Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    10 - 15 sec ahanne aei? 1 sec walin window eka close karanna :nerd:
    මට නම් ගීතයක් ගැන පූර්ව නිගමනයකටවත් එළඹිය නොහැකියි තත්පර 1 කින්......
    ගීතය අඩුම තරමේ ඇසිය හැකි මට්ටමේ එකක් දැයි දැනීමට මට නම් තත්පර 10-15ක් යනවා........
    ඔබට කෙසේද මිත්‍රයා...තත්පරයෙන් පුළුවන් ද?
    ඔබට එසේ පුළුවන් නම් මගේ ශීර්ෂ ප්‍රණාමය....ඔබ ජීනියස් කෙනෙක්.......:baffled:

    ප.ලි.
    අප දිගටම සංවාදය ගෙන යනවා නම් න්‍යායික සහ තර්කයට අනුව ඔබ කියන දේ කියාවි යයි මා සිතනවා......
    එළකිරියේ එසේ මනා සංවාදයක යෙදීමේ අවකෘහ ඉතා අඩුයි.
    එසේ සංවාදයකට එනවා නම් මා ඔබව අගය කොට සළකනවා

    මේ සංවාදය මෙසේ හෝ ගෙන එනවාට ඔබට තුති....
     
    Last edited:

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0

    Oya kamaththen ahala oyama baninawa. Ane manda ithin :nerd: Kes palena tharka karanna mata welawak naha ane. Mama yanawa kanna mona hari aran enna :rofl: Bye
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇය......
    සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........

    නමුත් එසේ නොපෙනේ........
    ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......

    ඇය ඒ පසු පස යන බව පෙනේ....

    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
    ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....

    ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?

    Minissunta ona ona ewa karanna giyoth kawadawath apita ona widihata sathuten jeewath wenna baha. Mona tharam hoda deyak kalath kaatama hari kenekta eke waraddak penawa

    තමන් කැමති විදියට ජීවත් වුණාට අවුලක් නෑ මචෝ, ඒ ජීවිතය අනුන්ට අවුලක් නොවෙන තාක් කල්......

    නමුත් කලා නිර්මාණයක් කියන්නේ වෙනස් සන්දර්භයක්. කලා නිර්මාණ කරන්නේ රසික පාර්ශවයට රස විදින්න. ඉතිං රසිකයට රස විදින්න නෙවෙයි නම් නිර්මානය කරන්නේ ඒක යූ ටියුබ් එකේ නොදා තමන්ට විතරක් “මංචූන්“ පිණිස නරඹන්න තිබ්බා.

    කලා නිර්මාණයක් විවේචනය වෙනවා. විහේෂයෙන් නිර්මාණයක් නොවන දෙයක් නිර්මාණයක් විදියට හදුන්වා දීල මාකට් කරන්න ගියාම. එහෙම මාර්කට් කරල ජනප්‍රියතාවය කියන එක පික්පොකට් ගහන්න හදන කොට.................

    ඔබ කියන විදියට සතුටෙන් ජීවත් වෙන්න නම් දොරවල් වහගෙන ගායනා කරතෑකි,(ටිකක් ඈත පලාතකට ගිහින්, ඔය නයි,ගැරඩී එහෙම නැති) නමුත් මේ මහජන රසවින්දනයට එළිදැක්වීමක්......

    දැන් ඔබ කියනව නම් මේ නිර්මාණය(මේ එහෙම එකක් නම්) අති උත්කෘෂ්ඨ, පරම රමණීය, අමන්දානන්දනීය, විත්තාකර්ෂණීය, මනමෝහණීය, මෙළොව බිහිවුණ අති විශිෂ්ඨ වර්ණනාවිෂයක්‍රාන්තික නිර්මාණය කියල, ඔබට කියන්න තියෙන්නේ කාරුණිකව කරුණාකර සුදුසුකම් ලත් මනෝවෛද්‍යවරයෙක්-දියනාත් සමරසිංහ සර් වැනි-සමුවන්න කියලා......

    පොදු හැගීමට විරුද්ධව කතාකරල, උත්කර්ෂයට නැංවෙන්න හදන භින්න පෞරුෂ තියන ඔබ වැනි අය සමාජයේ ඉන්නවා.....ඒකට කරන්න දෙයක් නෑ..........

    Sinduwa hoda unath naraka unath eka youtube ekata danawada nadda kiyala thirana karanne ayithi ekkena. Youtube ekata dammata eya awith apita oka balannama kiyala bala kale naha ne? akamathi nam 1st sec ekema oka close karanna thibba. Oyata narakai kiyala hithena ewa youtube eken ayin karanna onada?

    Oya kiyana widihata lankawe kisima prasnayak naha, ane me sinduwa witharai thiyena ekama prasne :nerd: Anunge mathayata garu karanna bari anunge nidahasata garu karanna bari ekath lokuma ledak. Kelin katha karanna bayata podu mathaya vAradi ho niwaradi ho wewa ekata eheyi kiyana ekath thawa ledak

    මගේ උගත් මිත්‍රයා......
    ඔබ කියන දේ නැවත ඔබ කියන දෙයින් ම භින්න වෙනවා....
    කොටින් ම ඔබේ තර්කය පරස්පරයි.......

    එහෙනම් මේ කමෙන්ට්ස් දාන අය ගේත් මතයට ගරු කරන්න...වීඩියෝව දැපු කෙනා ගේ වගේ ම..........
    එතකොට කෑ ගහගන්න වුවමනාවක් නෑ.....
    ඇය ඇගේ නිදහස භාවිතා කරල වීඩියෝ දානව....
    අනිත් ප්‍රේක්ෂකයො/රසිකයො තමන් ගේ නිදහස භාවිතා කරල බනිනවා.....

    අපි බලං ඉන්නවා........

    සහෝදරයා නිදහස කියන්නේ වල්බූරු නිදහසට නෙවෙයි......නිදහසට ලිමිට් තිබෙනව අන්න ඒක සිහියේ තබා ගන්න................
    කියන කට ඇගේ වන්නට පුළුවන්...........
    නමුත් අහන කන් අපේ.........
    ඔබ කියන විදියට මුල තත්පර 10-15න් පස්සේ වීඩියෝ එක පෝස් කරන්න, නවත්තන්න පුළුවන්...නමුත් ඒ තත්පර 10-15දී වෙච්ච පීඩාව ගැන ඔබ කතා කිරිම මග අරිනව නේද?

    රටේ ප්‍රශන තියනව..නමුත් මේ වෙලාවෙ මම ආරම්මණය කර ගන්නේ මේ වීඩියෝව.....මොකද ඔක්කොම එකට කතා කරන්න මම අනන්ත නම් නාග රාජයා නෙවෙන නිසා.......
    මොකද රටේ ප්‍රශන කියල අපි සියළු ම දේට අපේ කටවල් සහ **වල් වසා ගෙන ඉන්න ඕන කියල එහෙම නීතියක් හෝ සම්ප්‍රදායක් නෑනේ............

    10 - 15 sec ahanne aei? 1 sec walin window eka close karanna :nerd:

    මට නම් ගීතයක් ගැන පූර්ව නිගමනයකටවත් එළඹිය නොහැකියි තත්පර 1 කින්......
    ගීතය අඩුම තරමේ ඇසිය හැකි මට්ටමේ එකක් දැයි දැනීමට මට නම් තත්පර 10-15ක් යනවා........
    ඔබට කෙසේද මිත්‍රයා...තත්පරයෙන් පුළුවන් ද?
    ඔබට එසේ පුළුවන් නම් මගේ ශීර්ෂ ප්‍රණාමය....ඔබ ජීනියස් කෙනෙක්.......:baffled:

    ප.ලි.
    අප දිගටම සංවාදය ගෙන යනවා නම් න්‍යායික සහ තර්කයට අනුව ඔබ කියන දේ කියාවි යයි මා සිතනවා......
    එළකිරියේ එසේ මනා සංවාදයක යෙදීමේ අවකෘහ ඉතා අඩුයි.
    එසේ සංවාදයකට එනවා නම් මා ඔබව අගය කොට සළකනවා

    මේ සංවාදය මෙසේ හෝ ගෙන එනවාට ඔබට තුති....

    Oya kamaththen ahala oyama baninawa. Ane manda ithin :nerd: Kes palena tharka karanna mata welawak naha ane. Mama yanawa kanna mona hari aran enna :rofl: Bye

    මේ මා කියූ දේ සහ ඔහු/ඇය කියූ දේ................
    සිදු වූයේ තුමක්දැයි ඔබට වැටහෙනු ඇති.............

