Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මොනවා උනත් දුක දෑනෙන්නෙ නෑයෙකුටම තමා... පවු නේ...
    ඔයාගේ නoගිද?
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මධූ, ඔය සින්දුව ගැන ගන මම මේ comment කරන පළවෙනි වතාව. මගේ අදහස මේකයි. ලෝකෙ හැම රටේම මිනිස්සු සින්දු කියන්නෙ තමන්ට හොදටම පුලුවන් භාශාවෙන්. ලංකාවේ මිනිස්සු සිංහල/ දෙමළ සින්දු කියන්නේ හොදටම සිංහල/ දෙමළ පුලුවන් නිසා. ඒ අතර සමහර අය බැරි ඉංග්‍රීසියෙන් සින්දු කියන්න යනවා. සමහර විට ඒ අයට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් ඇති. එහෙම වුනා කියල ඉංග්‍රීසි සින්දු කියන්න පුලුවන් වෙන්නේ නැහැ. මම කියන්නෙ මේධානි නංගී වරද්ද ගත්තේ එතැන තමයි. :sorry: මොකද සිංහල රටක ඉදන් ඉංග්‍රීසි සින්දුවක් කියනවා කියන්නේ Auto Tune or Melodyne plugins දාල Voice edit කරලා Ozone 5 වලින් Master කරලා සල්ලි තිබුන පලියට සින්දුව හදාගෙන youtube එකට දාන එක නෙමෙයි. එහෙම කරන එකෙන් වෙන්නේ වෙන රටවල් ඉස්සරහ අපේ ලංකාව හෑල්ලුවට පත්වෙන එක විතරයි....:(
    සිරා කතාව
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පහුගිය දිනවල එක්ස් ඒලියන්ද මොකෙක්දැයි තමුන්වම ආරූඪ නාමයකින් හඳුන්වාගත් කෙලි පොඩ්ඩියක් නිසා අන්තර්ජන්ජාලය කැළඹිලාය.සමහරු බනින අතර සමහරු හිත් සනසනවාය.තවත් සමහරුන්ට මේ බැනිලි නිසා රිදිලා එක එක කොමෙන්ටු,පෝස්ටු දමනවාය.ඒ අතර කෙල්ලන්ට සදා හිතැති ළාමක ටිං ටිං සූපින් කොලු ගැටව්ද,ඉස්තිරි වාදය කරපින්නාගත්,මුලු මහත් සකල පිරිමි සංහතියට වෛර කරනා කාන්තා අවතාරද වෙත්.මට නම් කියන්නට ඇත්තේ මේ කෙල්ල කර ඇත්තේ ඉල්ලාගෙන කෑමක් හෙවත් ඇදගෙන නෑමක් බවය.හොඳ හෝ නරක වේවා නිර්මාණයක් මහජන දැක්මට නොහොත් පබ්ලික් ෆෝරම් හෝ ස්ට්‍රීමින් වලට දමනවානම් අඩුම තරමේ එය තම හොඳම යහලුවන් කීප දෙනෙක්ට වත් පෙන්නා උන්ගෙන් ෆීඩ්බැක් ගත යුතුය.
    තවත් එක් කරුණක් නම් අසැබි කොමෙන්ටු වැටීගෙන එනවිට මෙම වීඩියෝව ඉවත් කොළා නම් මෙහෙම වෙන්නේ නැති බවය.
    එතැනින්ම අපට සක් සුදක් සේ පැහැදිලි වන්නේ කිඹුල් සහෝදරයා කිවාක් මෙන් මෙය හුදෙක් කුප්‍රකට වීම නැතහොත් පොපියුලර් වීමේ ෆැන්ටසියෙන්ම පෙළෙන තවත් එක් "පොෂන්ති" කෙනෙකුගේ වෑයමක් බවය...
    මැයට කුණුහබ්බෙන් බිණීම නම් නොවටී,නමුත් මැයගේ අරමුණෙහි තවත් එක් පැතිකඩක් වනුයේ හොඳ හෝ නරක අන්දමින් තම නම ජනතාව අතරට යවාගැනීමටය.මේ අතර නා නා ප්‍රකාර කුණුහබ්බ කොමෙන්ටු දමා ආතල් ගත්තවුන්ද නැතුවා නොවේ...

    අවසන් වශයෙන් මා පැහැදිලිවම කිව යුත්තේ පිරිමි අසහනයක් ගැන යමෙක් මෙතැන කතාකරනවානම් ඒ හුදෙක්ම ඉස්තිරිවාදී ප්‍රකාශයක් කියා ය.මක් නිසාද යත් එහි අමන කොමෙන්ටු දැම්මවුන් අතර කෙල්ලන්ද සිටින බව හොඳින්ම පැහැදිලි බැවිනි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා.
    හ්ම් කාලෙන් කාලෙට එක එක රැලි .. ආගම් වාදී ..ජාති වාදී.... දැන්...? දැන් මේ පොඩි කෙල්ලක් අල්ලගෙන...
    ඒ පුන්චි කෙල්ලට හිතේ හැටියට, ඉතාමත්ම පහත් විදිහට ,කුනුහරපෙන් බනිනවා,, වෙන මොන එහෙකටවත් නෙවෙ,
    තම තමන්ගේ
    හිත්වල තියෙන
    පහත් අසහනයන් පිට කර ගන්න මේක හොඳ අවස්ථාවක් නිසා..
    අසහනකාරයින් කියන විදිහට නම් මේක එක්තරා විදිහෙ "ෆන් එකක් " ..

    තමන් ඒ සින්දුවට අකමැතිනම් අකමැති බව ප්‍රකාශ කරන්නට ඕනම කෙනෙකුට අයිතියක් තියෙන බව ඇත්ත,
    නමුත් අමු තිත්ත කුනුහර‍ප වලින්
    බැන බැන
    බල්ලො බලල්ලු වගේ තමන්ගේ අසහනයන් පිට කරගන්අර පුන්චි කෙල්ලව අල්ලගෙන ඉන්න එක සාදාරන ද ?
    මෙවැනි පහත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ට ඇත්තටම සහෝදරියන් නැද්ද ? තමන්ගේ අක්කට නංගිට මෙවැනි දෙයක් කරනවට වෙනවට තමුන් කැමතිවෙයි ද ?
    එක දෙයක් හොඳට මතක තියා ගන්න ඔයගොල්ලන් ඔය සෙල්ලමට අරන් තියෙන්නේ අහින්සක ජීවිතයක් කියන එක.
    කෙල්ලෙක්ට මේ වගේ දෙයක් කරන්නට තරම් ඔය බූරු මොලගෙඩි පෙලඹීම ගැන
    ඔයගොල්ලන් ලැජ්ජ වෙන්න .
    අද මහ හයියෙන් හිනා වේගෙන අර කෙල්ලට කරන මේ අපරාදය හෙට තමුන්ටත් සිද්ද වෙයි,.
    අද කරන කියන කියන හැම දෙයක්ම විහිලුවක් වගේ පෙනෙයි නමුත් එක දෙයක් හොඳට මතක තියා ගන්න
    අද ඔයගොල්ලන් එක රැල්ලට අර කෙල්ලගේ චරිතය කෙලෙසුවට, කර්මය පල දෙනකොට තනියම තමයි විඳවන්න වෙන්නේ...

    එදාට තමුන්ට හිනා වෙන්නත් දහස් ගනන් සෙනග බලන් ඉදීවි.

    -මධූ

    මේක පිරිමි අසහනේ නෙවෙයි ,මාර කැලි කියල හිතාගෙන නොදන්නා ලොකු සින් දාලා චාටර් වෙන ඔයාල වගේ ගැනුන්ගේ අසහනේ ....
    පිරිමින්ට අසහනේනම් ලංකාවේ සින්දු කියන ගැනු ඔක්කොටම ඔහොම කියන එපැයි , නිකන් යනවා හලෝ යන්න .....නොගැලපෙන වැඩ කරන්න ගියාම මිනිස්සුන්ගේ හිනාවට ලක්වෙනවා එක ගණුද පිරිමිද කියල වෙනසක් නැහැ
    Got Talent වගේ වැඩසටහන් වලට ඇවිත් සින්දු කියන්න බැරි උන් සින්දු කියල චාටර්වෙන ඒවා දැකල නැද්ද ? එතකොටත් ආනේ මෙය පව් මෙයට මෙහෙම කියල මෙයාගේ අනාගතේ අදුරු කොරන්න හොද නැහැ ,ටීවී එකෙන් පෙන්නනවනේ කියල ,"ආනේ ඔයා ඊලග වතාවේ හොදට කොරන්න" වගේ බබා ටෝක්ද මිනිස්සු කියන්නේ ? උන්ට මිනිස්සු හිනා වෙන්නේ ගනු පිරිමි කියල වෙන් වෙන් විදිහටද ?

