Excel Interview Help

Nickzone

Member
May 15, 2016
243
11
0
මචං මට ඔෆිස් එකක වැඩට එන්න කියල ඉන්විව් කතා කළා. :) ඒකෙ වැඩි හරියක් Excel එකේ තමා වැඩ කරන්න තියෙන්නෙ. :baffled: ඉන්විව් එකේ දි Excel ගැන දැනුම පරීක්‍ෂා කරල බලන්න පොඩි ටෙස්ට් එකක් තියනවා. :confused: :baffled: ඔයාලා කවුරු හරි එක්සෙල් පාවිච්චි කරල තියෙනව නම් ඔෆිස් එකක වගේ මොන වගේ දේවල් ද එක්සෙල් වල වැඩි පුර කරන්නෙ, මොනවගේ ෆොමියුලාස් ද වැඩිපුර පාවිච්චි කරන්නෙ වගේ දේවල් ගැන පොඩි උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද ඉන්විව් එකට ready වෙන්න.. ;) :) :P :rolleyes: