ඔව් මචං. මම මේ සැරේ කලින් කරාට වඩා මහන්සි වෙන්න වෙනවා.මම මේ පාර පටන් ගද්දිත් පරක්කුයි බන්.2 nd sem එකට මහන්සි වෙලා maths repeat එක ගොඩ දා ගන්න මහන්සි වෙන්න වෙනවා.මචන් උබට මේක අමාරු නම් ඊලග සෙමිස්ටර් දෙකේ මැත්ස් පට්ට අමාරු වෙයි දැන් ඉදලම වැඩ කරපං ,
අමාරුයි තමා ඒත් අපිට අත අරින්න බෑනෙ බං ,