රැල්ලට අර කෙල්ලගේ චරිතය කෙලෙසුවට, කර්මය පල දෙනකොට තනියම තමයි විඳවන්න වෙන්නේ...
එදාට තමුන්ට හිනා වෙන්නත් දහස් ගනන් සෙනග බලන් ඉදීවි.
-මධූ

සමහරු කියන්නෙ මාලු කුකුල්ලු මරණ හිදාලු කන්නේ..
කි බඩුව වෙලා අපි බඩු ගහනවා...බඩුවක් වන එක හොදයි බඩු ගහන එකද වැරදි
....තෙරියා
රත්තරං;15355645 said:මට ඔහොම නංගි කෙනෙක් උන්නනම් ඒකිට ඔහොම දෙයක් වෙන්නේ නෑ. ඔය වගේ චාටර් ගූ වැඩ කරන්න යනකොටම කනට දෙකක් ගහලා කියනවා එක්කෝ හොදට ඉගෙනගනින් නැත්නම් ගෙදරට වෙලා ගෙදර වැඩක් බලන් හිටපන් නිකන් චාටර් වෙන වැඩ නොකර කියලා.
අනේ අප්පා මේ ගෑනු මොලනම්.....

නූල දාපු එකා ආගිය අතක් නැත ලිදේ ද කියල බැලුවොත් හොද නැද්ද ?
ඈ බන් ගැනියේ උබ ඒකිගේ කෑල්ල්ලද
යකෝ සින්දුවක් කියනවා නම් කියපිය වචන දෙකක්වත් තේරෙන්න. මොන කුබ්බ කුනුහරුප ටිකක් කියෝගෙන කැපිච්ච පණු බඩ්ඩ වගේ දගලනවා.
අපේ අසහනේ නෙමෙයි ගොන්ස් ඒකිගේ අසහනේට තමයි ඔහොම වීඩියෝ කරන්නේ. උබට ඒකි බුදු වෙලා අපි දේව දත්ත වෙලා. අපේ සහෝදරියෝ ගොන් බඩු වෙලා ප්‍රසිද්ද වෙන්න ඔහොම වීඩියෝ කරන්නේ නෑ බන්. උබේ අම්ම ඔහොම වීඩියෝ කරල තියනවා නම් කරුනාකරලා ඒඛ යූ බටේ දමන මෙන් ඉල්ලා සිටිමි.
අපිද සෙල්ලං පටන් ගත්තේ..
yeah waiting for it lolසමහරු කියන්නෙ මාලු කුකුල්ලු මරණ හිදාලු කන්නේ..
උබට අනුව කන එකාට කර්මය එනවා.. මරණ එකා බේරෙනවාකි බඩුව වෙලා අපි බඩු ගහනවා...බඩුවක් වන එක හොදයි බඩු ගහන එකද වැරදි
....තෙරියා
පසුව ලියමි.
ඒකි වැනි ගොඩේ ගෑණු නිසා අනාගතයේ පෘතුවියට පැමිණිමට නියමිත පිටසක්වල අනාතයින් as known as Aliens , පැමිනීම අත්හැරීමට හෝ... අසමග කතා නොකිරීමටත්, සාම සාකච්ඡා හමාර කොට සමස්ත ලෝකයම යුද්දයකට නැබුරු වීමේ අවදානමකට පත් වීමටත් හේතුවිය හැක. එම නිසා ඔබේ කඩේ යාම තුල අපහට පවතින්නේ බලවත් සැකයක් බවද මතක් කර ගතයුතුය.
ඇය......
සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........
නමුත් එසේ නොපෙනේ........
ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......
ඇය ඒ පසු පස යන බව පෙනේ....
අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....
ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?

රත්තරං;15355645 said:මට ඔහොම නංගි කෙනෙක් උන්නනම් ඒකිට ඔහොම දෙයක් වෙන්නේ නෑ. ඔය වගේ චාටර් ගූ වැඩ කරන්න යනකොටම කනට දෙකක් ගහලා කියනවා එක්කෝ හොදට ඉගෙනගනින් නැත්නම් ගෙදරට වෙලා ගෙදර වැඩක් බලන් හිටපන් නිකන් චාටර් වෙන වැඩ නොකර කියලා.
අනේ අප්පා මේ ගෑනු මොලනම්.....

මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා.