මචන් රතු පාටින් ලකුණු කරලා තියන column එකේ duplicate values (URLs) තියනවා. මට ඕන එහෙම row එකක් තියනවනම් ඒ row එක සම්පුර්නයෙන්ම delete කරන්න.
උදාහරණයක් විදියට 1st row එකෙයි 2nd row එකෙයි දෙකේම එකම URL එක තියනවනම් මට ඕන 1st row එක හරි 2nd-row හරි දෙකෙන් එකක් delete කරන්න.
එහෙම නැත්නම් මුළු sheet එකේම තියන values duplicate URLs නැතුව වෙනත් sheet එකකට ගන්න.
උදාහරණයක් විදියට 1st row එකෙයි 2nd row එකෙයි දෙකේම එකම URL එක තියනවනම් මට ඕන 1st row එක හරි 2nd-row හරි දෙකෙන් එකක් සම්පුර්නයෙන්ම (අනිත් column එක්ක) වෙනත් sheet එකකට copy කරන්න.
ඒවගේම Sheet එක update වෙනකොට මේක දිගටම automatically වෙන්නත් ඕන. (Google Script/Function)
කොහොමද බන් මේක කරන්නේ...?
දන්න අය ඉන්නවද...?