Excel Vlookup එකෙන් වැරදියට date එක lookup වෙනවා
මචන් මගේ data file එකක් තියෙනවා, එකේ තියෙන්නේ වාහන in / out දින වේලාවන්, මං මාසෙන් මාසෙට වෙන වෙනම තමයි excel sheet හදන් update කරන්නේ. දැන් ලොක්ක ඉල්ලනවා මේ අවුරුද්දෙම වාහන heldup උන වෙලාවල summary එකක්. මන් මාසෙන් මාසේ වෙන වෙනම තියෙන details එක ශීට් එකකට අරන් date එක lookup කළා, ප්රශ්නේ තමයි lookup එකෙන් එන වෙලාව original sheet එකේ තියෙන දිනයට වඩා දවසක් අඩුයි, ඒ වගේම වෙලාව AM , PM මාරු වෙලා එන්නේ බන්. මේකට විසදුමක් කියපල්ලකෝ.
මං use කරන date format එක තමයි පළලින් තියෙන්නේ,
1/10/2019 6:39:00 PM
Format Cell වල Custom වල ( m/d/yyyy h:mm ) මෙන්න මේ format එක. මේකෙන්ම තමයි මට ගන්න ඕන
දන්නා කෙනෙක් කියපන්කො බන්
මේ format එකෙන් දිනය වෙන excel එකකට copy කරලා ගත්තත් දිනය දවස වෙලාව වෙනස් වෙනවා බන්

Last edited: