exam resalt awa mallige

SRI305

Member
Mar 17, 2013
866
62
0
machan pass na neda? balapan u karana karana eka aul...mara dukai bn mata

2015-07-15_224419.jpg
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
uba fail ban........subject 2 tama 40 ta wada ganna oni pass wenna.job ekata select wenna cutoff mark 122 k oni colombo
thawa awrudu 3 kin try karapan..ethakota ube wayasa 28 nam eth be..sorry
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ආයෙ ලියපං..
උඹ ඕක ෆේල් වෙලා ඔහොම අඬන්නෙ..
අපි ශිෂ්‍යත්වෙ ඉඳන්ම ෆේල් :(
ආසාවට එකක් පාස් වුන්නෑ :(
ඔහොම තමා බං ජීවිතේ හැටි :( :(
විභාග කියන්නෙ ජීවිතේ නෙමේ :( :(
 

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඕක අනුව නම් උබ උඩින්ම ෆේල් බන්. :(:( අව්ලක් ගන්න එපා. ඕක එක විභාගයක් විතරයිනේ. හොද සුදානමකින් අනිත් විභාගවලට මුහුණ දීපන්. ජය වේවා!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආයෙ ලියපං..
    උඹ ඕක ෆේල් වෙලා ඔහොම අඬන්නෙ..
    අපි ශිෂ්‍යත්වෙ ඉඳන්ම ෆේල් :(
    ආසාවට එකක් පාස් වුන්නෑ :(
    ඔහොම තමා බං ජීවිතේ හැටි :( :(
    විභාග කියන්නෙ ජීවිතේ නෙමේ :( :(

    අනේ පල යන්න. තෝ මේ කැම්පසුත් ගිහින් ඉන්නේ