excel උදව්

AnuradhaRa

Well-known member
  • එක්සෙල්වල ඩුප්ලිකේට් සෙල් ඔටෝ හයිලයිට් වෙන්ඩ දෙන්ඩ පුලුවන්නෙ..

    මෙහෙම ඔටෝ හයිලයිට් වෙනකොට එක්තරා සෙල් දෙකක් අතර සම්බන්ධය විතරක් අයින් කරන්ඩ බැරිද?

    එ දෙන්න අතර ගැලපීමක් වෙන්ඩ බෑ. එ සෙල් දෙකින් එකක් වෙනත් සෙල් එකක ඩුප්ලිකේට් එකක් වුණොත් විතරයි හයිලයිට් වෙන්ඩ පුලුවන්..
     
    Last edited:
    • Like
    Reactions: hasini9303

    AnuradhaRa

    Well-known member
  • problem eka clear nae bun. ubata ona magulak karnna puluwan excel walin

    conditional formatting වල duplicate cells හයිලයිට් වෙන්ඩ දෙන්ඩ පුලුවන්නෙ..
    අපි හිතමු ඩුප්ලිකේට් සෙල් තියෙනව ගොඩක්
    උදා. A1 A3 B3 B5 C1 C4.... හිතමු

    A1 සහ A3 අතර ගැලපීම නැති කරන්ඩ ඕන.
    A1, ඒ3 ඇර අනිත් සෙල් එක්ක ඩුප්ලිකේට් කියල හයිලයිට් වෙන්ඩ ඕන.
    මොකද A1සමඟ A2 නිතරම හයිලයිට් වුණොත් වෙන එකක් එක්කද හයිලයිට් වුණේ කියල හොයාගන්ඩ බෑ
     
    Last edited: