jennt

Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    දැන් ටිකකට ඉස්සෙල්ල හීනයක් දැකල අහැරුනා බන්.
    තාම පරණ කෙල්ලව අමතක කරල move on වෙන්න
    බෑ බන් මට. දැන් මාස 5 ක් වුනා.

    හැමවෙලේම ඒක ඔලුවට එනවා. අඩුම හීනයක් හරි පේනවා.
    pickme එකේ thaipongal උත්සවයේ එයාගෙ photos දැකල
    මට අවුල් ගියා බන්.

    එයාට ගානක්වත් නෑ බන්. කොහොමද බන් එහෙම ඉන්නෙ?
    බලන් ගියාම ගෑනුන්ගෙ හිත් හරි හයියයි බන් අපිට වඩා.

    මීට මාස ගානකට කලින් ලොකු ප්‍රශ්න ගොඩක් හිටියෙ
    ඒත් දැන් ඒව අඩු වේගෙන යනවා.

    පොඩි ජොබක් සෙට් වුනා. office environment එක හොදයි.
    ඒත් මගෙ ඔලුවට කොයි වෙලෙත් අරක ඇවිල්ල අවුල් යනව.

    මොකද බන් මේකට කරන්නේ ?

    life එකේ ඊලග targets වලට මේක ලොකු බාදාවක් බන්.

    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    Meka balana unta kiyanne. Oka hari yanawa.
    Mamath awurudu 5k karapu love eka newathunama hithuwe aaith nam wena kellek gen hithannawath, eyawa amathaka karannawath bari wei kiyala.

    Matama mathak wela hina yanawa dan a kaale mama hitapu hati mathak weddi. Kollekge jeevithe hodama kaale and age gena kiyanne man me.

    Believe me guys, you'll get over this. Oka habai kenaagen kenata kaale wenas.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් ටිකකට ඉස්සෙල්ල හීනයක් දැකල අහැරුනා බන්.
    තාම පරණ කෙල්ලව අමතක කරල move on වෙන්න
    බෑ බන් මට. දැන් මාස 5 ක් වුනා.

    හැමවෙලේම ඒක ඔලුවට එනවා. අඩුම හීනයක් හරි පේනවා.
    pickme එකේ thaipongal උත්සවයේ එයාගෙ photos දැකල
    මට අවුල් ගියා බන්.

    එයාට ගානක්වත් නෑ බන්. කොහොමද බන් එහෙම ඉන්නෙ?
    බලන් ගියාම ගෑනුන්ගෙ හිත් හරි හයියයි බන් අපිට වඩා.

    මීට මාස ගානකට කලින් ලොකු ප්‍රශ්න ගොඩක් හිටියෙ
    ඒත් දැන් ඒව අඩු වේගෙන යනවා.

    පොඩි ජොබක් සෙට් වුනා. office environment එක හොදයි.
    ඒත් මගෙ ඔලුවට කොයි වෙලෙත් අරක ඇවිල්ල අවුල් යනව.

    මොකද බන් මේකට කරන්නේ ?

    life එකේ ඊලග targets වලට මේක ලොකු බාදාවක් බන්.
    එයාට ගානක්වත් නෑ බන්

    dan bf hodata diwa danawa ati
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    umba masa 5ta magulak katha karanawa.mata awurudu 2k gihillath hitapu gamn penawa.karuma thama redde love
    මටත් හිතෙනවා මේක අමතක වෙන්නෙ නැති වෙයිදෝ කියලා.
    මන් දැන් ඉන්න level එකෙ ඒ වෙද්දි හිටියනම් breakup එක වෙන්නෙ නෑ බන්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    මටත් හිතෙනවා මේක අමතක වෙන්නෙ නැති වෙයිදෝ කියලා.
    මන් දැන් ඉන්න level එකෙ ඒ වෙද්දි හිටියනම් breakup එක වෙන්නෙ නෑ බන්.
    oka nan hithenawa thama.mageth waradi hinda break up une. owa nan amathaka wela yai.eth mathak nan wei hitapu gamn. time pass krnda hri wena kello talk karala ashraya krahan.tika tika shape wela yai
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    oka nan hithenawa thama.mageth waradi hinda break up une. owa nan amathaka wela yai.eth mathak nan wei hitapu gamn. time pass krnda hri wena kello talk karala ashraya krahan.tika tika shape wela yai
    අන්න ඒකයි බන් කේස් එක. cheat කරල මාට්ටු වෙලා breakup වුනානම් මට හිත හදාගත්තැහැකි ලේසියෙන්ම.
    මට හිතෙන්නෙම මගෙ වැරදි හින්ද මේක් වුනේ කියලා

