Excel වැඩ්ඩො වරෙව්!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Excel වලින් වැඩ දාන එවුන් ඉන්නවද මේකෙ. ඉස්කොලෙ කාලෙදි කට්ටි පැනල මිස් කරගත්තු excel එක්ක වැඩ කරන එක මේ අද ඊයෙ වෙනකම්ම පැත්තක දාල තිබ්බ සීන් එකක්. නමුත් තෙරුම් ගත්ත සෑහෙන වටිනා දෙයක් කියන එක. මම බැලුවෙ හෙමීට මේක ටිකක් ඉගනගන්න. මොකද මේ දවස් ටිකෙම සෑහෙන කට්ටක් කනව වැඩ සෙට් එකක් ගොඩ දාන්න. දන්න උන් කියපල්ල හොද tutorials එහෙම වැඩේ අල්ලගන්න.

    කොච්චර මේ රෙද්ද තෙරෙන්නෙ නැද්ද කිවොත් මම ශීට් එක පිටින් database මයිග්‍රෙට් කරල sql query එකක් හදල ආය ඉම්පොට් කරල හැදුව ඕයි රිපොර්ට් වගයක් :lol:
     
    • Like
    Reactions: Ozone4

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama kiyanawata chatgpt eke gahapan. mama excel mokuth danne nathi hinda giya sathiye use kara. formula ehema enawa elakiri wage. google karoth apita one formula eka enne naa, ekko api eka modify karanna ona ne.
     
    • Like
    Reactions: rukshrulz

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Ehema tutorial balala igenaganna be bn.. (basics ok) Mamanam igenagatte use karaddi ena cases google karalama tamai. Mama dan godakma use krnne Google sheets bn. Excel walata wada advanced formulas (ie-QUERY,FILTER, etc..)+Script use karala automate krannat puluwn.. and its totally free + Collabarative work krnna puluwn 10 denekta unat 1ma sheet 1ke.
     
    • Like
    Reactions: windows_ubuntu

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    tiktok eke tiyenwa niyama channel tikak. api jeewitheta hithapu nathi magul karanna puluwan ne exel eke. :baffled:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    ප්‍රශ්ණ එන එන වෙලාවට youtube තමා. මොනවා හරි ඕනෙ දෙයක් තියනවානම් අහපන්. මේකේ හෙන වැඩ කරන්න පුළුවන් මේක හෙන සුපිරි කියලා ඔය හැම දේම මතක තියා ගන්න යන්න එපා. කරන වැඩ හොයා ගන්න පුළුවන් විදිහට save කරලා තියන අවශය වෙලාවට ගන්න. පෙළක් වෙලාවට formula එක විතරක් ලියල මදි තව key ටිකකුත් ඔබන්න වෙන තැන් තියනවා. ඒව නම් comment එකක් වගේ දාගෙන තියා ගන්න. වැඩියේ හිතන්නේ නැතිව අහුවෙන ඕනේ එකක් google ගහලා බලලා කරගනින්.
     
    • Like
    Reactions: Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ප්‍රශ්ණ එන එන වෙලාවට youtube තමා. මොනවා හරි ඕනෙ දෙයක් තියනවානම් අහපන්. මේකේ හෙන වැඩ කරන්න පුළුවන් මේක හෙන සුපිරි කියලා ඔය හැම දේම මතක තියා ගන්න යන්න එපා. කරන වැඩ හොයා ගන්න පුළුවන් විදිහට save කරලා තියන අවශය වෙලාවට ගන්න. පෙළක් වෙලාවට formula එක විතරක් ලියල මදි තව key ටිකකුත් ඔබන්න වෙන තැන් තියනවා. ඒව නම් comment එකක් වගේ දාගෙන තියා ගන්න. වැඩියේ හිතන්නේ නැතිව අහුවෙන ඕනේ එකක් google ගහලා බලලා කරගනින්.
    Exactly.. :yes:
     
    • Like
    Reactions: kasun090354t