Ex colony සිටිසන්ෂිප්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Uk, spain, portugese වගේ ගොඩක් රටවල් උන්ගෙ former colony වල උන්ට ලේසියෙන් සිටිසනෂිප් ගන්න චාන්ස් දෙනව, EX - පිලිපීන්, goa. අපිත් රටවල් තුන හතරක ex කොලොනි වෙලා හිටිය නේද? ඇයි අපිට චාන්ස් එකක් නැත්තෙ?
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,602
    113
    Auckland
    උබ ලංසි එකෙක් කියල ගිහින් ඉල්ලපන්. නම සද්ද විද්ද දොන් ජුවාන් අල්ෆොන්සු කියපන්
     
    • Wow
    Reactions: Tharaka25

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    unwa marpu hinda thama...lankawe thawath tiyenne wadawasa kramaya....lankawe jathika wirayayo kiyanne oya puran appu,gongalegoda banda,ds senanayaka,ponnmbalam la, kiyanne unge wahal sewakayo nati wena hinda fight karapu un
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    උබ ලංසි එකෙක් කියල ගිහින් ඉල්ලපන්. නම සද්ද විද්ද දොන් ජුවාන් අල්ෆොන්සු කියපන්
    රන්ජන් රාමනායකගේ පුතෙක්ද අහයි.