    මගෙ ඔලුවෙ තිබුන ප්‍රශ්නත් එක්ක මම ඒ වෙලාවෙ බූරුවෙක් වගෙ හැසිරුනේ කියලා හිතෙනව. ඒකයි
    ලොකුවටම හිතට අමාරු.

    dan karanna deyak na
    boot eka pitama business ekak patan gena karapan
    business කරන්න තරම් capital එකක් නෑ බන්.
    career එකේ උඩට යන්න මොනවහරි කරන්න
    බැලුවේ.
    ------ Post added on Jan 26, 2025 at 4:18 PM
     
    • Sad
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    අන්න ඒකයි බන් කේස් එක. cheat කරල මාට්ටු වෙලා breakup වුනානම් මට හිත හදාගත්තැහැකි ලේසියෙන්ම.
    මට හිතෙන්නෙම මගෙ වැරදි හින්ද මේක් වුනේ කියලා

    මගෙ ඔලුවෙ තිබුන ප්‍රශ්නත් එක්ක මම ඒ වෙලාවෙ බූරුවෙක් වගෙ හැසිරුනේ කියලා හිතෙනව. ඒකයි
    ලොකුවටම හිතට අමාරු.

    ------ Post added on Jan 26, 2025 at 4:18 PM
    matath ekama thama case eka kalin affair wala kellage ewa hinda nawathunama ganakwath. ape case hinda nawathunama thama ochchara awla. hariyai tika tika

    Kella pickme ekeda weda.
    Anuradhata chicken kottuwak deliver krala densa beri weida
    athal ganda epa miniho hangim ekka. geshi dala giyama therei :growl:
    ------ Post added on Jan 26, 2025 at 4:45 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    Meka balana unta kiyanne. Oka hari yanawa.
    Mamath awurudu 5k karapu love eka newathunama hithuwe aaith nam wena kellek gen hithannawath, eyawa amathaka karannawath bari wei kiyala.

    Matama mathak wela hina yanawa dan a kaale mama hitapu hati mathak weddi. Kollekge jeevithe hodama kaale and age gena kiyanne man me.

    Believe me guys, you'll get over this. Oka habai kenaagen kenata kaale wenas.
    මාත් තව අවුරුදු ගානකින් මම කිරීයෙ දාල තියෙන thread බලල හිනා වෙයි.
    ඒ අවුල විදින කාලෙ ඕක තේරෙන්නෙ නෑනෙ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මාස හතයි..
    ඕක ආතල් එකක් කරගනින් බං.. දුක හිතෙන සින්දුවක් අහගෙන පොඩි මනෝපාරක් ගහගෙන තමන්ටම හිනා වෙලා අඩෝ මරු බං මේ ජීවිතේ කියල මම නං කන්ටිනියු කරං යනව තාම..

    අමතක වෙලා යන දවසක අමතක වේවි ! අලුත් එකක් සෙට් උනෝතින් සෙට් වේවි !
     
    Gala007

    Junior member
  • Feb 4, 2016
    68
    68
    18
    ලව් එකට මාස 6යි නවත්තලා අවුරුදු 7යි. දැන් එයා බැදලා අම්මා කෙනෙක්. ඒත් සමහර පාලු හුදකලා දවස්වලට මතක් වෙනවා. ගොඩක්ම මම කරපු වැරදි. එදාට බොනවා ඉක්මනට නින්ද යන්න