shenat

Well-known member
  • May 13, 2007
    57,769
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    හිත හැදිල්ලක් නෑ
    වැරදුනෙ කොහොමද/ කොතනද හොයනව. ඒක ආයෙ නොවෙන්න මොනවද කරන්න ඕනෙ බලනව.
    තව මහන්සි වෙලා ඊලග පාරත් කරනව

    ඒක කරන්නෙ නැති අයව පෙළට හිටවල වෙඩි තියනව.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    වැරදියට හිතන්න එපා. තිබුන ලේසි පේපර් එකක් පාස් පේපස් බැලුවෙ නැද්ද යන්න කලින්? ගිය අවුරුදු 2 පට්ට අමාරුයි ඕක අපේ වයසෙ උන්ට සෙට් නෑ වගේ නේ🥴 ස්කූල් ගියා වගේ ඇති

    ඒක කරන්නෙ නැති අයව පෙළට හිටවල වෙඩි තියනව.
    බව්වට ඒ ටික අමතක වෙලා
    ------ Post added on Feb 26, 2023 at 6:55 PM
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bit එකේ maths
    මං වගේ එකෙක්ගෙන් වැඩක් ගන්න මේ රටේ එවුන්ට වාසනාවක් නෑ. යකෝ මම මේක පාස් වුණා නම් මගෙ මොළෙන් සුපිරි ගේමක් දීලා මේ රට ගොඩදාගන්න තිබුණානෙ.
    කීදෙනෙක්ට ජොබ් දෙන්න පුලුවන් එකෙක්ද මම. කරන්න දෙයක් නෑ, උන්ගෙයි රටෙයි අවාසනාව. මගෙ plan ටික අවුරුද්දකින් කල් යනවා.
    කමක් නෑ. ඊළඟ එකේදි මේ ටික පාස් වෙනවා.

    - උඹ හිතන්න ඕනෙ විදිහ -
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මහන්සි වෙලා වැඩ කරපු exam එකකට කෙල උනාම හිත හදා ගන්න tricks මොනවද උබලා

    ෆේල් වුනේ එකයිනේ. ජොබ් එකකුත් කරන ගමන් අනිත් සබ්ජෙක්ට් ඔක්කොම ගොඩ දාගත්ත එක ගැන සතුටු වෙන්න. තව අවුරුද්දක්ම තියෙනවනේ හිමින් සැරේ ප්‍රැක්ටිස් වෙලා ඕක පාස්වෙන්න පුලුවන්.
     

    nidarsha91

    Well-known member
  • ඔය රෙද්දෙ එක්සෑම් ඔහොමම තමයි මචන්. එකෙක් කියල තියෙනව බීපන් හොඳට කියල. මං නන් කියන්නෙ එහෙම කරල බලපන් නැත්තන් වැඩ කරලත් ඔහොම වුණාම
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,029
    113
    තව සතියක් අල්ලං ඉදපං ,ඔය අප්සෙට් එක අඩු වෙලා යයි අනිවා ,
    උබට තව ප්‍රශ්න එද්දි ඕක මොකද්ද කියෙල හිතෙනවා,
    Life එකේ හැටි එහෙමයි බං.

    ප්‍රශ්න එනවා අපේ හිත් ටික ටික ඒවට මුහුන දෙන්න හයි වෙනවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    කනා වැදිලත් නෑ බං.වෙලාව තිබ්බනං හදන්නත් තිබ්බා කියලා හිතෙන එකයි දුක

    ඊලග අවුරුද්දෙ කරන්න
    එතකන් Udemy, Udacity වගෙ කොහෙන් හරි කොද කෝස් ටිකක් කරන්න, උබට profile එකක් හදාගන්න , career එකක් හදාගන්න


    ( ගෙදරින් අවුලක් නෑ, උබ රස්සවක් කරල ගෙදරට වියදම් කරන්න ඔනෙ නැත්නන් )
     
    Dont Worry GIF by The Roku Channel
     
    • Like
    • Love
    Reactions: ST.PIERRE and saja

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    @ST.PIERRE dan moko thathwe
    දැන් අව්ලක් නෑ මචන්.මට දුක කලින් අවුරුදු වලටත් වඩා ලේසි එකකුත් ඇවිත් කර ගන්න බැරි උන එක.මම ගණන් හැදුවට time එකට හදලා පුරුදු උනේ නෑ. මගේ plan අවුරුද්දකින් පහු වෙනවා නේද කියලා හෙතෙනවා. මගේ වයසත් දැන් 29 නේ.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,029
    113
    දැන් අව්ලක් නෑ මචන්.මට දුක කලින් අවුරුදු වලටත් වඩා ලේසි එකකුත් ඇවිත් කර ගන්න බැරි උන එක.මම ගණන් හැදුවට time එකට හදලා පුරුදු උනේ නෑ. මගේ plan අවුරුද්දකින් පහු වෙනවා නේද කියලා හෙතෙනවා. මගේ වයසත් දැන් 29 නේ.
    මචන් උබට මේක අමාරු නම් ඊලග සෙමිස්ටර් දෙකේ මැත්ස් පට්ට අමාරු වෙයි දැන් ඉදලම වැඩ කරපං ,
    අමාරුයි තමා ඒත් අපිට අත අරින්න බෑනෙ බං ,