    මෙය විතරක් නෙවෙයි එහෙම චාටර් උනේ ලෝකෙන්ම උදාහරණ තියනවා ඕනිනම් ....එයට නැති අමාරුවක් ඔයාට තියනවා කියල තේරෙනවා ...වැඩේ චාටර් වෙනවා කියල තේරෙනකොටම එයට ඕනිනම් ඒ අප්ලෝඩ් කරපු එකවුන්ට් එකෙන් ඇවිත් ඔය වීඩියෝව ඩිලීට් කොරන්න තිබුන ...ඇයි එක නොකර කමෙන්ට් කරන උන්ට බනින්නේ ...වැඩේ හොදනම් ඉබේටම කොමෙන්ට් හොද වෙයි ...

    අසහනේ තියෙන්නේ උබට ගමයා . යකෝඑක එක්කෙනාගේ රසාස්වාදය. මම හිතන්න මේකෙන් උබට ගොඩක් රිදිලා වගේ. මොකද උබත් ඒ ළමයට පහත් විදිහට බැන්නද. මචන් උබලගේ තියන ඔය පහත් මානසිකත්වය අයින් කරගනින්.

    ලංකාවේ ඉන්න මහා ගෝත්‍රික ජාතියක්. අර සුද්ද කියපු කතාව හරි.

    සිරාවට ? මේකත් ඔය වගේම චාටර් උන එකක් ...මේකේ කොමෙන්ට් කොරන්නේ එතකොට ඇමෙරිකන් ගෝත්‍රිකයෝ වෙන්ට ඇතිනේ ?

    හැබැයි මෙකි දහස් ගුණයක් හොදයි යකෝ එක්ස් එලියන්ට වැඩිය
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලංකාවේ ඉන්න මහා ගෝත්‍රික ජාතියක්. අර සුද්ද කියපු කතාව හරි.

    ලංකාව ගෝත්‍රික රටක් නොවේ,එහෙත් එය එසේ යැයි කියාගන්න ඊනියා උගතුන් වන තොපි වැනි මනසින් ගෝත්‍රික වූවන් නම් එමටයැ.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ලංකාව ගෝත්‍රික රටක් නොවේ,එහෙත් එය එසේ යැයි කියාගන්න ඊනියා උගතුන් වන තොපි වැනි මනසින් ගෝත්‍රික වූවන් නම් එමටයැ.

    සියල්ල දත්...ජබොක් :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Minissunta ona ona ewa karanna giyoth kawadawath apita ona widihata sathuten jeewath wenna baha. Mona tharam hoda deyak kalath kaatama hari kenekta eke waraddak penawa
    තමන් කැමති විදියට ජීවත් වුණාට අවුලක් නෑ මචෝ, ඒ ජීවිතය අනුන්ට අවුලක් නොවෙන තාක් කල්......

    නමුත් කලා නිර්මාණයක් කියන්නේ වෙනස් සන්දර්භයක්. කලා නිර්මාණ කරන්නේ රසික පාර්ශවයට රස විදින්න. ඉතිං රසිකයට රස විදින්න නෙවෙයි නම් නිර්මානය කරන්නේ ඒක යූ ටියුබ් එකේ නොදා තමන්ට විතරක් “මංචූන්“ පිණිස නරඹන්න තිබ්බා.

    කලා නිර්මාණයක් විවේචනය වෙනවා. විහේෂයෙන් නිර්මාණයක් නොවන දෙයක් නිර්මාණයක් විදියට හදුන්වා දීල මාකට් කරන්න ගියාම. එහෙම මාර්කට් කරල ජනප්‍රියතාවය කියන එක පික්පොකට් ගහන්න හදන කොට.................

