Excel වලින් වැඩ දාන එවුන් ඉන්නවද මේකෙ. ඉස්කොලෙ කාලෙදි කට්ටි පැනල මිස් කරගත්තු excel එක්ක වැඩ කරන එක මේ අද ඊයෙ වෙනකම්ම පැත්තක දාල තිබ්බ සීන් එකක්. නමුත් තෙරුම් ගත්ත සෑහෙන වටිනා දෙයක් කියන එක. මම බැලුවෙ හෙමීට මේක ටිකක් ඉගනගන්න. මොකද මේ දවස් ටිකෙම සෑහෙන කට්ටක් කනව වැඩ සෙට් එකක් ගොඩ දාන්න. දන්න උන් කියපල්ල හොද tutorials එහෙම වැඩේ අල්ලගන්න.
කොච්චර මේ රෙද්ද තෙරෙන්නෙ නැද්ද කිවොත් මම ශීට් එක පිටින් database මයිග්‍රෙට් කරල sql query එකක් හදල ආය ඉම්පොට් කරල හැදුව ඕයි රිපොර්ට් වගයක්
කොච්චර මේ රෙද්ද තෙරෙන්නෙ නැද්ද කිවොත් මම ශීට් එක පිටින් database මයිග්‍රෙට් කරල sql query එකක් හදල ආය ඉම්පොට් කරල හැදුව ඕයි රිපොර්ට් වගයක්