ම්ම්හ් වෙඩින් එකෙන් පස්සෙ ඒ ෆීලින් එක ගැන අප්ඩේට් එකක් දෙන්න සගෝyanna wenawne. aniwa kiynawne. allapu gedarane, thama akka bandeth nathuwa koheda araki bandinne.

ඔව් ටොක්සික් රිලේශන්ශිප් අපිට තිබ්බෙ. ඒකනෙ අදටත් තනියම ඉන්නෙ.එහා ලේන් එකේ බඩුවකට පෙම් කරපු උබට ආදරෙ ගැන මොන අත්දැකීම්ද![]()
yaluwo widiayata kohomada bn inne...kellage husband dannawada uba ganaමට ආරාධනා කලා. මම ගියා. එයාගෙ යාලුවොත් හිටිය. උනුත් දන්නව මාව. මම නම් හොදට කාල බීල එයත් එක්ක ෆොටෝ එකකුත් අරන් ආව. ඊට පස්සෙ අද වෙනකම් මැසේජ් එකක් වත් දාල නෑ හේතුවක් නැතුව. කෝල් එකක් ගත්තත් මොකක් හරි හේතුවකට මිසක් නිකන් දුක සැප අහන්නවත් කෝල් කරන්නෙ නෑ.
අදටත් යාලුවෙක්.. දැන් ළමයි දෙන්නෙක් ඉන්නව. ලමයෙක්වත් බලන්න ගියේ නෑ ප්‍රශ්න ඇතිවෙයි කියල බයේ. මම එයාගෙ උපන්දිනේටවත් විශ් කරන්නෙ නෑ. ඒත් අදටත් දිනේට මතක් වෙනව
ලමයෙක්වත් බලන්න ගියේ නෑ ප්‍රශ්න ඇතිවෙයි කියල බයේ.
owyaluwo widiayata kohomada bn inne...kellage husband dannawada uba gana
e unta wate inna un kollage oluwata lamai mageda danne na kiyala boru wisak danmoth uu pissek wenawa oka hithalama. anunge pawl kadanne nathuwe paduwe inna eka hodai.ලමය උඹේ නෙවෙයි නම් අව්ලක් නෑනෙ නේ ?
මේක කියවද්දි මතක් උනා පරණ කතාවක්.මගේ යාලුවෙක් කිවුවේ.ඌ ගියපු වෙඩින් එකක කොල්ලො සෙට් එකක් කපල් එකත් එක්ක ගෲප් ෆොටො එකක් අරන් තියෙනවා.ඒ ෆොටො එක ගන්න වෙලාව වෙනකොට ඒ මනමාලිට සෙල්ලම දාලා නැත්තේ ඒ මනමාලයා විතරයි.
මොනවද යකෝ ඔය ජිවිතේ?X ල නැති මම![]()
Ex නෑ තාම වන් ඇන් ඔන්ලි සින්ස් 7+මොනවද යකෝ ඔය ජිවිතේ?
අතේ ගහලම මැරිලා යයි