jennt

Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    ලව් එකට මාස 6යි නවත්තලා අවුරුදු 7යි. දැන් එයා බැදලා අම්මා කෙනෙක්. ඒත් සමහර පාලු හුදකලා දවස්වලට මතක් වෙනවා. ගොඩක්ම මම කරපු වැරදි. එදාට බොනවා ඉක්මනට නින්ද යන්න
    මේව ඇහෙද්දිනම් බය හිතෙනවා.

    මම මට සමාව නොදිය හැකි තරමේ වැරැද්දක් කරලත් නෑ බන්.
    අවසාන මාසෙ රණ්ඩු වුනා හොදටම කතා කරන එක අඩු හින්දා.

    මගෙ ඔලුවෙ ලොකු බයක් තිබුනා ජොබ් එකට ගියාට
    පස්සෙ වෙනස් වෙයි කියලා. ඒක
    self-fulfilling prophecy
    එකක් වුනා බන්.
     

    samara weera

    Member
    May 14, 2022
    15
    3
    3
    Love එකට මාස 7යි..Break වෙලා අවුරුදු 3යි..හැමදාකම දකිනවා..හැමදාකම කටහඩ ඇහෙනවා..ආගන්තුකයෝ වගේ ඉන්නවා..අදටත් හැමතිස්සෙකම වගේ මතක් වෙනවා..හිතේ ලොකු දුකකින් හිටියත් ගෙවුනු ලස්සන මතකත් එක්ක ජීවත් වෙනවා..:-)
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    Love එකට මාස 7යි..Break වෙලා අවුරුදු 3යි..හැමදාකම දකිනවා..හැමදාකම කටහඩ ඇහෙනවා..ආගන්තුකයෝ වගේ ඉන්නවා..අදටත් හැමතිස්සෙකම වගේ මතක් වෙනවා..හිතේ ලොකු දුකකින් හිටියත් ගෙවුනු ලස්සන මතකත් එක්ක ජීවත් වෙනවා..:-)
    එහෙම බෑ බන්. fuck that bitch. උබට එහෙම පුලුවන්නම් මට කොච්චර පුලුවන් ද කියන attitude එක හදාගන්න ඕන කොහොම හරි.
    (මටත් ඕක නෑ. සමහර වෙලාවට එනව )

    එහෙම නැති වුනොත් උන් උන්ගෙ life එක enjoy කරගෙන පාඩුවෙ ඉදියි.
    අපි මෙහෙ ගොරකයෝ වගේ වැලලි වැලලි ඉදියි .

    පස්සෙ උන්ටම හිතෙයි වෙලාවට අර වගේ looser කෙනෙක් අත ඇරියේ කියලා.