kana wadune nadd?10 ක් ගත්තත් ඇති බං.ඒත් වෙලාව මදි උනා.
kana wadune nadd?10 ක් ගත්තත් ඇති බං.ඒත් වෙලාව මදි උනා.
කනා වැදිලත් නෑ බං.වෙලාව තිබ්බනං හදන්නත් තිබ්බා කියලා හිතෙන එකයි දුකkana wadune nadd?
හිත හැදිල්ලක් නෑ
වැරදුනෙ කොහොමද/ කොතනද හොයනව. ඒක ආයෙ නොවෙන්න මොනවද කරන්න ඕනෙ බලනව.
තව මහන්සි වෙලා ඊලග පාරත් කරනව
බව්වට ඒ ටික අමතක වෙලාඒක කරන්නෙ නැති අයව පෙළට හිටවල වෙඩි තියනව.
මං වගේ එකෙක්ගෙන් වැඩක් ගන්න මේ රටේ එවුන්ට වාසනාවක් නෑ. යකෝ මම මේක පාස් වුණා නම් මගෙ මොළෙන් සුපිරි ගේමක් දීලා මේ රට ගොඩදාගන්න තිබුණානෙ.Bit එකේ maths
මහන්සි වෙලා වැඩ කරපු exam එකකට කෙල උනාම හිත හදා ගන්න tricks මොනවද උබලා
Self study ද කරේ? මොන center එකේද ලිව්වෙ?Bit එකේ maths එක බන්.අනිත් ඒවා හොදට කරා.
හිත හැදිල්ලක් නෑ
වැරදුනෙ කොහොමද/ කොතනද හොයනව. ඒක ආයෙ නොවෙන්න මොනවද කරන්න ඕනෙ බලනව.
තව මහන්සි වෙලා ඊලග පාරත් කරනව

කනා වැදිලත් නෑ බං.වෙලාව තිබ්බනං හදන්නත් තිබ්බා කියලා හිතෙන එකයි දුක
දැන් අව්ලක් නෑ මචන්.මට දුක කලින් අවුරුදු වලටත් වඩා ලේසි එකකුත් ඇවිත් කර ගන්න බැරි උන එක.මම ගණන් හැදුවට time එකට හදලා පුරුදු උනේ නෑ. මගේ plan අවුරුද්දකින් පහු වෙනවා නේද කියලා හෙතෙනවා. මගේ වයසත් දැන් 29 නේ.@ST.PIERRE dan moko thathwe
මචන් උබට මේක අමාරු නම් ඊලග සෙමිස්ටර් දෙකේ මැත්ස් පට්ට අමාරු වෙයි දැන් ඉදලම වැඩ කරපං ,දැන් අව්ලක් නෑ මචන්.මට දුක කලින් අවුරුදු වලටත් වඩා ලේසි එකකුත් ඇවිත් කර ගන්න බැරි උන එක.මම ගණන් හැදුවට time එකට හදලා පුරුදු උනේ නෑ. මගේ plan අවුරුද්දකින් පහු වෙනවා නේද කියලා හෙතෙනවා. මගේ වයසත් දැන් 29 නේ.