    විහේෂයෙන් මේ කොටසට
    මගේ උගත් මිත්‍රයා......
    ඔබ කියන දේ නැවත ඔබ කියන දෙයින් ම භින්න වෙනවා....
    කොටින් ම ඔබේ තර්කය පරස්පරයි.......

    එහෙනම් මේ කමෙන්ට්ස් දාන අය ගේත් මතයට ගරු කරන්න...වීඩියෝව දැපු කෙනා ගේ වගේ ම..........
    එතකොට කෑ ගහගන්න වුවමනාවක් නෑ.....
    ඇය ඇගේ නිදහස භාවිතා කරල වීඩියෝ දානව....
    අනිත් ප්‍රේක්ෂකයො/රසිකයො තමන් ගේ නිදහස භාවිතා කරල බනිනවා.....

    පිළිතුර වූයේ

    10 - 15 sec ahanne aei? 1 sec walin window eka close karanna :nerd:
    .මම කළකිරුනෙමි.....:dull::dull::dull::dull:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Oya kamaththen ahala oyama baninawa. Ane manda ithin :nerd: Kes palena tharka karanna mata welawak naha ane. Mama yanawa kanna mona hari aran enna :rofl: Bye

    කැමැත්තෙන් අසනවා කියා මෙහි සඳහන් වූයේ නෑ කොතැනකවත්,යම්කිසි ශෙයක් ගැන යම් නිගමනයකට එළඹෙන්න නම් ඒ දේ අපි අධ්‍යනය කළ යුතුයි,තත්පරයක් වැනි ඇසිල්ලකින් එසේ නිගමනයට එළඹීම කිසි සේත් නොකළැකි බව සක් සුදක් සේ පැහැදිලි නෙවද?
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    කැමැත්තෙන් අසනවා කියා මෙහි සඳහන් වූයේ නෑ කොතැනකවත්,යම්කිසි ශෙයක් ගැන යම් නිගමනයකට එළඹෙන්න නම් ඒ දේ අපි අධ්‍යනය කළ යුතුයි,තත්පරයක් වැනි ඇසිල්ලකින් එසේ නිගමනයට එළඹීම කිසි සේත් නොකළැකි බව සක් සුදක් සේ පැහැදිලි නෙවද?

    Dath kibula gen witharai ahuwe :frown: Oya ge kalin wada dakkama katha karannath nikam mokadda wage :P:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැමැත්තෙන් අසනවා කියා මෙහි සඳහන් වූයේ නෑ කොතැනකවත්,යම්කිසි ශෙයක් ගැන යම් නිගමනයකට එළඹෙන්න නම් ඒ දේ අපි අධ්‍යනය කළ යුතුයි,තත්පරයක් වැනි ඇසිල්ලකින් එසේ නිගමනයට එළඹීම කිසි සේත් නොකළැකි බව සක් සුදක් සේ පැහැදිලි නෙවද?

    Dath kibula gen witharai ahuwe :frown: Oya ge kalin wada dakkama katha karannath nikam mokadda wage :P:rofl:
    මලිත්තා ඇත්ත කියපිය.......
    මොනා හරි අවලං වැඩත් එහෙම කරා ද මේකේ.........

    අර ඇමසින් වගේ පහරපු එකක් නෙවෙයි...අඩුම තරමේ ගුද වාතයක් වත් ඇරිය ද?
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    මලිත්තා ඇත්ත කියපිය.......
    මොනා හරි අවලං වැඩත් එහෙම කරා ද මේකේ.........

    අර ඇමසින් වගේ පහරපු එකක් නෙවෙයි...අඩුම තරමේ ගුද වාතයක් වත් ඇරිය ද?

    Appiriya katha kiyanna epa mattaz mama kana gaman elakiri awe :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Appiriya katha kiyanna epa mattaz mama kana gaman elakiri awe :(
    සොරි වන්නට/කිරීමට වුවමනාය......
    ඔබගෙන නොවක් සමාව අයදිමි..............

    බයි ද වේ....
    ඔබතුමාට අර වීඩියෝ නැරඹීමෙන් පසුව කෑම අරුචියක් එහෙම ආවෙ නැතැයි.........
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    සොරි වන්නට/කිරීමට වුවමනාය......
    ඔබගෙන නොවක් සමාව අයදිමි..............

    බයි ද වේ....
    ඔබතුමාට අර වීඩියෝ නැරඹීමෙන් පසුව කෑම අරුචියක් එහෙම ආවෙ නැතැයි.........

