ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මචන් උබට මේක අමාරු නම් ඊලග සෙමිස්ටර් දෙකේ මැත්ස් පට්ට අමාරු වෙයි දැන් ඉදලම වැඩ කරපං ,
    අමාරුයි තමා ඒත් අපිට අත අරින්න බෑනෙ බං ,
    ඔව් මචං. මම මේ සැරේ කලින් කරාට වඩා මහන්සි වෙන්න වෙනවා.මම මේ පාර පටන් ගද්දිත් පරක්කුයි බන්.2 nd sem එකට මහන්සි වෙලා maths repeat එක ගොඩ දා ගන්න මහන්සි වෙන්න වෙනවා.
     
    • Love
    Reactions: negombokollo

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    දැන් අව්ලක් නෑ මචන්.මට දුක කලින් අවුරුදු වලටත් වඩා ලේසි එකකුත් ඇවිත් කර ගන්න බැරි උන එක.මම ගණන් හැදුවට time එකට හදලා පුරුදු උනේ නෑ. මගේ plan අවුරුද්දකින් පහු වෙනවා නේද කියලා හෙතෙනවා. මගේ වයසත් දැන් 29 නේ.
    ප්‍රශ්න කීයක් විතර කරාද, ක්ලාස් ගියාද
    මචන් උබට මේක අමාරු නම් ඊලග සෙමිස්ටර් දෙකේ මැත්ස් පට්ට අමාරු වෙයි දැන් ඉදලම වැඩ කරපං ,
    අමාරුයි තමා ඒත් අපිට අත අරින්න බෑනෙ බං ,
    දැන් Sem3 maths අයින් කරලා sem2 ඒකත් ශේප්. Last 2 year ඔය sem1 එක පට්ට strict කරලා තිබුනා මේපාර ආපහු පැටන් එක වෙනස් කරලා ඒකයි මෙයාට අවුල් වෙන්න ඇත්තෙ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,029
    113
    ප්‍රශ්න කීයක් විතර කරාද, ක්ලාස් ගියාද

    දැන් Sem3 maths අයින් කරලා sem2 ඒකත් ශේප්. Last 2 year ඔය sem1 එක පට්ට strict කරලා තිබුනා මේපාර ආපහු පැටන් එක වෙනස් කරලා ඒකයි මෙයාට අවුල් වෙන්න ඇත්තෙ.
    ado sem 3 eka nathi karapu ekanan hodayi
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ප්‍රශ්න කීයක් විතර කරාද, ක්ලාස් ගියාද

    දැන් Sem3 maths අයින් කරලා sem2 ඒකත් ශේප්. Last 2 year ඔය sem1 එක පට්ට strict කරලා තිබුනා මේපාර ආපහු පැටන් එක වෙනස් කරලා ඒකයි මෙයාට අවුල් වෙන්න ඇත්තෙ.
    ප්‍රශ්න 8 යි බං කරන්න පුළුවන් උනේ.වෙලාව අඩු නිසා ප්‍රේශර් උනා අවසාන විනාඩි 15 දී.එකෙන් එකක්වත් හරියට හදා ගන්න බැරි උනා.
    මේ පාර තරම් ලේසි එකක් ඇවිත් නැතුව ඇති කවදාවත් බං.ඒ උනාට ඒක මට කර ගන්න බැරි උනා බං වෙලාව manage කරලා.

    වයසත් වැඩිනේ.ඒ නිසා තව අවුරුද්දක් පහු වෙන නිසා දුක.

    W 3 එකේ ගියේ මචන්
     
    • Sad
    Reactions: kevin_levin

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ප්‍රශ්න 8 යි බං කරන්න පුළුවන් උනේ.වෙලාව අඩු නිසා ප්‍රේශර් උනා අවසාන විනාඩි 15 දී.එකෙන් එකක්වත් හරියට හදා ගන්න බැරි උනා.
    මේ පාර තරම් ලේසි එකක් ඇවිත් නැතුව ඇති කවදාවත් බං.ඒ උනාට ඒක මට කර ගන්න බැරි උනා බං වෙලාව manage කරලා.

    වයසත් වැඩිනේ.ඒ නිසා තව අවුරුද්දක් පහු වෙන නිසා දුක.

    W 3 එකේ ගියේ මචන්

    Past papers වල ගණන් ටික ඔක්කොම හදලා තව නෙට් එකෙනුත් විභාගෙට එන ජාතියේ ගණන් පුලුවන් තරම් හොයාගෙන හදන්න. Practice වෙන තරමට ගාණක් හදන්න යන වෙලාව අඩු වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට අනිවාර්යෙන් ගොඩ දාගන්න පුලුවන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Past papers වල ගණන් ටික ඔක්කොම හදලා තව නෙට් එකෙනුත් විභාගෙට එන ජාතියේ ගණන් පුලුවන් තරම් හොයාගෙන හදන්න. Practice වෙන තරමට ගාණක් හදන්න යන වෙලාව අඩු වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට අනිවාර්යෙන් ගොඩ දාගන්න පුලුවන්.
    Thanks මචන්.මම දැන් ඉදන්ම practice කරනවා.
     
    • Like
    Reactions: EKGuest

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,431
    1
    14,468
    113
    Realistic Expectations තියන් ගියාම දුක නෑ. Hope and work hard for the best, But prepare for the worst
     
    • Like
    Reactions: Yakka putha