හපොයි එහෙනම් උඹත් ඉවරයි ගොයියෝ...අයෙ නෙට් නැත........බිසී බං
ආය දැක්කද අහන්නේ කසාදේ ගැන
දැන් බෝම ලගයි කියන්නකෝ
කෝමද දරු පැටවු දෙන්නා?
පූස් අයියා මතක් කරා කිය![]()

අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....



හපොයි එහෙනම් උඹත් ඉවරයි ගොයියෝ...අයෙ නෙට් නැත........
අයියා......යකෝ පුත්තං බූරුවො 6-7ක් ගේ වයසට අයියා කියන්න පුළුවන් ද මේ 5-3 වයසේ පොඩි උන් දෙන්නට.........
අංකල්...අංකල්....
තෝ දැං අංකල්...........![]()


Oya kawda ethakota ???
Balala mallen eliyata panala.





උඹ අහල තියනව ද මාර්කට් කරන්න පුළුවන් අයිටම් එකක් තියනව “ඉත්තිරිවාදය“ කියල............බින්දු;15354585 said:ඇස් පොට්ට වෙලා නැත්නම් කමෙන්ට් ටික ආයෙත් කියවලා බලන්න. කෙල්ලොත් කමෙන්ට් කරලා තියෙනවා. හැම එකටම අපේ බිජ්ජමයි මිරිකන්න බලාගෙන ඉන්නෙ
අසහනේ තියෙන්නේ උබට ගමයා . යකෝඑක එක්කෙනාගේ රසාස්වාදය. මම හිතන්න මේකෙන් උබට ගොඩක් රිදිලා වගේ. මොකද උබත් ඒ ළමයට පහත් විදිහට බැන්නද. මචන් උබලගේ තියන ඔය පහත් මානසිකත්වය අයින් කරගනින්.
එ වුනාටම මේ වගේ මොඩ වැඩක් කලාම සමාඡයයෙන් ලැබෙන ප්රතිචාර හොද නෑ කියලා දැන ගන්න ඔනේ .ලෝකේ හැම මනුස්සයම එක වගේ නෑ හැම වෙලාවෙම අපි කරන දේ අනුමත කරන්නේ නෑ එක තමයි ඇත්ත .අපි කැමති වුනත් අකමැති වුනත් මිනිස්සු බනින කොට බනින්නේ කුනුහරපත් කියලා ඇය......
සුලබ ජනප්රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........
නමුත් එසේ නොපෙනේ........
ඇයට අවශය සුප්රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්රකට වීම හදුන්වන්නේ “කුප්රකට“ වීම යනුවෙනි.......
ඇය ඒ පසු පස යන බව පෙනේ....
අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....
ඒ ඇයට ඇති කුප්රකට වීමේ අශාව නිසා නොවේ ද?
@ ත්රෙඩ් ඕනර්.......
ඔබ දැන් මේක පිරිමින් ගේ අසහනය කියල නම් කරන්නේ වැරදි විදියට කමෙන්ට් කරල තිබ්බ සියළු ම දෙනා පිරිමි කියල ඔය දන්නෙ කොහොමද?
(තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට, ඔබ ඒ සියළු දෙනා ගේ ම අමුඩ ගලවා බැලුව ද?)
මෙතනට පිරිමි අසහනයක් ආවෙ කොහොම ද?
කමෙන්ට් කලේ ගෑණු නෙවෙයි පිරිමි ම කියල 100% ඔබට වෙන්න පුළුවන් සහතිකේ කුමක් ද?
-------කරුණාකර යමක් ප්රකාශ කිරීමේ දී සහ විශේෂයෙන් චෝදනා කිරීමේ දී තාර්කික වන්න. නැත්තං වන්නේ වලිගය හෙලා ගොම ලෑවා වැනි දෙයකි. එවිට මුළු නැට්ටෙ ඉදන් ම ගොම ගෑවෙයි------------
ලංකාවේ ඉන්න මහා ගෝත්රික ජාතියක්. අර සුද්ද කියපු කතාව හරි.