    Aei ane oya oya amaru wachana kiyanne? Api wage katha karanna ko :nerd:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දත් කිඹුල් කියලා තියෙන කතාව හරි..ඒ නිසා එය නැවත ශෙයාර් නොකලෙමි..
    ඔබට එකක් වැරදී ඇත මේ දවස් වල ටොප් ම කතාව Ex Alien නොව..
    වයඹට සිරි දයා සිරි අම්මට සිරි දයා සිරි..ගේ පැනීමයි.."
    :rofl::rofl:
    පිරිමින්ට අසහනයක් නැත යි කියා මම ද නොකියමි.කමෙන්ට් අතර එවැනි අසහනකාරි කමෙන්ට් ද නැත්තේ නැති බවද ඇත්තකි.ඔය වීඩියෝව යූ -ටියුබ් වෙත අප්ලෝඩ් ව ඇත්තේ අද ඊයෙක නොවන බව තමා මම නම් දැක්කේ.ත්‍රෙන්ඩ් එකක් ලෙස වීඩියෝව ප්‍රොමෝට් උනේ ඊයේ පෙරේදා.අපි කරන ඕනෑම දේකින් ලැබෙන ප්‍රතිඵල අප සතුයි.හොඳ හෝ නරක.වීඩියෝ අයිතිකාරියට සේම මේ ත්‍රෙඩ් එක දැමූ ඔබ මෙන්ම අප සියල්ලටම පොදු වූ දෙයකි.අද ඇය ගේ පංගුව කමින් සිටින අතර ඔබේ පංගුව කමින් සිටි.
    මම දන්නේ නෑ ඔයා දන්නවද කියලා Black market කියලා සංකල්පයක් තියෙනවා..
    ඉස්සර පොතේ තිබුන දෙයක් තමා ප්‍රසිද්ධ වෙන්න නම් උගතෙක් වෙයන්,ජගතෙක් වෙයන් විශිෂ්ඨයෙක් වෙයන් කියන එක
    කාලයත් එක්ක දකින්න ලැබෙනවා ඒ කන්සෙප්ට් එකේ අමා‍ටුවෙන් නඟින මිනිහා මෙන්ම මෙලෝ මඟුලක් නොකර ගෑණූ රේප් කර කර මිනී මර මර යන වගේම.කො‍ටු පැන පැන යන උනුත් Famous කියලා. ඒ හරහා තමන්ගේ පැවැත්ම ගොඩ නඟා ගන්න උත්සාහ කරනවා.මෑතකදී ඒ සඳහා හොඳම උදාහරණය වී ඇත්තේ Ex Alien වීඩියෝවයි.ඇයට එවැනි අවශ්‍යතාවක් නොමැති නම් මේ වන විට ඒ විඩියෝව යූ - ටියුබ් හි නොතිබිය යුතුයි.ඇය විසින්ම ලබා දුන් සමහර පසු ප්‍රකාශ ඇයට මකා දැමිය හැකි නම් වීඩියෝව අයින් කිරීමේ නොහැකියාවක් ඇයට නැත.

    ඔබට ඒ උදාහරණය පැහැදිලි නැති නම් මීට පෙර ඒ චරිතයට පණ පෙවූ කොල්ලුපිටියේ නාගීනා හෝ ODEL හි ඇඳුම් වල බර මැනූ උදාරි වර්ණකුලසූරිය සම්බන්ධයෙන් Google හි විමසුමක් කරන්න.ඔවුන් famous වූයේ ඒ සිදුවීම වලට පෙර ද පසුවද.අද ඔවුන් සිටින්නේ කොතැනකද...හෙට දිනක ඇය සිටිය හැක්කේද එවැනිම තැනක යි.අවසානයේ ඇයද ස්ටාර් කෙනෙකි...

    ඔවුන් වෙනුවෙන් හඬ නඟිමින් ඉදිරියට ආවේ ස්ත්‍රීවාදය මුල් කර ගත් සංගම් කිහිපයක් පමණක් වන අතර මීට පෙර ඔවුන් පැමිණියේ සමතැන් ඉල්ලන් ය..අවාසනාවක මහත වන්නේ.සමතැන් ඉල්ලන් කෑගසනා ඔවුන්ගේ පවුල් අවතැන් ය..
     
