Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    100% agreed.

    ගමයා;15358264 said:
    එක තමයි එ කියන්නේ එක අනිත් අයට බලන්න තමයි යු ටියුබ් එකට දැම්මේ එක බලන අයගේ අදහස් ප්‍රකාශ කරන එකත් මෙහි කොටසක් .විඩියෝ එකේ ගුණාත්මන බව අනුව තමයි ලැබෙන ප්‍රතිචාරත් ලැබෙන හොද නරක දෙකම භාරගන්න ඔනේ නැත්තම් විඩියෝ එකක් නොදා ඉන්න ඔනේ
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මොනව උනත් අර එක්ස්-ඒලියන් නංගි එක සේවයක් කළා.. සයිබරයේ ජාති, ආගම් භේද නැති කළා...

    දැන් ඒ යූ ටියුබ් විඩියෝ එක හරියට කතරගම වගේ... සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ඔක්කොම සියළු භේද අමතක කරලා ඒක බලන්න යනවා... සහයෝගෙන් කමෙන්ට් කරනවා... මම අද දැක්කා එකෙක් මරුම කමෙන්ට් එකක් දාලා තියෙනව... ඌ එතන කඩල විකුණනනවා කමෙන්ට්ස් බලන්න පහළට යන නෝනලා, මහත්තුරුන්ට... ... "කඩල, කඩල, කඩලේයි... කමෙන්ට්ස් බලන්න පහළට යන නෝනලා, මහත්තුරුන්ට කඩලේයි...!" ... මුස්ලිම් කොල්ලෙක් එතන රාමසන් උපවාසය හවසට අත් හරින අයට කැඳ දෙන්න ලෑස්ති කරනවා... තව සිංහල එකෙක් කමෙන්ට්ස් කියවන්න පහළ බහින අයට සිද්ධාලේප විකුණන්න හදනවා මහන්සියට ගාගන්න...

    By Damith Kethaka :)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    :lol: :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ඔවුන් වෙනුවෙන් හඬ නඟිමින් ඉදිරියට ආවේ ස්ත්‍රීවාදය මුල් කර ගත් සංගම් කිහිපයක් පමණක් වන අතර මීට පෙර ඔවුන් පැමිණියේ සමතැන් ඉල්ලන් ය..අවාසනාවක මහත වන්නේ.සමතැන් ඉල්ලන් කෑගසනා ඔවුන්ගේ පවුල් අවතැන් ය..

    :rofl::rofl::rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා.
    හ්ම් කාලෙන් කාලෙට එක එක රැලි .. ආගම් වාදී ..ජාති වාදී.... දැන්...? දැන් මේ පොඩි කෙල්ලක් අල්ලගෙන...
    ඒ පුන්චි කෙල්ලට හිතේ හැටියට, ඉතාමත්ම පහත් විදිහට ,කුනුහරපෙන් බනිනවා,, වෙන මොන එහෙකටවත් නෙවෙ,
    තම තමන්ගේ
    හිත්වල තියෙන
    පහත් අසහනයන් පිට කර ගන්න මේක හොඳ අවස්ථාවක් නිසා..
    අසහනකාරයින් කියන විදිහට නම් මේක එක්තරා විදිහෙ "ෆන් එකක් " ..

    තමන් ඒ සින්දුවට අකමැතිනම් අකමැති බව ප්‍රකාශ කරන්නට ඕනම කෙනෙකුට අයිතියක් තියෙන බව ඇත්ත,
    නමුත් අමු තිත්ත කුනුහර‍ප වලින්
    බැන බැන
    බල්ලො බලල්ලු වගේ තමන්ගේ අසහනයන් පිට කරගන්අර පුන්චි කෙල්ලව අල්ලගෙන ඉන්න එක සාදාරන ද ?
    මෙවැනි පහත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ට ඇත්තටම සහෝදරියන් නැද්ද ? තමන්ගේ අක්කට නංගිට මෙවැනි දෙයක් කරනවට වෙනවට තමුන් කැමතිවෙයි ද ?
    එක දෙයක් හොඳට මතක තියා ගන්න ඔයගොල්ලන් ඔය සෙල්ලමට අරන් තියෙන්නේ අහින්සක ජීවිතයක් කියන එක.
    කෙල්ලෙක්ට මේ වගේ දෙයක් කරන්නට තරම් ඔය බූරු මොලගෙඩි පෙලඹීම ගැන
    ඔයගොල්ලන් ලැජ්ජ වෙන්න .
    අද මහ හයියෙන් හිනා වේගෙන අර කෙල්ලට කරන මේ අපරාදය හෙට තමුන්ටත් සිද්ද වෙයි,.
    අද කරන කියන කියන හැම දෙයක්ම විහිලුවක් වගේ පෙනෙයි නමුත් එක දෙයක් හොඳට මතක තියා ගන්න
    අද ඔයගොල්ලන් එක රැල්ලට අර කෙල්ලගේ චරිතය කෙලෙසුවට, කර්මය පල දෙනකොට තනියම තමයි විඳවන්න වෙන්නේ...

    එදාට තමුන්ට හිනා වෙන්නත් දහස් ගනන් සෙනග බලන් ඉදීවි.

    -මධූ

    podi kellek ta kunuharupen banala tiyena ekata nam mamath wiruddayi.BUT methana tiyena prashne meya tama video eka ain karanne naththe ai kiyana eka :rolleyes:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මොනව උනත් අර එක්ස්-ඒලියන් නංගි එක සේවයක් කළා.. සයිබරයේ ජාති, ආගම් භේද නැති කළා...

    දැන් ඒ යූ ටියුබ් විඩියෝ එක හරියට කතරගම වගේ... සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ඔක්කොම සියළු භේද අමතක කරලා ඒක බලන්න යනවා... සහයෝගෙන් කමෙන්ට් කරනවා... මම අද දැක්කා එකෙක් මරුම කමෙන්ට් එකක් දාලා තියෙනව... ඌ එතන කඩල විකුණනනවා කමෙන්ට්ස් බලන්න පහළට යන නෝනලා, මහත්තුරුන්ට... ... "කඩල, කඩල, කඩලේයි... කමෙන්ට්ස් බලන්න පහළට යන නෝනලා, මහත්තුරුන්ට කඩලේයි...!" ... මුස්ලිම් කොල්ලෙක් එතන රාමසන් උපවාසය හවසට අත් හරින අයට කැඳ දෙන්න ලෑස්ති කරනවා... තව සිංහල එකෙක් කමෙන්ට්ස් කියවන්න පහළ බහින අයට සිද්ධාලේප විකුණන්න හදනවා මහන්සියට ගාගන්න...

    By Damith Kethaka :)

    :lol:
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    ඇය......
    සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........

    නමුත් එසේ නොපෙනේ........
    ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......

    ඇය ඒ පසු පස යන බව පෙනේ....

    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
    ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....

    ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?
    :yes::yes::yes:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Medhani Jayzee 1 hour ago
    Thank you for All like & comments. I know I have more problems . And i will make that . I will release my next video as soon as . ..... Thank You...

    images
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි.