මචන්ලා,
මට පොඩි excel උදව්වක් ඕන.
මට දැන ගන්න මෙන්න මේකයි.දැන් මචන් excel sheet එක හුගක් දිග නම් එකේ අපිට යම් දෙයක් හොයාගන්න ඕන නම් ctrl+F ගහලා අපිට අවශ්‍ය කරන දෙයට අදාළ වචනයක් දුන්නම එතනට යනවනේ.දැන් එහෙම එතනට ගිහින් අපි සොයපු දේට අදාළ දේවල් එකින් එක පෙන්නන වනේ.මට ඕන කරන්නේ අන්න එහෙම පෙන්නන cel එක හයි ලයික් කර ගන්න විදියක්. ඒ කියන්නේ ඒ cel එකේ කලර් එක වෙනස් කර ගන්න වගේ දෙයක්. එතකොට අපිට ඉක්මනටම ඇහැ එතනට යනවනේ.
දන්න කෙනෙක් කියන්නකෝ.excel වැඩකාරයෝ නම් මේවා සිම්පල් කෙස් කියාවි.