Marry kareth ekige bf patta hoda ekek.but office eke patta widiyta click una room yannema nethuwa beri unaSaturday giya monday marry kara
Marry kareth ekige bf patta hoda ekek.but office eke patta widiyta click una room yannema nethuwa beri unaSaturday giya monday marry kara


Oh shit here we go again..giya.. honeymoon eke husband washroom ekata yanakan idala call kara... passe digatama set una.. habai baba hamaba unata passe wenas una.. dan api hoda yaluwo witarai...![]()
අල්ලපුගෙදර නංකිගෙ වෙඩිම කිව්වොත් උබ යන්නෙ නැද්ද ?Oh shit here we go again..![]()
gihin athe gahala aawadaWedding ekata kalin dawase nan giya room
Yes... bandapu ekath dannawa man ex kiyala.. nambu pitin wish karala , hondata kala awa.. adatath mage honda yaluwek...
yanna wenawne. aniwa kiynawne. allapu gedarane, thama akka bandeth nathuwa koheda araki bandinne.අල්ලපුගෙදර නංකිගෙ වෙඩිම කිව්වොත් උබ යන්නෙ නැද්ද ?![]()
........................................................
අහ් සිරාවට .අද උදෙත් කිව්වද ?ada udeth kella katha karala kiyanawa,a dawas wala horen marry karanna thibunalu.
අහ් සිරාවට .අද උදෙත් කිව්වද ?![]()
Ex badinna yannee. Kadakappal karanna widiyak kiapanපිස්සුද බන්. පුළුවන් තරම් කඩාකප්පල් කරන්න හදනවා මිසක්. වේඩින වලට යනවද.
thanks moive එකට.
එහා ලේන් එකේ බඩුවකට පෙම් කරපු උබට ආදරෙ ගැන මොන අත්දැකීම්දතෝ හිතුවද ජීවිතේ කියන්නේ සුජීව ප්රසන්න ආරච්චිගේ මල් කතාවක් කියල?
uba hoda wela thiyenne aru narak wechchi nisane.giya, yanna una. mamage duwa nisa.
mamai, nendai mata kellawa dunne neththe mama bonawa kiyala, mama ekkath biuwa kella yalu wenna kalin, a nisa anith nedeyoth bucket demma.
passe wena ekek hoyala bandala dunna. gedara awilla invite karala, mama kiuwa una dewal amathaka karala enna kiyala. eth kellage muna balanna paw nisa peththakata wela hitiya.
danuth gedara yanawa enawa.
aru wena geniyek thiyan innawalu lamai inna. eka nondi wela mamai nendai kiyala thiyenawa. mama biuwath dan issarata wada godak hodin inna nisa mata kellawa denna thibunalu. mama kiuwa oyala panditha nisa dan kella paw, eth monawa karannada kiyla.
lagadi kella aru ekka ape amma balanna awilla, kellata wihilu karala nendamma balanna awata.
duwa dan kiyanawalu ammata mawa badinna thibunalu aruge anith seen eka nisa.
ada udeth kella katha karala kiyanawa,a dawas wala horen marry karanna thibunalu.
මේක කියවද්දි මතක් උනා පරණ කතාවක්.මගේ යාලුවෙක් කිවුවේ.ඌ ගියපු වෙඩින් එකක කොල්ලො සෙට් එකක් කපල් එකත් එක්ක ගෲප් ෆොටො එකක් අරන් තියෙනවා.ඒ ෆොටො එක ගන්න වෙලාව වෙනකොට ඒ මනමාලිට සෙල්ලම දාලා නැත්තේ ඒ මනමාලයා විතරයි.තව කෙල්ලෙක් හිටියා මගෙ ෆස්ට් ලිප් කිස් එක, ඒකි 8 මම 11, ඒකිගෙ වෙඩින් එකට මට එන්නම ඕනි කිව්වා, කොහොම හරි බැබැ කිය කිය ගියා මං, ගියෙ තනියම, ගිහින් බලද්දි අදුරන එකෙක් නැ, මම හිතුවෙ ඒකිගෙ පන්තියෙ කොල්ලො එයි කියලා උන් නම් ටිකක් අදුරනවා, ඒත් ඇවිත් හිටපු එකෙක්වත් අදුරන්නෙ නැ, මම ටේබෙල් එකක ඉදගත්තා, කතා කරන්න වත් එකෙක් නැ, ආපු කොල්ලොත් තනි තනියෙන්, ඒත් එලියට ගිහින් සිගරට් එකක් බොද්දි එකෙක් සෙට් උනා, ඌත් එක්ක අඩිය ගහන්න ගියාම තමයි ඌ කිව්වෙ මේකි කලින් යලු වෙලා හිටපු කොල්ලෙක් ඒ, ඔහොම ඔහොම අහන් යද්දි තව දෙන්නෙක් ඇවිත් ඒකිගෙ ex එකේක් බීලා අඩනවා හෝ ගාලා දෝනි මට තමයි ඇත්තටම ආදරෙ කරෙ, ම බොන හින්දයි දොනිට මාව එපා උනේ කියලා, තව ඇවිත් හිටපු කොල්ලොත් එහෙම උන් ඉන්න ඇති, හැමොගෙන්ම අහන්න බැනෙ, අඩියක් ගහලා, හොදට කාලා, කාට වත් කියන්නෙ නැතුව ගෙදර ආවා..