    • Like
    Reactions: dath kimbula

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මධූ, ඔය සින්දුව ගැන ගන මම මේ comment කරන පළවෙනි වතාව. මගේ අදහස මේකයි. ලෝකෙ හැම රටේම මිනිස්සු සින්දු කියන්නෙ තමන්ට හොදටම පුලුවන් භාශාවෙන්. ලංකාවේ මිනිස්සු සිංහල/ දෙමළ සින්දු කියන්නේ හොදටම සිංහල/ දෙමළ පුලුවන් නිසා. ඒ අතර සමහර අය බැරි ඉංග්‍රීසියෙන් සින්දු කියන්න යනවා. සමහර විට ඒ අයට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් ඇති. එහෙම වුනා කියල ඉංග්‍රීසි සින්දු කියන්න පුලුවන් වෙන්නේ නැහැ. මම කියන්නෙ මේධානි නංගී වරද්ද ගත්තේ එතැන තමයි. :sorry: මොකද සිංහල රටක ඉදන් ඉංග්‍රීසි සින්දුවක් කියනවා කියන්නේ Auto Tune or Melodyne plugins දාල Voice edit කරලා Ozone 5 වලින් Master කරලා සල්ලි තිබුන පලියට සින්දුව හදාගෙන youtube එකට දාන එක නෙමෙයි. එහෙම කරන එකෙන් වෙන්නේ වෙන රටවල් ඉස්සරහ අපේ ලංකාව හෑල්ලුවට පත්වෙන එක විතරයි....:(

    e sinduwe awulak ne. oya wage sindu one taram tiyenawa.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Dath kibula gen witharai ahuwe :frown: Oya ge kalin wada dakkama katha karannath nikam mokadda wage :P:rofl:
    හොඳයි කියමු බලන්ට මගෙ කලින් වැඩ කිව්වෙ මොනවද කියල?
    මලිත්තා ඇත්ත කියපිය.......
    මොනා හරි අවලං වැඩත් එහෙම කරා ද මේකේ.........

    අර ඇමසින් වගේ පහරපු එකක් නෙවෙයි...අඩුම තරමේ ගුද වාතයක් වත් ඇරිය ද?

    ආයෙ පිස්සුවක් ඇතේ? මම මේකෙ කොරාපු එකම අවලං වැඩේ නම් ස්කර්වි මැතිඳුන්හට දුරබනුවෙන් ඇමතීම පමණකි,ඒවා කොලුකමට කළ වැඩ මිසෙක මම කිසි කලෙක මෙහි පහරා නැත්තෙමි.මේකේ සිටිනා කෙල්ලන් සමගද මාගේ ඕනෑවට වඩා ඇඟෑලුම් කමක් නැති බව කිඹුල් අයියා නොදන්නවා නොවේය.මේ වෙජි ද මොකක්දෝ කියගන්නා කෙනා මා මීට කලින් දැක නැත්තේය...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Aei ane oya oya amaru wachana kiyanne? Api wage katha karanna ko :nerd:
    මගේ මවු බස සිංහලය. ඒ ගැන මම ආජම්බර වෙමි.
    මම එය හදාර ඇත්තෙමි. “සිංහල භාසං-මනෝරමං භාසං“ යයි සිංහලය වර්ණනා කල බුද්ධලෝෂ හිමි නිවැරදි බව මම දනිමි.
    එහෙයින් මගේ ආදරණිය බාසාව ම යොදා ගනිමි.
    ඔබ ඔබේ මව් බස නොදැනීම ගැන මගේ කණගාටුව!!!!!!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Sinduwa hoda unath naraka unath eka youtube ekata danawada nadda kiyala thirana karanne ayithi ekkena. Youtube ekata dammata eya awith apita oka balannama kiyala bala kale naha ne? akamathi nam 1st sec ekema oka close karanna thibba. Oyata narakai kiyala hithena ewa youtube eken ayin karanna onada?

    Oya kiyana widihata lankawe kisima prasnayak naha, ane me sinduwa witharai thiyena ekama prasne :nerd: Anunge mathayata garu karanna bari anunge nidahasata garu karanna bari ekath lokuma ledak. Kelin katha karanna bayata podu mathaya vAradi ho niwaradi ho wewa ekata eheyi kiyana ekath thawa ledak

    sirawata. eka parak mokekda kollek amutu video ekak daala ekatat oya wage banala tibuna, habai eka mechchara popular une naha. Youtube ekata video ekak daanna kagen wat ahanna one na., Everyone has freedom to do it.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔයා හිතාගෙන ඉන්නේ අපි මේ ජීවත් වෙන්නේ සියලු දෙයින් අග තැන්පත්, සර්සම්පූර්ණ අංග සම්පූර්ණ මිනිසුන් ජීවත් වෙන අනාගතයේ මයිත්‍රී බුදුන් බුදු වන කේතුමතී රාජ්‍ය වගේ එකක කියලද. අන්න එහෙම තැනක නම් ඔය සින්දුව කියන නංගිගේ ගොන් ආතල් සින්දුව ගැන උපේක්ෂාවෙන් බලල, මෙකී මේ අත්බවයේ විතරක් නෙමෙයි මීට පෙර අත්බැව් වලත් මේ වගේම වැඩ කරලා ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් කියල බණකුත් අහල, සංසාරේ හැටි කියල සිනහ පහල නොකර ඉන්න තිබුන.

    හැබැයි අපි නම් ඉන්නේ 2013 වසරේ ලංකාවේ.
    ඒ වගේම මේ ලෝකේ විහිලු තහළු කියල දේකුත් තියෙනවා නම් . ඒවාට මිනිස්සුන්ට සිනහත් යනවා නම්, ඔයා කියන්නේ මේකට "පව් අසරනී" කියල අපිට හිනා වෙන්නේ නැතුව ඉන්න කියලද. ගොන් ආතල් දෙනවා නම් මේ ඉන්න 6 - 4 (දිවය ලෝක 6යි අපාය 4යි) නොදන්න මිනිස්සුන්ගෙන් කුණු හරුප අහන්න වෙනවා කියන එක පුදුමයක්ද.

    මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා.
    හ්ම් කාලෙන් කාලෙට එක එක රැලි .. ආගම් වාදී ..ජාති වාදී.... දැන්...? දැන් මේ පොඩි කෙල්ලක් අල්ලගෙන...
    ඒ පුන්චි කෙල්ලට හිතේ හැටියට, ඉතාමත්ම පහත් විදිහට ,කුනුහරපෙන් බනිනවා,, වෙන මොන එහෙකටවත් නෙවෙ,
    තම තමන්ගේ
    හිත්වල තියෙන
    පහත් අසහනයන් පිට කර ගන්න මේක හොඳ අවස්ථාවක් නිසා..
    අසහනකාරයින් කියන විදිහට නම් මේක එක්තරා විදිහෙ "ෆන් එකක් " ..

    තමන් ඒ සින්දුවට අකමැතිනම් අකමැති බව ප්‍රකාශ කරන්නට ඕනම කෙනෙකුට අයිතියක් තියෙන බව ඇත්ත,
    නමුත් අමු තිත්ත කුනුහර‍ප වලින්
    බැන බැන
    බල්ලො බලල්ලු වගේ තමන්ගේ අසහනයන් පිට කරගන්අර පුන්චි කෙල්ලව අල්ලගෙන ඉන්න එක සාදාරන ද ?
    මෙවැනි පහත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ට ඇත්තටම සහෝදරියන් නැද්ද ? තමන්ගේ අක්කට නංගිට මෙවැනි දෙයක් කරනවට වෙනවට තමුන් කැමතිවෙයි ද ?
    එක දෙයක් හොඳට මතක තියා ගන්න ඔයගොල්ලන් ඔය සෙල්ලමට අරන් තියෙන්නේ අහින්සක ජීවිතයක් කියන එක.
    කෙල්ලෙක්ට මේ වගේ දෙයක් කරන්නට තරම් ඔය බූරු මොලගෙඩි පෙලඹීම ගැන
    ඔයගොල්ලන් ලැජ්ජ වෙන්න .
    අද මහ හයියෙන් හිනා වේගෙන අර කෙල්ලට කරන මේ අපරාදය හෙට තමුන්ටත් සිද්ද වෙයි,.
    අද කරන කියන කියන හැම දෙයක්ම විහිලුවක් වගේ පෙනෙයි නමුත් එක දෙයක් හොඳට මතක තියා ගන්න
    අද ඔයගොල්ලන් එක රැල්ලට අර කෙල්ලගේ චරිතය කෙලෙසුවට, කර්මය පල දෙනකොට තනියම තමයි විඳවන්න වෙන්නේ...

    එදාට තමුන්ට හිනා වෙන්නත් දහස් ගනන් සෙනග බලන් ඉදීවි.

    -මධූ
     
    Last edited: