chootyputha1

Well-known member
  • මේකයි සිද්ධිය, මට ඕන excel workbook එහෙක sheet 7ක තියෙන data එක master record එහෙකට ගන්න සරලව කියනවනං

    ඒකියන්නෙ මෙන්නම් මේ වගේ


    2enopkw.png

    මේ තියෙන table එක වගේ sheet තව 6ක table 6ක් තියෙනව, columns headers එකමයි, data එකිනෙකට වෙනස්, table 7 වෙන්කරල හදුනගන්න තියෙන unique record එක තමයි code එක, ඒක table එකෙන් table එකට වෙනස් වෙනව (ex. මේකෙ තියෙන්නෙ 120 වගේ අනිත් 6යේ තියෙන්නෙ වෙන වෙන අංක, හරියට නිකං primary key එකක් වගේ) මං මේක consolidation කියන excel එකේ තියෙන option එක පාවිච්චි කරල බැලුව ඒත් ඒකෙ date, month & district values හරියට එන්නෙ නෑ. එකම විසදුම මේකට VBA code එකක් ලියන එක තමයි. මට ඕන කරන්නෙ මේ tables update කරන කොට ඒ updated data ටික එක පේළියට වෙනම sheet එහෙකට (master record table එහෙකට) copy paste වෙන විදියට හදාගන්න, ඒකියන්නෙ 120 code එකට අදාල table එකේ data update එක උඩින් ඊට පස්සෙ 121 එකේ ටික ඊට යටින් 122කේ data ටික 121 data set එකට යටින් එන විදියට. ඒවගේම දැං 121 data set එකට යටින් 122කේ data ට්ක paste වෙනවනෙ, ආයෙ 121කේ data update එකක් උනොත් 122කේ data ටික පහලට ගිහින් 121කේ new data ට්ක 122කට උඩින් update වෙලා පෙන්නන විදියට VBA code එකක් ලියාගන්න.
    දන්න එකෙක් උදව්වක් දෙන්නකො:(:(
     
    • Like
    Reactions: kellsupun