AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    වෙන අහඔු ඕනම ඉලක්කම් දෙකක්ද?

    නැත්තං හැම එකකටම 17 ද එන්න ඕනෙ?
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    වෙන අහඔු ඕනම ඉලක්කම් දෙකක්ද?

    නැත්තං හැම එකකටම 17 ද එන්න ඕනෙ?
    09201 0644 1 - 09217 0644 1

    Mata One Machan Me Wage Number Format Ekaka 4 weni saha 5 weni numbers walata wena onema num ekak add karaganna
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    =REPLACE(A2,4,2,B2)

    image.png
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    =REPLACE(A1,4,2,RANDBETWEEN(0,9)&RANDBETWEEN(0,9))

    space remove කරගන්න අන්තිමට ඔක්කොම ටික සිලෙක්ට් කරල find & replace වලට ගිහින්
    find what වලට ස්පේස් බාර් එක ඔබල
    replace with කියන එකට මොකුත් ටයිප් නොකර තියන්න
    ඊට පස්සෙ replace all දෙන්න
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    @EKGuest එකත් බලල ඔන්න මම කපටි වැඩක් කෙරුව

    =SUBSTITUTE(REPLACE(A1,4,2,RANDBETWEEN(0,9)&RANDBETWEEN(0,9))," ","")

    මෙන්න ෆයිනල් එක
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    Space ටිකත් remove කරල දානවනං

    =REPLACE(SUBSTITUTE(A1," ",""),6,1,"")