    ඔබ කියන විදියට සතුටෙන් ජීවත් වෙන්න නම් දොරවල් වහගෙන ගායනා කරතෑකි,(ටිකක් ඈත පලාතකට ගිහින්, ඔය නයි,ගැරඩී එහෙම නැති) නමුත් මේ මහජන රසවින්දනයට එළිදැක්වීමක්......

    දැන් ඔබ කියනව නම් මේ නිර්මාණය(මේ එහෙම එකක් නම්) අති උත්කෘෂ්ඨ, පරම රමණීය, අමන්දානන්දනීය, විත්තාකර්ෂණීය, මනමෝහණීය, මෙළොව බිහිවුණ අති විශිෂ්ඨ වර්ණනාවිෂයක්‍රාන්තික නිර්මාණය කියල, ඔබට කියන්න තියෙන්නේ කාරුණිකව කරුණාකර සුදුසුකම් ලත් මනෝවෛද්‍යවරයෙක්-දියනාත් සමරසිංහ සර් වැනි-සමුවන්න කියලා......

    පොදු හැගීමට විරුද්ධව කතාකරල, උත්කර්ෂයට නැංවෙන්න හදන භින්න පෞරුෂ තියන ඔබ වැනි අය සමාජයේ ඉන්නවා.....ඒකට කරන්න දෙයක් නෑ..........
     
    Sep 12, 2011
    884
    120
    0
    ලංකාවේ ඉන්න මහා ගෝත්‍රික ජාතියක්. අර සුද්ද කියපු කතාව හරි.

    අර සුද්දා?? ඒ කවුද ඒ?? දැකල තියෙනවද සුද්දෝ අර ජස්ටින් බිබර් ට බනින හැටි?? මම උගේ සින්දු හොඳයි කියනවා නෙවෙයි , ඒත් දැකල ඇතිනේ උගේ ජනප්‍රියතාවය ඉවසගන්න බැරිව ඇමරිකාවේම එවුන් බණින හැටි?? ආයේ අර Rebbeca Black, එයාටත් කට්ටිය බණින හැටි දැකල ඇතිනේ? එතකොට උනුත් මහා අමු ගෝත්‍රික ජාතියක් නේ?? :eek:
     
    Sep 12, 2011
    884
    120
    0
    සිරාවට ? මේකත් ඔය වගේම චාටර් උන එකක් ...මේකේ කොමෙන්ට් කොරන්නේ එතකොට ඇමෙරිකන් ගෝත්‍රිකයෝ වෙන්ට ඇතිනේ ?

    හැබැයි මෙකි දහස් ගුණයක් හොදයි යකෝ එක්ස් එලියන්ට වැඩිය

    මම ඔය ගැන කොමෙන්ට් එකක් දැම්මා විතරයි , බලාපන්කෝ ජස්ටින් බිබර් ට එහෙම බණින විදිහ :dull:. ගෝත්‍රිකයින්ට වැඩිය අන්තයි :rolleyes:
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    තමන් කැමති විදියට ජීවත් වුණාට අවුලක් නෑ මචෝ, ඒ ජීවිතය අනුන්ට අවුලක් නොවෙන තාක් කල්......

    නමුත් කලා නිර්මාණයක් කියන්නේ වෙනස් සන්දර්භයක්. කලා නිර්මාණ කරන්නේ රසික පාර්ශවයට රස විදින්න. ඉතිං රසිකයට රස විදින්න නෙවෙයි නම් නිර්මානය කරන්නේ ඒක යූ ටියුබ් එකේ නොදා තමන්ට විතරක් “මංචූන්“ පිණිස නරඹන්න තිබ්බා.

    කලා නිර්මාණයක් විවේචනය වෙනවා. විහේෂයෙන් නිර්මාණයක් නොවන දෙයක් නිර්මාණයක් විදියට හදුන්වා දීල මාකට් කරන්න ගියාම. එහෙම මාර්කට් කරල ජනප්‍රියතාවය කියන එක පික්පොකට් ගහන්න හදන කොට.................

