Ex Gf ගේ වෙඩිමට ගියාද

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    2crjuygdkdl51.jpg
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මට ආරාධනා කලා. මම ගියා. එයාගෙ යාලුවොත් හිටිය. උනුත් දන්නව මාව. මම නම් හොදට කාල බීල එයත් එක්ක ෆොටෝ එකකුත් අරන් ආව. ඊට පස්සෙ අද වෙනකම් මැසේජ් එකක් වත් දාල නෑ හේතුවක් නැතුව. කෝල් එකක් ගත්තත් මොකක් හරි හේතුවකට මිසක් නිකන් දුක සැප අහන්නවත් කෝල් කරන්නෙ නෑ.
    අදටත් යාලුවෙක්.. දැන් ළමයි දෙන්නෙක් ඉන්නව. ලමයෙක්වත් බලන්න ගියේ නෑ ප්‍රශ්න ඇතිවෙයි කියල බයේ. මම එයාගෙ උපන්දිනේටවත් විශ් කරන්නෙ නෑ. ඒත් අදටත් දිනේට මතක් වෙනව
    yaluwo widiayata kohomada bn inne...kellage husband dannawada uba gana
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    Invite කරොත් යනවා කාලා සුභ පතලා මොනාහරි ගිෆ්ට් එකක් දීලා එනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    yaluwo widiayata kohomada bn inne...kellage husband dannawada uba gana
    ow
    ලමය උඹේ නෙවෙයි නම් අව්ලක් නෑනෙ නේ ?
    e unta wate inna un kollage oluwata lamai mageda danne na kiyala boru wisak danmoth uu pissek wenawa oka hithalama. anunge pawl kadanne nathuwe paduwe inna eka hodai.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,901
    54,455
    113
    Colombo
    මේක කියවද්දි මතක් උනා පරණ කතාවක්.මගේ යාලුවෙක් කිවුවේ.ඌ ගියපු වෙඩින් එකක කොල්ලො සෙට් එකක් කපල් එකත් එක්ක ගෲප් ෆොටො එකක් අරන් තියෙනවා.ඒ ෆොටො එක ගන්න වෙලාව වෙනකොට ඒ මනමාලිට සෙල්ලම දාලා නැත්තේ ඒ මනමාලයා විතරයි.

    උඹේ වෙඩීමෙ නෙවෙයිනෙ ? සුවර්නෙ ??
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    එක්ස් ඒවා උන් බඳින්න කලින් සතියේ ඔක්කොටම සැපක් දීල තියෙන කොල්ලෝ අපි.
    බඳින දවසේ ගිහින් කලින් කරපුව කනට කරලා කියල මුනත් මනමාලය ඉස්සරහ ඉඹල ආපු කොල්ලෝ අපි
    පස්සේ ආයෙත් ගිහින් ඒ කෙල්ලොත් එක්කම ආතල් ගත්ත කොල්ලෝ අපි.
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    දැනගත්තෙත් එයා marry කරලා මාස 2කට පස්සෙ, (docකෙනෙක් marry කරලා ඉන්නෙ.)
     
    • Like
    Reactions: windows_ubuntu

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    මුලදි කිව්වා ඒන්න කියන්නම් කියලා..අන්තිම දවසේ කතා කරලා කිව්වා තියනවා කියලා..ඉන්විටේෂන් නම් දෙන්න බැහැ කිව්වා. ඒතකොට දැනිච්ච ෆීලින් ඒක....
     

    Attachments

    • 5t1mcf.png
      5t1mcf.png
      429.7 KB · Views: 51
    • Sad
    Reactions: windows_ubuntu