    ඔබ කියන විදියට සතුටෙන් ජීවත් වෙන්න නම් දොරවල් වහගෙන ගායනා කරතෑකි,(ටිකක් ඈත පලාතකට ගිහින්, ඔය නයි,ගැරඩී එහෙම නැති) නමුත් මේ මහජන රසවින්දනයට එළිදැක්වීමක්......

    දැන් ඔබ කියනව නම් මේ නිර්මාණය(මේ එහෙම එකක් නම්) අති උත්කෘෂ්ඨ, පරම රමණීය, අමන්දානන්දනීය, විත්තාකර්ෂණීය, මනමෝහණීය, මෙළොව බිහිවුණ අති විශිෂ්ඨ වර්ණනාවිෂයක්‍රාන්තික නිර්මාණය කියල, ඔබට කියන්න තියෙන්නේ කාරුණිකව කරුණාකර සුදුසුකම් ලත් මනෝවෛද්‍යවරයෙක්-දියනාත් සමරසිංහ සර් වැනි-සමුවන්න කියලා......

    පොදු හැගීමට විරුද්ධව කතාකරල, උත්කර්ෂයට නැංවෙන්න හදන භින්න පෞරුෂ තියන ඔබ වැනි අය සමාජයේ ඉන්නවා.....ඒකට කරන්න දෙයක් නෑ..........

    Sinduwa hoda unath naraka unath eka youtube ekata danawada nadda kiyala thirana karanne ayithi ekkena. Youtube ekata dammata eya awith apita oka balannama kiyala bala kale naha ne? akamathi nam 1st sec ekema oka close karanna thibba. Oyata narakai kiyala hithena ewa youtube eken ayin karanna onada?

    Oya kiyana widihata lankawe kisima prasnayak naha, ane me sinduwa witharai thiyena ekama prasne :nerd: Anunge mathayata garu karanna bari anunge nidahasata garu karanna bari ekath lokuma ledak. Kelin katha karanna bayata podu mathaya vAradi ho niwaradi ho wewa ekata eheyi kiyana ekath thawa ledak
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක පිරිමි අසහනේ නෙවෙයි ,මාර කැලි කියල හිතාගෙන නොදන්නා ලොකු සින් දාලා චාටර් වෙන ඔයාල වගේ ගැනුන්ගේ අසහනේ ....
    පිරිමින්ට අසහනේනම් ලංකාවේ සින්දු කියන ගැනු ඔක්කොටම ඔහොම කියන එපැයි , නිකන් යනවා හලෝ යන්න .....නොගැලපෙන වැඩ කරන්න ගියාම මිනිස්සුන්ගේ හිනාවට ලක්වෙනවා එක ගණුද පිරිමිද කියල වෙනසක් නැහැ
    Got Talent වගේ වැඩසටහන් වලට ඇවිත් සින්දු කියන්න බැරි උන් සින්දු කියල චාටර්වෙන ඒවා දැකල නැද්ද ? එතකොටත් ආනේ මෙය පව් මෙයට මෙහෙම කියල මෙයාගේ අනාගතේ අදුරු කොරන්න හොද නැහැ ,ටීවී එකෙන් පෙන්නනවනේ කියල ,"ආනේ ඔයා ඊලග වතාවේ හොදට කොරන්න" වගේ බබා ටෝක්ද මිනිස්සු කියන්නේ ? උන්ට මිනිස්සු හිනා වෙන්නේ ගනු පිරිමි කියල වෙන් වෙන් විදිහටද ?

    මෙය විතරක් නෙවෙයි එහෙම චාටර් උනේ ලෝකෙන්ම උදාහරණ තියනවා ඕනිනම් ....එයට නැති අමාරුවක් ඔයාට තියනවා කියල තේරෙනවා ...වැඩේ චාටර් වෙනවා කියල තේරෙනකොටම එයට ඕනිනම් ඒ අප්ලෝඩ් කරපු එකවුන්ට් එකෙන් ඇවිත් ඔය වීඩියෝව ඩිලීට් කොරන්න තිබුන ...ඇයි එක නොකර කමෙන්ට් කරන උන්ට බනින්නේ ...වැඩේ හොදනම් ඉබේටම කොමෙන්ට් හොද වෙයි ...

    සිරාවට ? මේකත් ඔය වගේම චාටර් උන එකක් ...මේකේ කොමෙන්ට් කොරන්නේ එතකොට ඇමෙරිකන් ගෝත්‍රිකයෝ වෙන්ට ඇතිනේ ?

    හැබැයි මෙකි දහස් ගුණයක් හොදයි යකෝ එක්ස් එලියන්ට වැඩිය

    මහ නිළමේ;15357837 said:
    අර සුද්දා?? ඒ කවුද ඒ?? දැකල තියෙනවද සුද්දෝ අර ජස්ටින් බිබර් ට බනින හැටි?? මම උගේ සින්දු හොඳයි කියනවා නෙවෙයි , ඒත් දැකල ඇතිනේ උගේ ජනප්‍රියතාවය ඉවසගන්න බැරිව ඇමරිකාවේම එවුන් බණින හැටි?? ආයේ අර Rebbeca Black, එයාටත් කට්ටිය බණින හැටි දැකල ඇතිනේ? එතකොට උනුත් මහා අමු ගෝත්‍රික ජාතියක් නේ?? :eek:
    මෙහෙමයි......
    අපි මොනව කරත් ගෝත්‍රිකයි......
    උන් මොනව කලත් ගෝත්‍රික නෙවෙයි, මහර්ඝයි..........

    අපි අමුඩ ගසන එක ගෝත්‍රිකයි, නමුත් ඒකෙම සුද්දා වර්ෂන් එක බිකිණිය-අම්මට හුඩු, පට්ට ඩ්‍රෙස් එක........
    අපි අමු මාළු ජාඩි දාල තන එක ගෝත්‍රිකයි. උන් මස් බාබකිව් කරල අර ගල් යුගයෙ විදියට කන එක පොෂ්.........

    ඕකට කියන්නේ වයිටිපුක් වන්දනාව කියලා.............:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Sinduwa hoda unath naraka unath eka youtube ekata danawada nadda kiyala thirana karanne ayithi ekkena. Youtube ekata dammata eya awith apita oka balannama kiyala bala kale naha ne? akamathi nam 1st sec ekema oka close karanna thibba. Oyata narakai kiyala hithena ewa youtube eken ayin karanna onada?

    Oya kiyana widihata lankawe kisima prasnayak naha, ane me sinduwa witharai thiyena ekama prasne :nerd: Anunge mathayata garu karanna bari anunge nidahasata garu karanna bari ekath lokuma ledak. Kelin katha karanna bayata podu mathaya vAradi ho niwaradi ho wewa ekata eheyi kiyana ekath thawa ledak
    මගේ උගත් මිත්‍රයා......
    ඔබ කියන දේ නැවත ඔබ කියන දෙයින් ම භින්න වෙනවා....
    කොටින් ම ඔබේ තර්කය පරස්පරයි.......

    එහෙනම් මේ කමෙන්ට්ස් දාන අය ගේත් මතයට ගරු කරන්න...වීඩියෝව දැපු කෙනා ගේ වගේ ම..........
    එතකොට කෑ ගහගන්න වුවමනාවක් නෑ.....
    ඇය ඇගේ නිදහස භාවිතා කරල වීඩියෝ දානව....
    අනිත් ප්‍රේක්ෂකයො/රසිකයො තමන් ගේ නිදහස භාවිතා කරල බනිනවා.....

    අපි බලං ඉන්නවා........

    සහෝදරයා නිදහස කියන්නේ වල්බූරු නිදහසට නෙවෙයි......නිදහසට ලිමිට් තිබෙනව අන්න ඒක සිහියේ තබා ගන්න................
    කියන කට ඇගේ වන්නට පුළුවන්...........
    නමුත් අහන කන් අපේ.........
    ඔබ කියන විදියට මුල තත්පර 10-15න් පස්සේ වීඩියෝ එක පෝස් කරන්න, නවත්තන්න පුළුවන්...නමුත් ඒ තත්පර 10-15දී වෙච්ච පීඩාව ගැන ඔබ කතා කිරිම මග අරිනව නේද?

    රටේ ප්‍රශන තියනව..නමුත් මේ වෙලාවෙ මම ආරම්මණය කර ගන්නේ මේ වීඩියෝව.....මොකද ඔක්කොම එකට කතා කරන්න මම අනන්ත නම් නාග රාජයා නෙවෙන නිසා.......
    මොකද රටේ ප්‍රශන කියල අපි සියළු ම දේට අපේ කටවල් සහ **වල් වසා ගෙන ඉන්න ඕන කියල එහෙම නීතියක් හෝ සම්ප්‍රදායක් නෑනේ............
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙහෙමයි......
    අපි මොනව කරත් ගෝත්‍රිකයි......
    උන් මොනව කලත් ගෝත්‍රික නෙවෙයි, මහර්ඝයි..........

    අපි අමුඩ ගසන එක ගෝත්‍රිකයි, නමුත් ඒකෙම සුද්දා වර්ෂන් එක බිකිණිය-අම්මට හුඩු, පට්ට ඩ්‍රෙස් එක........
    අපි අමු මාළු ජාඩි දාල තන එක ගෝත්‍රිකයි. උන් මස් බාබකිව් කරල අර ගල් යුගයෙ විදියට කන එක පොෂ්.........

    ඕකට කියන්නේ වයිටිපුක් වන්දනාව කියලා.............:dull::dull:

    හෙහ්,මානසික තලයෙන් ගෝත්‍රික වෙච්චි එවුන් තමයි මේ බෙරිහන් දෙන්නෙ,බටහිර වන්දනාව උපරිමේට කරලා ඒවායින් තුටු පඬුරු බලාපොරොත්තු වෙන දෙකයි පණහේ සොකඩයින් කියන කතා අප ගණන් නොගත යුතුය.මුන් තමයි නියම වහල්ලු...මානසික වහල්ලු
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Suddekta kiyala arawa gaththa siripala kiyala ekekuth me thread eke post dala thibuna.
    Song eka awl unama oya comment watena eka samanya deyak.eth mata pena widihata nam youtube eke godak comment dala thinne podi gewal walatama wela pc ekema inna podi un cmnt baluwama eka therenawa.
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    මගේ උගත් මිත්‍රයා......
    ඔබ කියන දේ නැවත ඔබ කියන දෙයින් ම භින්න වෙනවා....
    කොටින් ම ඔබේ තර්කය පරස්පරයි.......

    එහෙනම් මේ කමෙන්ට්ස් දාන අය ගේත් මතයට ගරු කරන්න...වීඩියෝව දැපු කෙනා ගේ වගේ ම..........
    එතකොට කෑ ගහගන්න වුවමනාවක් නෑ.....
    ඇය ඇගේ නිදහස භාවිතා කරල වීඩියෝ දානව....
    අනිත් ප්‍රේක්ෂකයො/රසිකයො තමන් ගේ නිදහස භාවිතා කරල බනිනවා.....

    අපි බලං ඉන්නවා........

    සහෝදරයා නිදහස කියන්නේ වල්බූරු නිදහසට නෙවෙයි......නිදහසට ලිමිට් තිබෙනව අන්න ඒක සිහියේ තබා ගන්න................
    කියන කට ඇගේ වන්නට පුළුවන්...........
    නමුත් අහන කන් අපේ.........
    ඔබ කියන විදියට මුල තත්පර 10-15න් පස්සේ වීඩියෝ එක පෝස් කරන්න, නවත්තන්න පුළුවන්...නමුත් ඒ තත්පර 10-15දී වෙච්ච පීඩාව ගැන ඔබ කතා කිරිම මග අරිනව නේද?

    රටේ ප්‍රශන තියනව..නමුත් මේ වෙලාවෙ මම ආරම්මණය කර ගන්නේ මේ වීඩියෝව.....මොකද ඔක්කොම එකට කතා කරන්න මම අනන්ත නම් නාග රාජයා නෙවෙන නිසා.......
    මොකද රටේ ප්‍රශන කියල අපි සියළු ම දේට අපේ කටවල් සහ **වල් වසා ගෙන ඉන්න ඕන කියල එහෙම නීතියක් හෝ සම්ප්‍රදායක් නෑනේ............

    10 - 15 sec ahanne aei? 1 sec walin window eka close karanna :nerd: